Passport Renewal Kohomada?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,400
    30,326
    113
    අපායෙ දොරකඩ
    na bn ehema nan na. e unata dan ehema senaga na. 6:30 ta wage document check karala token denna patan gannwa. ita passe process eke yannai tiyenne. document bara dila paya 4 kin enna kiyanwa. e unata man nan kohewath giye na. uda hoda canteen ekak tiyenwa eken kaala passport dena tanata awilla film ekak bala bala hitiya phone eken. 12 weddi hambuna. mata passe apu samahra ayata kalinma hambuna, habai ehema kiyala godakma parakku wen na. dan lassanta yanwa wade. anika udema yanna kiyala ekak na. hawasa 2 PM wenakanma token denwa.
    View attachment 256640
    Original uppanne kiyanne kachcheriyen ganin true copy ekak. Rs 100 da koheda

    Birth Certificate eka last 6 months athulatha gaththu ekak wenna oneda?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,736
    39,497
    113
    Homagama
    Birth Certificate eka last 6 months athulatha gaththu ekak wenna oneda?
    ඔව් බොස් අලුත් එකක් ඕනා.
    අංකේ දන්නවානම් ප්‍රා.ලේ වලින් දැන් සනිකව වගේ ගන්න පුලුවන් කම්පියුටරයිස් කරලා තියෙන්නේ. උප්පැන්නේ ගන්න ඔයාම යන්න ඕනානැ, ගෙදර කාටහරි උනත් පුලුවන්
     
    • Love
    Reactions: Reincarnator

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,555
    10
    3,170
    113
    ඔව් බොස් අලුත් එකක් ඕනා.
    අංකේ දන්නවානම් ප්‍රා.ලේ වලින් දැන් සනිකව වගේ ගන්න පුලුවන් කම්පියුටරයිස් කරලා තියෙන්නේ. උප්පැන්නේ ගන්න ඔයාම යන්න ඕනානැ, ගෙදර කාටහරි උනත් පුලුවන්
    curious :rolleyes: ඇයි අලුත්ම එකක් ඉල්ලන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,736
    39,497
    113
    Homagama
    curious :rolleyes: ඇයි අලුත්ම එකක් ඉල්ලන්නෙ.
    විවාහ සහතික, උප්පැන්න සහතික වලදි රෙජිස්ටාර් එ මොහොතේ දෙන එක ඔරිජිනල් සෙයිෆයිට් කොපිය වෙන්නේ නැ. ඒවා නැවත ප්‍රාලේ එකෙන් ගත යුතුයි.

    මිට අමතරව
    විකෘති වෙච්ච, ඉරිච්ච සහතික ගෙන ඇවිල්ලා ප්‍රශ්න වෙන අවස්තා වලක්වාගන්න.

    පසුව නම්වල, ⁣හා තොරතුරු සංශෝධන සිද්ධ වෙලා ද බලලා ඩිස්ක්‍රිපන්සි වෙන එක නවත්තගන්න.

    ඔය වගේ හේතු නිසායි ඔනාම එකක්⁣ ගෙන්න කියලා කියන්න බැරිය.
     
    • Love
    Reactions: Bam

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    renewal ekata apply karana eka online da kale ubala nattan giyada?
    online danna ona na bn. mama kandy office eken renew kra gatta 3months ago wage. month eken gedaratama ewwa. passport office ekata playan ude 8-10 ta. one day ona nathnam. one day ona nam udema palayan.
     
    • Love
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,609
    1,126
    113
    Kottawa
    online danna ona na bn. mama kandy office eken renew kra gatta 3months ago wage. month eken gedaratama ewwa. passport office ekata playan ude 8-10 ta. one day ona nathnam. one day ona nam udema palayan.
    thanks bro. one day one mata