🛑 ජූලී 1 ඉදන් ඩිජිටල් සේවා බද්දෙන් කෙලවෙලාම යයි ද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,869
    6,776
    113
    Narcissistic Sociopath Manipulator
    ලාබයි ගන්න කොහු ලණු කොහු ලණු. ත්‍රෙඩ් එකට බලන මහත්තයට ගෙදර නෝනාට ළමයට එක මිටට ගන්න කොහු ලණු. ලාබයි ගන්න කොහු ලණු.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,656
    113
    එහෙම නොකර කොහොමද ආණ්ඩුව අපිට අස්වැසුම ගෙවන්නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Good Move! පොන්න ආන්ඩුව උන්ගෙම වල කපාගන්නව ටිකෙන් ටික. තව ටිකයි
    Uddachchakama peak eke yanne, minissu kiyanne mokadda kiyala okunta penne naha ahanne Pelawatta yaluwo kiyanade witharai, mun constitution eka anuwa nemei da diurum dunne?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,518
    22,622
    113
    අම්බකිස්ස
    එහෙම නොකර කොහොමද ආණ්ඩුව අපිට අස්වැසුම ගෙවන්නේ...
    අස්වැසුම නතර කලොත් ලාබයක් තියෙයි කියලා උබ හිතෙනව ද? දැන් දෙන ගාන 30% ක විතර අඩු කලාට කමක් නෑ ඕක නතර කලාම වෙන්නේ පොඩි පොඩි හොරකම් මංකොල්ල කෑම් වැඩි වෙන එක. ඔක ජන්දේ බලාගෙනම විතරක් දෙන එකක් නෙමෙයි. ඕක හැම බල්ලටම දෙන්නේ නන් චන්ද ගන්න. හැබැයි ඔක දෙන්නේ සමාජේ ස්ටබ්ල් තියාගන්න. දන්න තරමින් ලෝකේ හැම රටක්ම වගේ ඔය වගේ සිස්ටම් එකක් කරන් යනවා. අනික ඔය සල්ලි කෙලින්ම මාර්කට් එකට එන්නේ. මිනිස්සු ඔය සල්ලි වියදම් කරනවනේ රටෙන් එලියට් යන්නෙත් නෑ. අච්චු ගහලා දෙනවා නන් කේස් ගෝඨා කලා වගේ. උනුත් ඕවා කරන් යන්නේ ඕවා නොදැන නෙමෙයි.

    අනික මිනිස්සු ටැක්ස් එකක් ගහනවා කිව්වම මරනවා වගේ කතා කරන්නේ, ස්පෙශලි IT උන්. අනිත් උනුත් බදු ගෙවනවා. ඔක්කොම IT බදු එකතු කරලා බැලුවම ඒකෙන් රට දුවන්න බෑනේ අනිත් උන් ගෙවන බදු ඊට වඩා වැඩී, හැබැයි උන් එහෙම කතා කරන්නේ නෑ ඔච්චර.
     
    hari nam karanna oni Direct tax gahala Indirect tax nathi/adu karana eka. mun direct / indirect okkoma wadi karama kelama wenawa minisunta.

    balapan VAT eka 20+ % unama wena de.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    අස්වැසුම නතර කලොත් ලාබයක් තියෙයි කියලා උබ හිතෙනව ද? දැන් දෙන ගාන 30% ක විතර අඩු කලාට කමක් නෑ ඕක නතර කලාම වෙන්නේ පොඩි පොඩි හොරකම් මංකොල්ල කෑම් වැඩි වෙන එක. ඔක ජන්දේ බලාගෙනම විතරක් දෙන එකක් නෙමෙයි. ඕක හැම බල්ලටම දෙන්නේ නන් චන්ද ගන්න. හැබැයි ඔක දෙන්නේ සමාජේ ස්ටබ්ල් තියාගන්න. දන්න තරමින් ලෝකේ හැම රටක්ම වගේ ඔය වගේ සිස්ටම් එකක් කරන් යනවා. අනික ඔය සල්ලි කෙලින්ම මාර්කට් එකට එන්නේ. මිනිස්සු ඔය සල්ලි වියදම් කරනවනේ රටෙන් එලියට් යන්නෙත් නෑ. අච්චු ගහලා දෙනවා නන් කේස් ගෝඨා කලා වගේ. උනුත් ඕවා කරන් යන්නේ ඕවා නොදැන නෙමෙයි.

    අනික මිනිස්සු ටැක්ස් එකක් ගහනවා කිව්වම මරනවා වගේ කතා කරන්නේ, ස්පෙශලි IT උන්. අනිත් උනුත් බදු ගෙවනවා. ඔක්කොම IT බදු එකතු කරලා බැලුවම ඒකෙන් රට දුවන්න බෑනේ අනිත් උන් ගෙවන බදු ඊට වඩා වැඩී, හැබැයි උන් එහෙම කතා කරන්නේ නෑ ඔච්චර.
    Uba gov da work karanne ? Field eka?
     
    • Like
    Reactions: Kodiya97

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    අපි මොනවා හරි දෙයක් පිටරටකින් ගන්නවා නම් , පිටරට එකා ලංකාවේ ලියාපදිංචි වෙලා බදු සදහා ගෙවන්න ඕනේ කියලා නේ කියන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,727
    5,460
    113
    ඕක දැනට 11%ක් නේද තියෙන්නෙ
    මොකද අපි booking.com එකෙන් එහෙම බුකින් එකක් දැම්මම වැට් එක බුකින් එකෙන්ම 11%ක් හදලා ඒක වෙනම ගෙවන්න කියලා කියනවානේ. ඕක දන්න කාලෙක ඉඳන් තිබුනානේ
    ඒක එතකොට 20%ක් වෙනවා නේ

    ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ පිටරටින් ගන්න හැම සර්විස් එකකටම 20% එකතු වෙයි
    Netflix, Google subscriptions, iCloud subscriptions, Amazon subscriptions, Claude, ChatGPT, OnlyFans, PornHub etc etc etc.

    මේ පෝස්ට් එකේ තියෙන්නෙ සේරම online orders වල ගාන වැඩි වෙනවා කියලා හැබැයි අදාල වෙන්න ඕන services වලට විතරයි
    online බඩු ගන්නවා නං ඒක අදාල වෙන්න විදියක් නැහැ. (මට තේරෙන විදියට)
     
    • Like
    Reactions: lilman

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,610
    1,759
    113
    Birmingham
    Make It Rain Money GIF

    meanwhile අස්වැසුම ලාබියෝ