සාම පාගමන වෙනස

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    +
    ලංකාවෙ පටන් ගත්ත දවසෙ ඉඳන්ම අවදාන හිඟන්නො ටිකක් හූල්ලන්න ගත්තානෙ
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    .... ඔහොම ගියා කියලා සාමෙ හම්බ වෙනවද, ඔය පාගමන ඉරානෙ යන්න කියපන්කො, බල්ලෙකුට වද දිදී අරන් යනවා .... කියලා

    දියුණු රටවල් වලයි, නොදියුණු රටෙයි මිනිස්සුන්ගෙ වෙනස ඕවාගෙනුත් පේනවා

    https://elakiri.com/threads/බල්ලාට-වඳින-තව-එකක්-උඹලා-මේක-දැක්කෙ-නෑනෙ.2250431/
    ------ Post added on May 3, 2026 at 3:55 PM

    අපි ඔක්කොම වාහනවල යන්නෙ නැතුව සෙරෙප්පු නැතිව පයින් යමු. එතකොට ලෝකසාමය උදාවෙයි

    ලබ්බ සාමය. හෙණ ගහපන් ඔය තට්ටයට 🖕🖕🖕

    පිස්සු හුකන්නල ඉන්නේ මේ රටේ .ලබ්බක් බලන්න වට වෙනවද මන්ද කාල කන්නි හැත්ත
    ------ Post added on May 3, 2026 at 3:57 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    උබල දැක්කද ටෙක්සාස් වලදි ඔය මුලින්ම යන හාමුදුරුවෝ තව වෙන හාමුදුරු කෙනෙකුට දණගහල වැඳල අඬනවා?

    දැකපු කෙනෙක් කියපන්කො ඇයි ඒ කියල.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,780
    23,534
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
    කුසලට මදකුත් පමා නොවනු මිස
    මෙසසර අත්හැර නොයන මේ දුක් රැස
    වෙසෙසින් නැත අත්හරිනා උපදෙස
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    449
    289
    63
    උබල දැක්කද ටෙක්සාස් වලදි ඔය මුලින්ම යන හාමුදුරුවෝ තව වෙන හාමුදුරු කෙනෙකුට දණගහල වැඳල අඬනවා?

    දැකපු කෙනෙක් කියපන්කො ඇයි ඒ කියල.
    gihi kaale BF nisa
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    උබල දැක්කද ටෙක්සාස් වලදි ඔය මුලින්ම යන හාමුදුරුවෝ තව වෙන හාමුදුරු කෙනෙකුට දණගහල වැඳල අඬනවා?

    දැකපු කෙනෙක් කියපන්කො ඇයි ඒ කියල.
    e gamana iwara wela. guru hamuduruwanta wande.
    ratanaguna hamuduruwanta. huong dao vipassana center eke chief hamuduruwo e.
     
    • Like
    Reactions: Little Hulk

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    812
    1
    1,596
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මෙහෙ උන් බණ අහනව වැඩි . . දැන් මුන්ට අර බණ කාක්කා කෑගහන ගානට නිකන් සද්දයක් විතරක් වෙලා තියෙන්නේ .

    බුදු දහමට රිලේටඩ් ත්රෙඩ් එකක් කොතනද අලි ජේමිසා එතන. 😹😹

    උබට හරියන නම අලි ජේමිසා නෙමෙයි, පන්සල් පාලුවා 😹😹

    දන්සැල් පචයටම සෙට් වෙන ඩයල් එක. 😹😹
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,938
    113
    ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය නැතුව, පොලිස් ආරක්ෂාව නැතුව පාගමන වැඩියා නම් මොනවායෙන් මොනවා වෙයිද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,716
    113
    එකමත් එක රටක
    බුදු දහමට රිලේටඩ් ත්රෙඩ් එකක් කොතනද අලි ජේමිසා එතන. 😹😹
    Loop Wtf GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,188
    1
    59,392
    113
    Mother Earth
    දැක්කනෙ බෞද්ධයො කියන්නෙ හෙනම toxic මිනිස්සු ටිකක්. කිසිම ඉවසීමක් නැති නොහික්මුණු පහත් ආකල්ප තියෙන මිනිස්සු ටිකක් කියලා පාගමනෙදි ඔප්පු වුණා. බෞද්ධයන්ගෙන් 90%ක්ම toxic. 💀
     
    • Like
    Reactions: sinhawanshaya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,735
    48,992
    113
    සේදවත්ත
    ලංකාවට ආවම තේරුම් ගත්තා මේකේ ඇති බෞද්ධ කමක් නෑ ෆුල් අඩුකුලේ විනයක් නැති ඔවර් ඇක්ටින් දගලනා ශෝ එකක් කියලා , තිබ්බ් මීඩියා ප්‍රෙස් ටිකේම පල නොකියා පලා බෙදුවා ලොකු හාමුදුරුවෝ 🤪. ආයේ නම් එකෙක් එන් නෑ ලංකාවට 🤣
     
    • Like
    Reactions: CustomerSupport