බල්ලාට වඳින තව එකක්. උඹලා මේක දැක්කෙ නෑනෙ.

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    Screenshot_20260503-154906_Chrome.jpg

    වෙලාවට ලංකාවෙ වගේ කුහක කලවම් හැත්ත ඒ රටේ නැත්තෙ. හිටියා නම් මේ photo එකත් share කරනවා බල්ලෙකුට වඳිනවා කියලා.


    full video එක...

    බලපන් ඒ රටවල වෙනස.

     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    Budda kiyanne Ballek kiyalda Kiyanne Uba?
    මම එහෙම කිව්වෙ නෑ.
    අල්ලාහ් කියන්නෙ පොන්න වේස බැල්ලිගෙ පුතෙක් කියලා කිව්වෙත් නෑ, උඹ උදේ හවස යාඥා කළේ අවජාතකයෙක්ට කියලා කිව්වෙත් නෑ.
    ආගමික නායකයන් ගැන මේ ත්‍රෙඩ් එකේ කොතනකවත් කිව්වෙ වත් නෑ.

    * උඹ තමයි මුලින්ම මෙතන ආගමික නායකයෙකුට අපහාස කළේ. මම ඒකට උඹට තේරෙන බාසාවෙන් උත්තර දුන්නා.
    උඹ මාව ඒකට පෙළඹෙව්වා, උඹ බලාපොරොත්තු වුණ reply එක ලැබුණා.

    මම පැරදුනා
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    Anna balapn wenasa lankawe mole kachal bauddhayangei e minissungei!!
    බෞද්ධයොද මේකෙ thread දදා වැලලෙන්න හැදුවෙ බල්ලාට වඳිනවා කියලා.
    උඹත් මොලේ කචල් වෙන කතානෙ කියන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,417
    2,092
    113
    43
    Wakanda
    හැම රටකම මෝඩයො ඉන්නව බං
    දියුනු රටවල මෝඩයො සුලුතරයක් ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු වැඩියි.

    ලංකාව වගේ රටවල බහුතරය කැරි මෝඩයො. ඒත් උන් හිතන් ඉන්නෙ හෙනම කැරියො දියුනු රටවල් උන්ට ඉරිසියයි කියල. වැරැද්දක් පෙන්නුවට තේරුම් ගන්න ඔලුවක් නෑ

    බෞද්ධයෙක් උනාම ආදර්ශයට ගනින් බුදුහාමුදුරුවන්ගෙ චරිතය. එක එක කාලෙට පෝම් වෙන තට්ටයන්ගෙ පස්සෙ දුවල නන්නත්තාර වෙන්නෙ නැතුව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,952
    113
    එකමත් එක රටක
    උබට මොංගල් යකෝ ? :lol:
    බලපං මෙහෙ මෝඩ ගෑනු වගේ පාරවල් දිගේ පොරකාගෙන , කෙහෙල් කොළ හපාගෙන , අර බල්ලාගේ මයිල් ගලවාගෙන එකෙක්වත් පොරකනවද කියලා ???
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    උබට මොංගල් යකෝ ? :lol:
    බලපං මෙහෙ මෝඩ ගෑනු වගේ පාරවල් දිගේ පොරකාගෙන , කෙහෙල් කොළ හපාගෙන , අර බල්ලාගේ මයිල් ගලවාගෙන එකෙක්වත් පොරකනවද කියලා ???
    සෙනග නැති තැන පොරකන්නෙ අහවල් දේකටද මෝඩයෝ? 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,952
    113
    එකමත් එක රටක
    සෙනග නැති තැන පොරකන්නෙ අහවල් දේකටද මෝඩයෝ? 🤣


    සෙනග නැති තැන පොරකන්නෙ අහවල් දේකටද මෝඩයෝ? 🤣
    සෙනගයි පොරකන එකයි , අතර කිසි සම්බන්දයක් නෑ යකෝ . .
    අර හාමුදුරුවෝ ටිකත් කිව්වා මුන්ට වද දෙන්නේ නැතුව හිටු කියලා .

    බලපං ඔය මිනිස්සුන්ගේ තියන හික්මීම
    මෙහෙ මෝඩ යක්කු වගේ හැමදාම බණ අහල ද ඔය මිනිස්සු ඔය විදියට හැසිරෙන්නේ ?? :lol:

    මෙහෙ ගොබ්බයො ටික අර පයින් යන එක තෝරගත්තු මිනිස්සුන්ට පාරවල් දිගේ කෙහෙල් කොළ ඔතනවා , සාම පාගමනක් යන්න තෝරගත්තු එකට කටිනෙ වගේ පෝලිම් ගැහිලා සාදු සදු කියලා බෙරිහන් දෙනවා , අර බල්ලා ගේ ඇට දෙකත් ගලවගන්න යනවා . .

    බලපං වෙන එක රටකවත් මිනිස්සු ඒ වගේ නොසන්ඩාල විදියට හැසිරෙනවා ද කියලා .. මේ උදේ ඉදන් රෑ වෙනකන් බණ අහල නිවන් යන්න ඔන්න මෙන්න ඉන්න උන්ට විතරයි පුකේ ඉදන් පිස්සු . බොරුනම් ඔය පාගමන් ගිය හාමුදුරුවන්ගෙන් අහපන් නිදහසේ ඔය වැඩේ කරන්න බැරි වුනේ මොන රටේදී ද කියලා 😂🤌

     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113

    Screenshot_20260503-171041_Chrome.jpg


    පේන්නෑ බං. මොකක් හරි වැඩකට නැති video එකක් අලවලා ඇති. ඒකට කමක් නෑ.
    thread එකේ මාතෘකාවෙන් පිට යන්න එපා.

    e hamuduruwo ada lankawa hodai kiwane. FB Live eke

    dathun vahanse pradarshanaye Live pennanawa https://fb.com/walkforpeaceusa
    ------ Post added on May 3, 2026 at 5:06 PM
    YouTube link එකක් නැද්ද ?
    ------ Post added on May 3, 2026 at 5:12 PM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    View attachment 265413

    පේන්නෑ බං. මොකක් හරි වැඩකට නැති video එකක් අලවලා ඇති. ඒකට කමක් නෑ.
    thread එකේ මාතෘකාවෙන් පිට යන්න එපා.


    YouTube link එකක් නැද්ද ?
    ------ Post added on May 3, 2026 at 5:12 PM
    YT nam dan ne FB eke baluwe bn
     
    • Like
    Reactions: Little Hulk

    Similar threads