1 ඕනවට වඩා availability එක
ඕනවට වඩා available වෙන්න එපා මිනිස්සු උබව හාව කරගන්නව. උදව්වක් උනත් කරපං limit එකක් තියන් අපි ඒ උදව්ව කරන්න බැදිල නෑ කියල මතක තියන්. ඒහෙම නොකර අපි බොක්කෙන් කරන්න ගිහිං misuse වෙන වෙලාවල් තියෙනව.
2 Simping and expecting
උබලත් කෙල්ලො උබල එක්ක කතා කරනව ආසාවෙන් හරි උන් ගනං නොගන්නකොට හිත රිද්ද ගන්න ජාතියෙ එකෙක්නං ඒක නවත්තල දාපන්
උබලගෙ පාඩුවෙ උබල වැඩටික කරගෙන ඉදපන් නිකන් හිත රිද්දගන්න එකෙන් වෙන්නෙ උබලට වැඩ පාඩු වෙලා පස්සට යන එක
ඇත්තටම කෙල්ලෙක් උබල එක්ක ඉන්නෙ genuine නං උබල කතාකරනකන් ඒකිත් බලං ඉන්නව ඒ නිසා simping කියන එක සහමුලින්ම නවත්තල දාන්න. තේරුමක් නෑ
03 නිතරම අනික් මිනිස්සු තමන්ට වඩා උසස් මම ඒ තැනට නෑ කියල හිතන්න එපා
කාලයක් අරං උබේ ppersonality issues ටික අදුරගෙන එකින් එක ඒව හදාගෙන ඉස්සරහට යන්න.
තමන්ට invest කරනව තරං සුපිරි දෙයක් මේ ලෝකෙ නෑ. ඒක ධනය හෝ ආධ්‍යාත්මික හෝ ඒක තමා කල යුතු ප්‍රධාන.
මම ටිකක් හොද ත්‍රෙඩ් එකක් දාන්නං නිදහසේ ලියල.