Computer Shop එකකින් කැරි වැඩක් කලා.. Help

jennt

Well-known member
  • Sep 23, 2021
    3,018
    4,641
    113
    Abyss
    මම ලැප් එකක් Pre Order කලා. ඒකට මම 20,000 ගෙව්ව. බිලේ සදහන් වෙන මුලු වටිනාකම 585 000
    ඒත් දැන් උන් කියානවා ඒ ගානට දෙන්න බෑ බඩු ගනන් ගියා උන්ට පාඩුයි කියල. දැන් උන් කියන ගාන
    645 000.

    මේකට මට මොනවද කරන්න පුලුවන්?

    මේ වගේ ඒවට Consumer Authority එකට complain කරල මොනවහරි කරගන්න පුලුවන්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,063
    113
    35
    Spain
    හරි නම් පළමුවෙන් ගෙවීම කළා කියන්නේ ඇග්රීමන්ට් එකක් නේ. එතකොට එකේ කියන ගානට දෙන්න ඕන. ඇග්රීමන්ට් එකේ තියෙනවා නම් මිල වැඩි වුනොත් පවතින මිලට දෙන්නේ කියල මිල වැඩි කරන්න පුළුවන්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,541
    1,744
    113
    හරි නම් පළමුවෙන් ගෙවීම කළා කියන්නේ ඇග්රීමන්ට් එකක් නේ. එතකොට එකේ කියන ගානට දෙන්න ඕන. ඇග්රීමන්ට් එකේ තියෙනවා නම් මිල වැඩි වුනොත් පවතින මිලට දෙන්නේ කියල මිල වැඩි කරන්න පුළුවන්.

    ☝️
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,123
    7,401
    113
    Kotahena
    Refund karana ගමන් කියන්න මෙක මං social media දාලා ඔයාලට ඊට වඩා loss එකක් කරනව අඩු ගානේ customers ලා 10k වත් පාඩු කරල තමයි nawathinne. positive feedback වෙනුවට ලොකු negative feedback එකකුත් ලැබෙයි කියල.
    මගෙ යාළුවෝ සෙට් එකක් ma ඉන්නව එකෙක්ට වත් recommend කරන්නේ නෑ ඔයාලව.
    Business දන්නේ නැති අයට brand building ගැන දන්නේ නැති අයට එදා වෙල ගැන විතරක් හොයන උන්ට මං ඕක තමයි කරන්නේ කියල refund එක දෙන්නට පස්සේ කියපන්

    මතක නැතුව refund එක අරගෙන ඉවර වෙලා කියපන්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major

    Yeah, make them famous. If they agreed to supply you with a computer, they are obligated to do so unless an unavoidable situation arises, such as production being halted. Price increases can't be justified here unless a really long time has passed between those times, such as several months or years, which would indicate significant changes in market conditions or production costs.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,387
    113
    Colombo
    මම ලැප් එකක් Pre Order කලා. ඒකට මම 20,000 ගෙව්ව. බිලේ සදහන් වෙන මුලු වටිනාකම 585 000
    ඒත් දැන් උන් කියානවා ඒ ගානට දෙන්න බෑ බඩු ගනන් ගියා උන්ට පාඩුයි කියල. දැන් උන් කියන ගාන
    645 000.

    මේකට මට මොනවද කරන්න පුලුවන්?

    මේ වගේ ඒවට Consumer Authority එකට complain කරල මොනවහරි කරගන්න පුලුවන්ද?
    පොලිසි බලයන් උමේ සල්ලි ඉල්ලගෙන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,277
    22,755
    113
    Useless නෑ උන්ට complaint එකක් දැම්මම උන් දෙගොල්ලන්වම කැඳවනව. Consumer Affairs එකෙන් ලියුම ආපු ගමන් බෑ කියපුව ෂෝක් එකට කරල දෙන්න එකඟ වෙනව අරුන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,122
    1
    31,674
    113
    - උඩරට -
    ශොප් එක මොකක්ද කියලත් දාපන් අපිටත් දැන ගන්න..
    Refund ඉල්ල ගනින්.. උන්ට කියපන් කලින් ගාණටම වෙන තැනකින් ගන්න සෙට් උනා කියලා..
    ඕකුන් බොහෝ විට කලින් ගාණටම දෙයි උඹට රිෆන්ඩ් ඉල්ලුවාම..
    Computers කියන්නේ සල්ලි උල්පතක්..
    උන්ට ඕවා ලාභයි උන් කොච්චර බයිලා ගැහුවත්
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Useless නෑ උන්ට complaint එකක් දැම්මම උන් දෙගොල්ලන්වම කැඳවනව. Consumer Affairs එකෙන් ලියුම ආපු ගමන් බෑ කියපුව ෂෝක් එකට කරල දෙන්න එකඟ වෙනව අරුන්.
    මට අත්දැකීමක් තියෙනවා. පැමිණිල්ල කරලා දැන් අවුරුද්දකටත් වැඩියි.එක වතාවක් මට කෝල් කරලා විස්තර වගයක් එවන්න කිව්ව. එදායින් පස්සෙ කිසි සද්දයක් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,277
    22,755
    113
    මට අත්දැකීමක් තියෙනවා. පැමිණිල්ල කරලා දැන් අවුරුද්දකටත් වැඩියි.එක වතාවක් මට කෝල් කරලා විස්තර වගයක් එවන්න කිව්ව. එදායින් පස්සෙ කිසි සද්දයක් නෑ
    මමනන් දන්න හැම එකේම පාර්ශව දෙක කැඳෙවුව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    Useless නෑ උන්ට complaint එකක් දැම්මම උන් දෙගොල්ලන්වම කැඳවනව. Consumer Affairs එකෙන් ලියුම ආපු ගමන් බෑ කියපුව ෂෝක් එකට කරල දෙන්න එකඟ වෙනව අරුන්.
    pissuda ban. denna ba nadu danna kiwwama wena deyak na. refudn eka ganna wenneth nathi magulak oya.