අද ඉරිදා පොල් යනවා එළවළු ගෙන්න බයිසිකල් එකෙන්
දවසට කිලෝමීටර් 20 පදිනවා.
තනි කෙලින් තියන කදු උනත් පාන් කනවා වගේ ලේසියෙන් පදින්න පුළුවන්.
පාරේ යන මිනිස්සු අහනවා කොහෙන්ද ගත්තේ ජපානෙන්ම ගෙන්නුවා ද කියලා.
හොඳ පිළිගැනීමක් තියනවා
ස්කුටර් වල යන තඩි අලියෝ වගේ උන් හිනා වෙනවා අන්න හිඟන්නෙක් පල්සර් එක විකුණල කියලා උන් තමා කැරිම හිගන්නූ. පල්සර් එක සැපට ඉන්නවා
ඇහුවොත් උන්ව සතුටු කරන්න ඕන නිසා විකුන්න සල්ලි නෑ පුට් සයිකලයක් ගත්තේ එකයි කියනවා. මේ මොරාල් එක හැදුවේ උබල තමා එළකිරි සෙවනේ හැදුන යක්කු බොලව් අපි.