මගේ passport එක expire නමුත් මට urgently එක renew කරගන්න වෙලා තියනවා, Oneday service කරගන්න procedure එක දන්නවාද?? ඒකටත් online appoinment එකක් තියනවාද? බ්‍රහස්පතින්දා වෙනකොට හදා ගන්න ඕන.
Thank You..
Thank You..
tynwa bro,, training ekakata letter ekak, deadline 15thඇත්තටම හදිස්සි නම් මොකක් හරි එකක් පෙන්නලා තමයි හදාගන්නැන්නෙ. ඔන්ලයින් ඇපොයිමන්ට් දාන්න බෑ. දවසකට නිකුත් කරන්නේ පොඩි ප්‍රමාණයක්. හදිස්සි ඇයි කියලා ඔප්පු කරන්න සාක්‍ෂියක් තියනවා නම් ඉදිරිපත් කරලා හදාගන්න පුලුවන්. ඔක්තෝබර් ඉදන් දෙන්නෙ අලුත්ම පාස්පොට් එකක්.
උබට පාස්පොට් එක ගන්නඇත්තටම හදිස්සි නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉවසපන්. තව සති 6ක් වගේනෙ තියෙන්නේ. එතකොට උබට අලුත්ම පාස්පෝට් එකක් ගන්න පුලුවන්.
mehema ekakata awoth thamai me tike,, too busy broඅප්පේ දැක්ක කල්..
dan thiyana ekei me aluth ekei wenasa mokakda?ඇත්තටම හදිස්සි නම් මොකක් හරි එකක් පෙන්නලා තමයි හදාගන්නැන්නෙ. ඔන්ලයින් ඇපොයිමන්ට් දාන්න බෑ. දවසකට නිකුත් කරන්නේ පොඩි ප්‍රමාණයක්. හදිස්සි ඇයි කියලා ඔප්පු කරන්න සාක්‍ෂියක් තියනවා නම් ඉදිරිපත් කරලා හදාගන්න පුලුවන්. ඔක්තෝබර් ඉදන් දෙන්නෙ අලුත්ම පාස්පොට් එකක්.
උබට පාස්පොට් එක ගන්නඇත්තටම හදිස්සි නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉවසපන්. තව සති 6ක් වගේනෙ තියෙන්නේ. එතකොට උබට අලුත්ම පාස්පෝට් එකක් ගන්න පුලුවන්.
One day service tyenne Battaramulle witharada?website එකේ තිබුණේ නම් online register වෙන්නෙ නැතුව බෑ කියලා. security එකෙන් ඇතුලට ගන්නෙ online register වුණාට පස්සෙ එවන sms එක තියෙන අයව. හැබැයි තවම දවසට 50ක් විතර වෙනමත් token දෙන කතාවකුත් කිව්වා, ඒවාට මහා පාන්දර ඉඳන් පෝලිමේ මිනිස්සු. පහුගිය දවස් වල නම් එතන කැඳ හැලිය වගේ වැඩකරන අයවත් දන්නෙ නෑ හරියට apply කරන්නෙ කොහොමද කියලා.
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මාර්ගෙන් කරගන්න බලන්න. නැත්නම් රස්තියාදු වෙලා වැඩේ කරගන්නත් බැරිවෙයි.
Birth certificate
Application form
Old passport + color photocopy
NIC + color photocopy
Photograph receipt (Studio)
ඔය ටික ලෑස්ති කරන් එහෙට call එකක් දීලා අහලා බලන්න.
ඒ ගැන නම් දන්නෙ නෑOne day service tyenne Battaramulle witharada?