එක තමා පකෝ මන් කිව්වේ, * එකක් වගේ නහර කැපුනොත් ක්ෂණිකව ලේ ගිහින් මැරෙනවා. මේක පටකයක්. එච්චර ලේ යන්නේ නැහැ.අහපුදේට උත්තර දීපන්
ඔය කියන විදියට බල නහරේ කැපුනම ඉක්මනින් මැරෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ ගෙනිච්චත් මේ මනුස්සය මරුනේ කොහොමද ??ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?

ඔය කියන විදියට බල නහරේ කැපුනම ඉක්මනින් මැරෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ ගෙනිච්චත් මේ මනුස්සය මරුනේ කොහොමද ??![]()
ඔය තියෙන්නේ උත්තරේ. මන් තුවාළ ටික දැක්කේ නැහැ. බල නහර කියන්නේ නහර නෙවේ. උඹල ඔච්චර උනන්දු නම් ගූගල් කරපල්ලා මොනවා ද බල නහර කියන්නේ කියල.හැබැයි ඔකේ එකයි fatal cut එක
ජෙපි ලොජික් 02. .Oka salli gaththa un saakki wahanna maruwa wennath puluwan..
Oka piti passe inne hitapu bai amathiyek wennath puluwan..
E kale unge golayone thaama gov service eke inne..
ඔය උඩ පොෂිශන් එකක කෙනෙක්. ඔය වගේ දේකට මානසිකව වැටෙනවා කියන එක හිතන්න අමාරුයි.මානසික පීඩනයෙන් ඉන්න එකෙක්ට ඔයිට වඩා දේවල් කරගන්න පුලුවන්.![]()
ඔව්. බල නහර කියලා කියන්නේ Achilles tendon වලට. පාදයේ පිටිපස්ස කොටසේ තියෙන්නේ.බල නහර කියන්නේ නහර නෙවෙයි බන්.
ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?
එක තියෙන්නේ ඔය බල නහරේට ඇතුලෙන්ද?