මාතලේ ඉදන් පස්යාලට

ndod1

Well-known member
  • Oct 28, 2023
    460
    331
    63
    උදේ 5.30 හෝ 6 වෙද්දි පස්යාලෙන් බහින්න පුළුවන් බස් තියෙනවා ද මාතලේ ඉදන් ගිහින්?
     

    JAYANTE

    Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    උදේ 5.30 හෝ 6 වෙද්දි පස්යාලෙන් බහින්න පුළුවන් බස් තියෙනවා ද මාතලේ ඉදන් ගිහින්?
    උදේ 3.25 ඉඳලා කොලබ බස් තියනවා
     
    • Like
    Reactions: ndod1

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113
    How long does it take from Matale to Pasyala? 3 hours? I think it's more. So effectively you have to set off at 2 am at least. Why not stay at a cheap hotel the night?
     
    • Like
    Reactions: ndod1

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    බස් තියෙනවා..
    මාතලේ ඩිපෝවෙන් යනවා..
    පාන්දර 1.50 ට එනවා නුගගහ ලගට රත්තොට - කොළඹ එකක්..

    2.20 ට යනවා මාතලේ කොලබ CTB එකක්.. 2.00 වෙනකොට නුග ගහ ළඟට එනවා.. ( ඩිපෝවෙන් යන එක )

    3 ට යනවා Private එකක්.. මාතලේ - කොලබ... 3.15 ට AC එකක් යනවා...
     
    • Like
    Reactions: ndod1