Uddachchakama peak eke yanne, minissu kiyanne mokadda kiyala okunta penne naha ahanne Pelawatta yaluwo kiyanade witharai, mun constitution eka anuwa nemei da diurum dunne?Good Move! පොන්න ආන්ඩුව උන්ගෙම වල කපාගන්නව ටිකෙන් ටික. තව ටිකයි
අස්වැසුම නතර කලොත් ලාබයක් තියෙයි කියලා උබ හිතෙනව ද? දැන් දෙන ගාන 30% ක විතර අඩු කලාට කමක් නෑ ඕක නතර කලාම වෙන්නේ පොඩි පොඩි හොරකම් මංකොල්ල කෑම් වැඩි වෙන එක. ඔක ජන්දේ බලාගෙනම විතරක් දෙන එකක් නෙමෙයි. ඕක හැම බල්ලටම දෙන්නේ නන් චන්ද ගන්න. හැබැයි ඔක දෙන්නේ සමාජේ ස්ටබ්ල් තියාගන්න. දන්න තරමින් ලෝකේ හැම රටක්ම වගේ ඔය වගේ සිස්ටම් එකක් කරන් යනවා. අනික ඔය සල්ලි කෙලින්ම මාර්කට් එකට එන්නේ. මිනිස්සු ඔය සල්ලි වියදම් කරනවනේ රටෙන් එලියට් යන්නෙත් නෑ. අච්චු ගහලා දෙනවා නන් කේස් ගෝඨා කලා වගේ. උනුත් ඕවා කරන් යන්නේ ඕවා නොදැන නෙමෙයි.එහෙම නොකර කොහොමද ආණ්ඩුව අපිට අස්වැසුම ගෙවන්නේ...
අස්වැසුම නතර කලොත් ලාබයක් තියෙයි කියලා උබ හිතෙනව ද? දැන් දෙන ගාන 30% ක විතර අඩු කලාට කමක් නෑ ඕක නතර කලාම වෙන්නේ පොඩි පොඩි හොරකම් මංකොල්ල කෑම් වැඩි වෙන එක. ඔක ජන්දේ බලාගෙනම විතරක් දෙන එකක් නෙමෙයි. ඕක හැම බල්ලටම දෙන්නේ නන් චන්ද ගන්න. හැබැයි ඔක දෙන්නේ සමාජේ ස්ටබ්ල් තියාගන්න. දන්න තරමින් ලෝකේ හැම රටක්ම වගේ ඔය වගේ සිස්ටම් එකක් කරන් යනවා. අනික ඔය සල්ලි කෙලින්ම මාර්කට් එකට එන්නේ. මිනිස්සු ඔය සල්ලි වියදම් කරනවනේ රටෙන් එලියට් යන්නෙත් නෑ. අච්චු ගහලා දෙනවා නන් කේස් ගෝඨා කලා වගේ. උනුත් ඕවා කරන් යන්නේ ඕවා නොදැන නෙමෙයි.
අනික මිනිස්සු ටැක්ස් එකක් ගහනවා කිව්වම මරනවා වගේ කතා කරන්නේ, ස්පෙශලි IT උන්. අනිත් උනුත් බදු ගෙවනවා. ඔක්කොම IT බදු එකතු කරලා බැලුවම ඒකෙන් රට දුවන්න බෑනේ අනිත් උන් ගෙවන බදු ඊට වඩා වැඩී, හැබැයි උන් එහෙම කතා කරන්නේ නෑ ඔච්චර.
Uba gov da work karanne ? Field eka?අස්වැසුම නතර කලොත් ලාබයක් තියෙයි කියලා උබ හිතෙනව ද? දැන් දෙන ගාන 30% ක විතර අඩු කලාට කමක් නෑ ඕක නතර කලාම වෙන්නේ පොඩි පොඩි හොරකම් මංකොල්ල කෑම් වැඩි වෙන එක. ඔක ජන්දේ බලාගෙනම විතරක් දෙන එකක් නෙමෙයි. ඕක හැම බල්ලටම දෙන්නේ නන් චන්ද ගන්න. හැබැයි ඔක දෙන්නේ සමාජේ ස්ටබ්ල් තියාගන්න. දන්න තරමින් ලෝකේ හැම රටක්ම වගේ ඔය වගේ සිස්ටම් එකක් කරන් යනවා. අනික ඔය සල්ලි කෙලින්ම මාර්කට් එකට එන්නේ. මිනිස්සු ඔය සල්ලි වියදම් කරනවනේ රටෙන් එලියට් යන්නෙත් නෑ. අච්චු ගහලා දෙනවා නන් කේස් ගෝඨා කලා වගේ. උනුත් ඕවා කරන් යන්නේ ඕවා නොදැන නෙමෙයි.
අනික මිනිස්සු ටැක්ස් එකක් ගහනවා කිව්වම මරනවා වගේ කතා කරන්නේ, ස්පෙශලි IT උන්. අනිත් උනුත් බදු ගෙවනවා. ඔක්කොම IT බදු එකතු කරලා බැලුවම ඒකෙන් රට දුවන්න බෑනේ අනිත් උන් ගෙවන බදු ඊට වඩා වැඩී, හැබැයි උන් එහෙම කතා කරන්නේ නෑ ඔච්චර.