අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    ඒ මිනිහා ජවීපේ එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් අන්තිමට රාජපක්ෂ නම තියෙන හින්දා පොහොට්ටුකාරයෙක් වෙලා මැරෙන්න උනෙත්. JVP උන්ට පුක දෙන උන්ට හොද වැඩේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    අහපුදේට උත්තර දීපන්
    එක තමා පකෝ මන් කිව්වේ, * එකක් වගේ නහර කැපුනොත් ක්ෂණිකව ලේ ගිහින් මැරෙනවා. මේක පටකයක්. එච්චර ලේ යන්නේ නැහැ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    Oka salli gaththa un saakki wahanna maruwa wennath puluwan..
    Oka piti passe inne hitapu bai amathiyek wennath puluwan..
    E kale unge golayone thaama gov service eke inne..
     
    • Like
    Reactions: 6h057

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    64
    51
    18
    I've heard people using this method when they are heavily under the influence of " substances " .
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?
    ඔය කියන විදියට බල නහරේ කැපුනම ඉක්මනින් මැරෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ ගෙනිච්චත් මේ මනුස්සය මරුනේ කොහොමද ?? :confused:
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    ඔය කියන විදියට බල නහරේ කැපුනම ඉක්මනින් මැරෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ ගෙනිච්චත් මේ මනුස්සය මරුනේ කොහොමද ?? :confused:
    හැබැයි ඔකේ එකයි fatal cut එක
    ඔය තියෙන්නේ උත්තරේ. මන් තුවාළ ටික දැක්කේ නැහැ. බල නහර කියන්නේ නහර නෙවේ. උඹල ඔච්චර උනන්දු නම් ගූගල් කරපල්ලා මොනවා ද බල නහර කියන්නේ කියල.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,371
    2,462
    113
    colombo
    Oka salli gaththa un saakki wahanna maruwa wennath puluwan..
    Oka piti passe inne hitapu bai amathiyek wennath puluwan..
    E kale unge golayone thaama gov service eke inne..
    ජෙපි ලොජික් 02. .

    රාජය සේවයට බැනීම. තාම පරණ අමෙතිලාගේ. හෙන්චයියෝ ඉන්නේ කියලා. නිව්ස් වල දැක්කේ මේකා උග්‍ර ජේප්පෙක් කියලා.

    නිදහසට කරුණු නෙම්‍යි. ඇත්ත හොයන්න ඕනේ
     
    • Like
    Reactions: CohenLenstra

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,494
    1
    5,597
    113
    මරණ පරීක්ෂ්ණ සියදිවි හානි කරගැනීමක් කිවුවට, මිණී මැරුමක් නෙම්යි කියන්න බැ..!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    CCP , putin , kim jon පාවිච්චි කරන ක්‍රම තමා
    අනිවාර්යයෙන් සීන් එක කෝනේ ඉන්න අය තමා කෙරෙව්වේ මිනීමැරුමක්
     
    • Like
    Reactions: CohenLenstra

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    මානසික පීඩනයෙන් ඉන්න එකෙක්ට ඔයිට වඩා දේවල් කරගන්න පුලුවන්.😑
    ඔය උඩ පොෂිශන් එකක කෙනෙක්. ඔය වගේ දේකට මානසිකව වැටෙනවා කියන එක හිතන්න අමාරුයි.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    බල නහර කියන්නේ නහර නෙවෙයි බන්.
    ඔව්. බල නහර කියලා කියන්නේ Achilles tendon වලට. පාදයේ පිටිපස්ස කොටසේ තියෙන්නේ.

    ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?

    බල නහර කැපිල කෙනෙක් මැරෙන්නේ නැ. ඇවිදින්න බැරි වෙනවා (ඇධ වැටෙනවා).

    එත් බල නහර ලඟම තියෙනවා posterior tibial artery එක. මේක කපුනනම් මරණය සිද්ධ වෙනවා විනාඩි 2-5 අතර.
    ------ Post added on May 3, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    ඔව්. බල නහර කියලා කියන්නේ Achilles tendon වලට. පාදයේ පිටිපස්ස කොටසේ තියෙන්නේ.

    බල නහර කැපිල කෙනෙක් මැරෙන්නේ නැ. ඇවිදින්න බැරි වෙනවා (ඇධ වැටෙනවා).

    එත් බල නහර ලඟම තියෙනවා posterior tibial artery එක. මේක කපුනනම් මරණය සිද්ධ වෙනවා විනාඩි 2-5 අතර.
    ------ Post added on May 3, 2026 at 8:27 PM
    එක තියෙන්නේ ඔය බල නහරේට ඇතුලෙන්ද?