BYD අනාගතය කෙසේ වෙයිද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකුත් වෙන්නේ නෑ
    ලංකාවේ වාහන එක මොඩල් එකකින් 2000ක් වික්කට පස්සේ ඕනා එකක් හොදයි.
    ඊට අඩුවෙන් වික්කොත් නම් බෙන්ස්, BMW උනත් ජනමතේ හැදුනේ නරක නම් නරකයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,764
    113
    ඔව්‍ ඉතිං ජපන් වාහන හදන්නේ ස්පේයාර් parts විකුණන්නත් ඵක්ක තමයි..ඒකෙන් උන්‍ වෙනම සල්‍ලි හොයනවා..ඉතිං උඹලා ජපන් ඒවා ගනින්‍..කවුද ඵපා කිව්වේ?:rolleyes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    kela wela parts hoyanna giyama thamai sapa! china chip kali wala IC wala NO - Part no mokawath na!
    වාහන මස් කරලා තමා පාර්ට්ස් හොයන්න වෙන්නේ..නැත්තං අවුරුද්දෙන් අවුරුද්ද වත් වාහන අප්ඩේට් කරන්න වෙනවා.. වැඩේ කියන්නේ ලීසිං එකම අවුරුදු 5ක් වගේ යනවනේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,945
    16,558
    113
    අනේ මංද BYD හරි නෑලු, කෑලි නැහැලු, අවුරුදු 2යිලු..බැටරිය පුපුරනවලු..ඒත් මේකේ, FB ඵකේ බැලුවොත් BYD ගැනමයි කථාව..BYD ගන්න අයට පුදුම අාදරයක් තියෙන්නේ ලංකාවේ උන්..🙃
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,482
    113

    මේ මනුස්සයට කුනහරපෙන් බයින් නැතුව :lol: මූ කියන දේ ගැන
    උබලගේ අදහස කියපන් බලන්න..පොයින්ට් එකට කතා කරපන්🙏

    මොකුත් වෙන්නේ නෑ
    ලංකාවේ වාහන එක මොඩල් එකකින් 2000ක් වික්කට පස්සේ ඕනා එකක් හොදයි.
    ඊට අඩුවෙන් වික්කොත් නම් බෙන්ස්, BMW උනත් ජනමතේ හැදුනේ නරක නම් නරකයි.

    kela wela parts hoyanna giyama thamai sapa! china chip kali wala IC wala NO - Part no mokawath na!

    ඔව්‍ ඉතිං ජපන් වාහන හදන්නේ ස්පේයාර් parts විකුණන්නත් ඵක්ක තමයි..ඒකෙන් උන්‍ වෙනම සල්‍ලි හොයනවා..ඉතිං උඹලා ජපන් ඒවා ගනින්‍..කවුද ඵපා කිව්වේ?:rolleyes:

    අනේ මංද BYD හරි නෑලු, කෑලි නැහැලු, අවුරුදු 2යිලු..බැටරිය පුපුරනවලු..ඒත් මේකේ, FB ඵකේ බැලුවොත් BYD ගැනමයි කථාව..BYD ගන්න අයට පුදුම අාදරයක් තියෙන්නේ ලංකාවේ උන්..🙃
    වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.

    තව දෙයක් තමා chinese වාහන වල පට්ට ඉක්මනට technology update වෙනවා. එහෙම උනාම අද ගන්න වාහනේ තව අවුරුදු 2කින් විතර outdated වෙන්න පුලුවන්. එහෙම උනාම parts හොයන්න තවත් අමාරුයි.

    සමහර උන් කොච්චර ටොක්ස් දුන්නට කෝටි 2ට වාහනයක් අරන් අවුරුදු 5කින් විසිකරන්න තරම් ලෙවල් එකට ලංකාවෙ උන්ගෙ financial power එක ඇවිල්ලා නෑ.

    BYD කියන්නෙ පට්ට සුපිරි වාහනයක් තමා පලවෙනි repair එක සෙට් වෙනකන්.

    මාත් ලඟදි වෙනකන් ඊලඟ ගන්න වාහන sealion6 කියලා තමා හිතන් හිටියෙ, හැබැයි දැන්නම් ඒක වෙන එකක් නෑ කියලා හිතෙනවා. එකම හේතුව තමා ඔය service/spares අවුල.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,764
    113
    BYD was a scam

    ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..😂

    1695137461101
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,918
    66,416
    113
    ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..😂
    but ehema hari replace karanna tiyenawane.mun kare quick hype high sales no parts
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,479
    8,650
    113
    ulan bator
    ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..😂

    1695137461101
    mewa ganna thiyenawa / china - taiwan - malesian compatible parts enawa!
    oya kali hama ekakama Part-No ekak gahala thiyenwa / model No ekak thiyenawa!

    China E Bike ekak ehema galawala balapam! kisima kallakata part no ekak naha! model no ekak naha. thibbath hoyanna baha! circut board wala loku chip wala anka makala thiyenne! pcb wala diagram hoyanna baha!

    වාහන මස් කරලා තමා පාර්ට්ස් හොයන්න වෙන්නේ..නැත්තං අවුරුද්දෙන් අවුරුද්ද වත් වාහන අප්ඩේට් කරන්න වෙනවා.. වැඩේ කියන්නේ ලීසිං එකම අවුරුදු 5ක් වගේ යනවනේ
    wahana 2k aran ekak parts walata gedara thiganna eka thamai hoda!
    ------ Post added on May 4, 2026 at 12:30 PM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    If you can afford and prepared for the initial capital and then maintenance, repair costs over the years, go for what you like(BYD). But if any of these factors are shifty, honestly dude just go for a well Matured brand and save yourself a long-term headache.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,482
    113
    ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..😂

    1695137461101
    උඹලට තාම ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මුංගෙ පාර්ට්ස් නෑ බන් මාර්කට් එකේ. පට්ට බැක්ලොග් එකක් තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමා මුංගෙ ටෙක්නොලොජි ඉක්මනට අවුට්ඩේටෙඩ් වෙනවා. ඉතින් අද ගන්න එක තව අවුරුදු 2 3කින් විතර පරන මොඩල් එකක් උනාම මුන් ඒවල කෑලි දිගටම හදයිද? නැත්තන් backward compatibility තියාගෙන අලුත් ඒවා හදයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

    උඹට අද උනත් අවුරුදු 20 30 පරන ටොයෝටා/හොන්ඩා කෑලි තාම මාර්කට් එකේ හොයන්න පුලුවන්නෙ නේ. මුන්ගෙ ලඟදි ආපු වාහනවල කෑලි යකො develop රටවල් වලවත් හොයාගන්න බෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    ඔය ළග වුන සිද්ධි වෙන්න කලින් ලංකාවට BYD ගෙනාපු දවසේ ඉඳන් මේකේ ත්‍රෙඩ් දැම්ම මූමද කොහෙද ඵක ඵක මඟුල් කියලා..දැන් නම් ඔය පෙට්‍රල් වාහනයක් තියන් ඒකට තෙල් ගහල බිල ගෙවන්න ගියහම දෙලෝ රත්වෙන ඵකේ අැරියස් ඵක තමයි BYD උන්ගෙන් යවන්නේ..:lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113