මේ මනුස්සයට කුනහරපෙන් බයින් නැතුව
මූ කියන දේ ගැන උබලගේ අදහස කියපන් බලන්න..පොයින්ට් එකට කතා කරපන්
මූ කියන දේ ගැන 
වාහන මස් කරලා තමා පාර්ට්ස් හොයන්න වෙන්නේ..නැත්තං අවුරුද්දෙන් අවුරුද්ද වත් වාහන අප්ඩේට් කරන්න වෙනවා.. වැඩේ කියන්නේ ලීසිං එකම අවුරුදු 5ක් වගේ යනවනේkela wela parts hoyanna giyama thamai sapa! china chip kali wala IC wala NO - Part no mokawath na!
මේ මනුස්සයට කුනහරපෙන් බයින් නැතුවමූ කියන දේ ගැන
උබලගේ අදහස කියපන් බලන්න..පොයින්ට් එකට කතා කරපන්![]()
මොකුත් වෙන්නේ නෑ
ලංකාවේ වාහන එක මොඩල් එකකින් 2000ක් වික්කට පස්සේ ඕනා එකක් හොදයි.
ඊට අඩුවෙන් වික්කොත් නම් බෙන්ස්, BMW උනත් ජනමතේ හැදුනේ නරක නම් නරකයි.
kela wela parts hoyanna giyama thamai sapa! china chip kali wala IC wala NO - Part no mokawath na!
ඔව් ඉතිං ජපන් වාහන හදන්නේ ස්පේයාර් parts විකුණන්නත් ඵක්ක තමයි..ඒකෙන් උන් වෙනම සල්‍ලි හොයනවා..ඉතිං උඹලා ජපන් ඒවා ගනින්..කවුද ඵපා කිව්වේ?![]()
වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.අනේ මංද BYD හරි නෑලු, කෑලි නැහැලු, අවුරුදු 2යිලු..බැටරිය පුපුරනවලු..ඒත් මේකේ, FB ඵකේ බැලුවොත් BYD ගැනමයි කථාව..BYD ගන්න අයට පුදුම අාදරයක් තියෙන්නේ ලංකාවේ උන්..![]()
BYD was a scam
but ehema hari replace karanna tiyenawane.mun kare quick hype high sales no partsඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..![]()
mewa ganna thiyenawa / china - taiwan - malesian compatible parts enawa!ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..
![]()
wahana 2k aran ekak parts walata gedara thiganna eka thamai hoda!වාහන මස් කරලා තමා පාර්ට්ස් හොයන්න වෙන්නේ..නැත්තං අවුරුද්දෙන් අවුරුද්ද වත් වාහන අප්ඩේට් කරන්න වෙනවා.. වැඩේ කියන්නේ ලීසිං එකම අවුරුදු 5ක් වගේ යනවනේ
ow yko sirwata.BYD nam mokak hari gemak gahai kiyamu. eth ara wena wena brand - alibaba ewa aran lankawe brand gahala wikunana ewa ?
deepal wage indiyan ewa kohoma weida?![]()
ehema parts gahanna ba. oya hama kallakama podi firm ware enawa. ewa main system eka ekka negotiage karanawa. lesi na owa!ow yko sirwata..byd nm jon keells un hri parts ghai..anith unta nm fuck tamai
උඹලට තාම ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මුංගෙ පාර්ට්ස් නෑ බන් මාර්කට් එකේ. පට්ට බැක්ලොග් එකක් තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමා මුංගෙ ටෙක්නොලොජි ඉක්මනට අවුට්ඩේටෙඩ් වෙනවා. ඉතින් අද ගන්න එක තව අවුරුදු 2 3කින් විතර පරන මොඩල් එකක් උනාම මුන් ඒවල කෑලි දිගටම හදයිද? නැත්තන් backward compatibility තියාගෙන අලුත් ඒවා හදයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..
![]()

byd is over worldwide.only sri lankas have the hype.was? ok
මුන්ගෙ ලඟදි ආපු වාහනවල කෑලි යකො develop රටවල් වලවත් හොයාගන්න බෑ.
byd is over worldwide.only sri lankas have the hype.