ඔය බන අහන සෙට් එක වෙනස් කරපන්.
කාටවත් පුද පූජා තියලා නිවන් දකින්න බැහැ. සීලබ්බත පරාසාම කියන්නේ මොකක්ද? ඔය ඔක්කොම සක්කාය දිට්ටිය එක්ක බැදිලා තියෙන සංයෝජන.
දෙයියෝ කව්ද? හරි ඒක පැත්තකින් තියමු කොහොමත් සක්කාය දිට්ටිය තියෙනවනේ ඉතින්, යකෝ දෙවියෝ, බමුනෝ.. ඉන්න මිත්‍යාදුෂ්ටික භූමියේ මම සම්මා සම්බුද්ධ වෙමි කියලා සිංහරාජ කරපු බුදුන්ට, පෘථක්ජන කෙනෙක් විදිහට පොඩි හරි ගෞරවයක් තියෙනවනම්, ඔය මෝඩ වැඩ නවත්තලා, හරියට ධර්මය අවබෝධ කරන් ධර්මය දේශනා කරන කෙනෙක්ගෙන් බන අහලා, ධර්මය අවබෝධ කරන් ඔය මිත්යා දෘස්ටික භූමියෙන් මිදියන්.