වරෙන් බන අහමු! | අක්ඛණ සූත්‍රය

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඉදකින් උත්තෝ Rick and Morty එපියක් කියල බැලුවේ.

    vfg1tsX.gif
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,264
    8,404
    113
    බෞද්ධයෝ හින්දු දෙවිවරු ඇදහීම තේරුමක් නැති වැඩක් නේද ?
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    බෞද්ධයෝ හින්දු දෙවිවරු ඇදහීම තේරුමක් නැති වැඩක් නේද ?
    මට කාලේකට කලින් මේ ප්‍රශ්ණෙට ලස්සන උත්තරයක් දුන්නා @Blair Solari & අද මම ඉන්නේ ඒ මතයේ 🙂

    ඔය බන අහන සෙට් එක වෙනස් කරපන්.

    කාටවත් පුද පූජා තියලා නිවන් දකින්න බැහැ. සීලබ්බත පරාසාම කියන්නේ මොකක්ද? ඔය ඔක්කොම සක්කාය දිට්ටිය එක්ක බැදිලා තියෙන සංයෝජන.

    දෙයියෝ කව්ද? හරි ඒක පැත්තකින් තියමු කොහොමත් සක්කාය දිට්ටිය තියෙනවනේ ඉතින්, යකෝ දෙවියෝ, බමුනෝ.. ඉන්න මිත්‍යාදුෂ්ටික භූමියේ මම සම්මා සම්බුද්ධ වෙමි කියලා සිංහරාජ කරපු බුදුන්ට, පෘථක්ජන කෙනෙක් විදිහට පොඩි හරි ගෞරවයක් තියෙනවනම්, ඔය මෝඩ වැඩ නවත්තලා, හරියට ධර්මය අවබෝධ කරන් ධර්මය දේශනා කරන කෙනෙක්ගෙන් බන අහලා, ධර්මය අවබෝධ කරන් ඔය මිත්යා දෘස්ටික භූමියෙන් මිදියන්. 🙃
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    බෞද්ධයෝ හින්දු දෙවිවරු ඇදහීම තේරුමක් නැති වැඩක් නේද ?

    depends. මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වෙනස්. ලෞකික, ලෝකෝත්තර පැති දෙකටම, භාවනාවට.. උදව් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන්.

    ඒත් නිවනනම් හොයන්නෙ, පේන්නැති දෙවි කෙනෙක් හොයන්, එයාගෙන් guidance ඉල්ලනවට වඩා, ඇහෙන්න, පේන්න තියෙන ධම්ම රත්නය, සංඝ රත්නය සරණ යන එක තමයි ගොඩක් හොඳ සහ ප්‍රායෝගික.

    ඉදකින් උත්තෝ Rick and Morty එපියක් කියල බැලුවේ.

    vfg1tsX.gif

    වෙනසකටත් එක්ක අහපන්
    ------ Post added on May 3, 2026 at 6:51 PM
     
    • Like
    Reactions: Yeezus