BYD අනාගතය කෙසේ වෙයිද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.

    තව දෙයක් තමා chinese වාහන වල පට්ට ඉක්මනට technology update වෙනවා. එහෙම උනාම අද ගන්න වාහනේ තව අවුරුදු 2කින් විතර outdated වෙන්න පුලුවන්. එහෙම උනාම parts හොයන්න තවත් අමාරුයි.

    සමහර උන් කොච්චර ටොක්ස් දුන්නට කෝටි 2ට වාහනයක් අරන් අවුරුදු 5කින් විසිකරන්න තරම් ලෙවල් එකට ලංකාවෙ උන්ගෙ financial power එක ඇවිල්ලා නෑ.

    BYD කියන්නෙ පට්ට සුපිරි වාහනයක් තමා පලවෙනි repair එක සෙට් වෙනකන්.

    මාත් ලඟදි වෙනකන් ඊලඟ ගන්න වාහන sealion6 කියලා තමා හිතන් හිටියෙ, හැබැයි දැන්නම් ඒක වෙන එකක් නෑ කියලා හිතෙනවා. එකම හේතුව තමා ඔය service/spares අවුල.
    උඹලට තාම ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මුංගෙ පාර්ට්ස් නෑ බන් මාර්කට් එකේ. පට්ට බැක්ලොග් එකක් තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමා මුංගෙ ටෙක්නොලොජි ඉක්මනට අවුට්ඩේටෙඩ් වෙනවා. ඉතින් අද ගන්න එක තව අවුරුදු 2 3කින් විතර පරන මොඩල් එකක් උනාම මුන් ඒවල කෑලි දිගටම හදයිද? නැත්තන් backward compatibility තියාගෙන අලුත් ඒවා හදයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

    උඹට අද උනත් අවුරුදු 20 30 පරන ටොයෝටා/හොන්ඩා කෑලි තාම මාර්කට් එකේ හොයන්න පුලුවන්නෙ නේ. මුන්ගෙ ලඟදි ආපු වාහනවල කෑලි යකො develop රටවල් වලවත් හොයාගන්න බෑ.
    හොදම උදා දෙක චෙරි QQ සහ ටාටා නැනො
    දෙකම චාටර් වාහන උනාට කිසිම අවුලක් නැතිව ගන්න සෙට් එකකුත් ඉන්නවා...

    අනිත් හොදම උදාහරණය මයික්‍රෝ පැන්ඩා. ආපුගමන් වැලපුනා මේකට පාර්ට්ස් නෑ කියලා.
    දැන් කොම්පැනියේ පාර්ට්ස් නෑ. අවුරුදු 5කට වැඩියි හැබැයි ඒ වාහනේ ගන්න මිනිස්සු පාර්ට්ස් වලට වදවෙන්නේ නෑ.

    වාහන වැඩි වෙනකොට පාට්ස් මාකට් එක හැදෙනවා.
    එළියේ පාර්ට්ස් එනවා.
    වාහන මස් කරලා පාර්ට්ස් එනවා.
    OEM පාර්ස් එනවා.
    ඩුප්ලිකේට් පාට්ස් එනවා.

    වෙන්න ඕනා දේ එක මොඩල් එකකින් වාහන 2000ක් වත් ලංකාවට එන්න ඕනා. නැති නම් වැඩේ කේස් වෙනවා

    එතකොට ප්‍රශ්නේ විසදෙනවා. . BYD රෙපයාර් එකක් මට තාම සෙට් වෙලා නැති නිසා 100% කියන බෑ නමුත් චීන වාහන බොහොමයක් පාර්ට්ස් වෙන වාහන එක්ක ගැලපෙනවා. ඒ ගැලපෙන පාර්ට්ස් එක හොයාගන්නක්ල් තමා ප්‍රශ්නේ වෙන්නේ
    ඊට පස්සේ අපේ උන් හොයාගන්න වා ගැලපෙන පාර්ට් එක මොකද්ද කියලා.

    මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ලෙඩ . ඒවාට නම් අපේ කට්ටිය වීක්. ප්රෝග්‍රමින් තිබ්බොත් කොහොමත් කේස්
    හයිබ්‍රිඩ් වල ඉලෙක්ට්‍රොනික් හදන්න ගියහම කොර වෙන අපේ බාස් ලා කොහොමත් ෆුල් ඉලෙට්‍රික් වෙනකොට කොහොමත් කොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙනවා.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    හැම රෙද්දටම duplicate ගහන චීන්නු BYD eke ඩුප්ලිකේට් නොගහා ඉඳිද? Toyota බඩු උනත් දැන් එන්නේ චිනෙන්.
    අනික ford fiesta වගේ මෙහෙ අඩු වාහන parts කොහෙන් හරි ගෙනල්ලා තියේ නම්. BYD වගේ common ඒවා කෝමත් duplicate market එනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    හොදම උදා දෙක චෙරි QQ සහ ටාටා නැනො
    දෙකම චාටර් වාහන උනාට කිසිම අවුලක් නැතිව ගන්න සෙට් එකකුත් ඉන්නවා...

    අනිත් හොදම උදාහරණය මයික්‍රෝ පැන්ඩා. ආපුගමන් වැලපුනා මේකට පාර්ට්ස් නෑ කියලා.
    දැන් කොම්පැනියේ පාර්ට්ස් නෑ. අවුරුදු 5කට වැඩියි හැබැයි ඒ වාහනේ ගන්න මිනිස්සු පාර්ට්ස් වලට වදවෙන්නේ නෑ.

    වාහන වැඩි වෙනකොට පාට්ස් මාකට් එක හැදෙනවා.
    එළියේ පාර්ට්ස් එනවා.
    වාහන මස් කරලා පාර්ට්ස් එනවා.
    OEM පාර්ස් එනවා.
    ඩුප්ලිකේට් පාට්ස් එනවා.

    වෙන්න ඕනා දේ එක මොඩල් එකකින් වාහන 2000ක් වත් ලංකාවට එන්න ඕනා. නැති නම් වැඩේ කේස් වෙනවා

    එතකොට ප්‍රශ්නේ විසදෙනවා. . BYD රෙපයාර් එකක් මට තාම සෙට් වෙලා නැති නිසා 100% කියන බෑ නමුත් චීන වාහන බොහොමයක් පාර්ට්ස් වෙන වාහන එක්ක ගැලපෙනවා. ඒ ගැලපෙන පාර්ට්ස් එක හොයාගන්නක්ල් තමා ප්‍රශ්නේ වෙන්නේ
    ඊට පස්සේ අපේ උන් හොයාගන්න වා ගැලපෙන පාර්ට් එක මොකද්ද කියලා.

    මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ලෙඩ . ඒවාට නම් අපේ කට්ටිය වීක්. ප්රෝග්‍රමින් තිබ්බොත් කොහොමත් කේස්
    හයිබ්‍රිඩ් වල ඉලෙක්ට්‍රොනික් හදන්න ගියහම කොර වෙන අපේ බාස් ලා කොහොමත් ෆුල් ඉලෙට්‍රික් වෙනකොට කොහොමත් කොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙනවා.
    උඹට තාම BYD ප්‍රශ්නෙ තේරිලා නෑනෙ බන්, එකක් දෙයක් තමා උන්ගෙ ලොකු බැක්ලොග් එකක් තියෙනවා පාර්ට්ස් වල, තව එකක් තමා උන් පිට කාටවත් උන්ගෙ වාහනේට අත තියෙන්න දෙන්නෙ නෑ. අන්තිම දේ තමා උන් අද වෙනකන් technology update වෙන වේගෙට පරන ඒවා support කරයිද කියන ප්‍රශ්නෙ තියෙනවා. උන්ගෙ stratergy එක හරියට phone වගේ කියලා තමා පෙන්නෙ. අලුතින් එනකොට පරන එක විසි කරන්න බලන් ඉන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹට තාම BYD ප්‍රශ්නෙ තේරිලා නෑනෙ බන්, එකක් දෙයක් තමා උන්ගෙ ලොකු බැක්ලොග් එකක් තියෙනවා පාර්ට්ස් වල, තව එකක් තමා උන් පිට කාටවත් උන්ගෙ වාහනේට අත තියෙන්න දෙන්නෙ නෑ. අන්තිම දේ තමා උන් අද වෙනකන් technology update වෙන වේගෙට පරන ඒවා support කරයිද කියන ප්‍රශ්නෙ තියෙනවා. උන්ගෙ stratergy එක හරියට phone වගේ කියලා තමා පෙන්නෙ. අලුතින් එනකොට පරන එක විසි කරන්න බලන් ඉන්නෙ.
    ඕක ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ සමාන්‍ය දෙයක් බන්.
    ටොයෝටා එකෙන් ගෙනාපු එකෙත් උන් වොරන්ටි දෙන්නේ නෑ එළියෙන් හැදුවොත්
    MG එක ආපු වෙලාවේ මයික්‍රෝ එකෙනුත් එකමයි කලේ.

    ටොයෝටා කොම්පැනියෙන් වාහනයක් ගත්තත් ඔයිට ගොඩක් සැර. 😂

    ඔතන කොම්පැනිය බලන්නේ ප්රෝෆිට් මැක්සිමයිස් කරන්න. නමුත් උන්ට තේරෙන්නේ නෑ මේක ලංකාව, එහෙම හරියන්නේ නෑ. ඒ පොලිසියේ හිටියොත් වාහනේ බාල්දු වෙනවා කියලා. BYD වලට සෙල් එකට ඕක දැනුනේ නෑ. මාකට් එකේ වැකුම් එකක් තිබ්බ නිසා. ඕන්න දැන් ඇවිල්ලා.

    මිනිස්සු හරියට හදන්න කෙනෙක් තැනක් සෙට් උනොත්, වාහනේට සමාන්‍ය අවුරුදු 3 පැන්නොත් වොරන්ටි බම්බු ගහගන්න කියලා එළියෙන් හදන්න ගන්නවා. එදාට කොම්පැනිය ටිකක් ලිහිල් වෙනවා. නමුත් වාහනේ බාල්දු වෙලා ඉවරයි.

    ටොයෝටා, හොන්ඩ, නිසාන් වල ඕක අඩුවෙන් දැනෙන්නේ ඒවා කොම්පැනියෙන් එනවාට වඩා එළියෙන් එන නිසා ඔය වොරන්ටි කියන්නේ නිකන් වචනයක් විතරක් නිසා. ස්ටාලින් වොරන්ටි වගේ ඒවා නිකන් නමක් විතරයි. ඔරිගීනල් පාර්ට්ස් නෙමේ නේ බොහෝ විට ඒවගෙන් ලැබෙන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Thawama aluth ne ithin 10-15 years thisse produce karana models wala spare parts availability ekath ekka compare karanna bahane

    Podi podi items nam Aliexpress eketh athi ne? Accident repair ekak wage karaddi thamai case eka.

    patta parana europe wahana walatath ali express eke badu tiyanawa. ehema tiyana eke China wala nathi wenna baha loweth :D
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,012
    113
    වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.

    තව දෙයක් තමා chinese වාහන වල පට්ට ඉක්මනට technology update වෙනවා. එහෙම උනාම අද ගන්න වාහනේ තව අවුරුදු 2කින් විතර outdated වෙන්න පුලුවන්. එහෙම උනාම parts හොයන්න තවත් අමාරුයි.

    සමහර උන් කොච්චර ටොක්ස් දුන්නට කෝටි 2ට වාහනයක් අරන් අවුරුදු 5කින් විසිකරන්න තරම් ලෙවල් එකට ලංකාවෙ උන්ගෙ financial power එක ඇවිල්ලා නෑ.

    BYD කියන්නෙ පට්ට සුපිරි වාහනයක් තමා පලවෙනි repair එක සෙට් වෙනකන්.

    මාත් ලඟදි වෙනකන් ඊලඟ ගන්න වාහන sealion6 කියලා තමා හිතන් හිටියෙ, හැබැයි දැන්නම් ඒක වෙන එකක් නෑ කියලා හිතෙනවා. එකම හේතුව තමා ඔය service/spares අවුල.

    Go For this

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    ඕක ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ සමාන්‍ය දෙයක් බන්.
    ටොයෝටා එකෙන් ගෙනාපු එකෙත් උන් වොරන්ටි දෙන්නේ නෑ එළියෙන් හැදුවොත්
    MG එක ආපු වෙලාවේ මයික්‍රෝ එකෙනුත් එකමයි කලේ.

    ටොයෝටා කොම්පැනියෙන් වාහනයක් ගත්තත් ඔයිට ගොඩක් සැර. 😂

    ඔතන කොම්පැනිය බලන්නේ ප්රෝෆිට් මැක්සිමයිස් කරන්න. නමුත් උන්ට තේරෙන්නේ නෑ මේක ලංකාව, එහෙම හරියන්නේ නෑ. ඒ පොලිසියේ හිටියොත් වාහනේ බාල්දු වෙනවා කියලා. BYD වලට සෙල් එකට ඕක දැනුනේ නෑ. මාකට් එකේ වැකුම් එකක් තිබ්බ නිසා. ඕන්න දැන් ඇවිල්ලා.

    මිනිස්සු හරියට හදන්න කෙනෙක් තැනක් සෙට් උනොත්, වාහනේට සමාන්‍ය අවුරුදු 3 පැන්නොත් වොරන්ටි බම්බු ගහගන්න කියලා එළියෙන් හදන්න ගන්නවා. එදාට කොම්පැනිය ටිකක් ලිහිල් වෙනවා. නමුත් වාහනේ බාල්දු වෙලා ඉවරයි.

    ටොයෝටා, හොන්ඩ, නිසාන් වල ඕක අඩුවෙන් දැනෙන්නේ ඒවා කොම්පැනියෙන් එනවාට වඩා එළියෙන් එන නිසා ඔය වොරන්ටි කියන්නේ නිකන් වචනයක් විතරක් නිසා. ස්ටාලින් වොරන්ටි වගේ ඒවා නිකන් නමක් විතරයි. ඔරිගීනල් පාර්ට්ස් නෙමේ නේ බොහෝ විට ඒවගෙන් ලැබෙන්නේ.
    ඔව් උඹ කියන එක හරි, කලින් විට්ස් එකක් අරන් මාත් SBT වොරන්ටි පුකේ ගහගනින් කියලා toyota lanka දාල සර්විස් කලේ. එතන එක දෙයක් තිබ්බෙ toyota reliable නිසා බයක් තිබ්බෙ නෑ. ඒත් මුන්ගෙ ඒවා බන් තාම ලංකාවෙ ලොකුවට test වෙලා නෑනෙ. අනික කොටි 2ක් යට කලාට පස්සෙ වොරන්ටියට පයින් ගහන එකත් ලේසි නෑනේ ලංකාව වරෙ රටකට.

    BYD parts එලියෙන් source කරන්න පුලුවන්ද? ඒ ගානට තියෙනවද? මම හිතන්නෙ නෑ. ඔතනෛ ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: wqe123

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    723
    1,202
    93
    ඵහෙම බැලුවොත් ජපන් වාහනත් scam තමයි..ජපන් වාහන වල ගෙවෙන ගෙවෙන පාර්ට්ස් ටික විකුණගන්න නේ උන් වාහන හදන්නේ..😂

    1695137461101
    Bajaj eke business ekama yanne spare parts walin bikes neme un hadanne
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,283
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඉතිං උඹට කවුද රිප්ලය් කරේ මම රිප්ලයි කරේ අරූට නේ..🤦‍♂🤭

    මේ මොනාද?😆

    https://nicebyd.com/?srsltid=AfmBOoomKmXDHJt_NbutZgGAl_8aHGIuaQDx9KLKKvFii-LaqbnPcw7r

    ඇක්සිඩන්ට් උනාම ගන්න බොඩි පාට්, ගෙවෙන කෑලිවලට හරියන්න ස්පෙයා පාට්ස් ඉල්ලුවාම මේ පොන්නප්පු, බොඩි කිට්, කී කවර්ස් වගේ ඇසෙසරීස් තියෙන සයිට් එකක් පෙන්නනවා ලොල්. 🤭🤭

    උබලා වගේ පොන්නප්පුල තමයි උදේපාන්දර රෙන්නෙත් නැතුව දූවල ගිහින් මයින වගේ උන්ට කතිරෙ ගහල එන්නෙ 🤭

    ලග තියෙන සේසතම දාල චීන මරාලයක් කරගහල මොකක්ද අවුල කියලවත් හරියට දන්නෙ නැතුව ඉන්නවා කියන්නෙත් වෙනම ලෙවල් එකක් 🤭🤭

    හොදම උදා දෙක චෙරි QQ සහ ටාටා නැනො
    දෙකම චාටර් වාහන උනාට කිසිම අවුලක් නැතිව ගන්න සෙට් එකකුත් ඉන්නවා...

    අනිත් හොදම උදාහරණය මයික්‍රෝ පැන්ඩා. ආපුගමන් වැලපුනා මේකට පාර්ට්ස් නෑ කියලා.
    දැන් කොම්පැනියේ පාර්ට්ස් නෑ. අවුරුදු 5කට වැඩියි හැබැයි ඒ වාහනේ ගන්න මිනිස්සු පාර්ට්ස් වලට වදවෙන්නේ නෑ.

    වාහන වැඩි වෙනකොට පාට්ස් මාකට් එක හැදෙනවා.
    එළියේ පාර්ට්ස් එනවා.
    වාහන මස් කරලා පාර්ට්ස් එනවා.
    OEM පාර්ස් එනවා.
    ඩුප්ලිකේට් පාට්ස් එනවා.

    වෙන්න ඕනා දේ එක මොඩල් එකකින් වාහන 2000ක් වත් ලංකාවට එන්න ඕනා. නැති නම් වැඩේ කේස් වෙනවා

    එතකොට ප්‍රශ්නේ විසදෙනවා. . BYD රෙපයාර් එකක් මට තාම සෙට් වෙලා නැති නිසා 100% කියන බෑ නමුත් චීන වාහන බොහොමයක් පාර්ට්ස් වෙන වාහන එක්ක ගැලපෙනවා. ඒ ගැලපෙන පාර්ට්ස් එක හොයාගන්නක්ල් තමා ප්‍රශ්නේ වෙන්නේ
    ඊට පස්සේ අපේ උන් හොයාගන්න වා ගැලපෙන පාර්ට් එක මොකද්ද කියලා.

    මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ලෙඩ . ඒවාට නම් අපේ කට්ටිය වීක්. ප්රෝග්‍රමින් තිබ්බොත් කොහොමත් කේස්
    හයිබ්‍රිඩ් වල ඉලෙක්ට්‍රොනික් හදන්න ගියහම කොර වෙන අපේ බාස් ලා කොහොමත් ෆුල් ඉලෙට්‍රික් වෙනකොට කොහොමත් කොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙනවා.

    යකෝ චෙරි QQ පැන්ඩා වගේ හිච්චි බේසික් එන්ජිමකින් දුවන මිකෑනිකල් වාහන වලට මේ දැන් එන හයි ටෙක් electronic boxes කම්පෙයා කලෑකිද බන්?

    අරවනම් යකඩ කෑල්ලක් ඕනෙනම් පට්ටලෙන් හදාගත්තා, ප්ලාස්ටික් කෑල්ලක් ඕන්නම් ෆයිබර් කලා තව කාලයක් දිව්වා. දැන් එන ඒවා එහෙමද යකෝ? සොෆ්ට්වෙයර් ෆේලියර් එකක් වෙලා ලොක් උනත් වාහනේ හොල්ලන්නවත් බෑ. :lol::lol: හිතපන් නම්බර් 1ක් වත් ගහල නැති චිප් එකක් ගියා, කොයි ලෝකෙන්ද හොයන්නෙ බන්? :lol::lol:

    ------ Post added on May 4, 2026 at 2:52 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: GobbaSira and Psiko

    Darkrange

    Active member
  • Dec 7, 2020
    187
    115
    43
    ඔව් උඹ කියන එක හරි, කලින් විට්ස් එකක් අරන් මාත් SBT වොරන්ටි පුකේ ගහගනින් කියලා toyota lanka දාල සර්විස් කලේ. එතන එක දෙයක් තිබ්බෙ toyota reliable නිසා බයක් තිබ්බෙ නෑ. ඒත් මුන්ගෙ ඒවා බන් තාම ලංකාවෙ ලොකුවට test වෙලා නෑනෙ. අනික කොටි 2ක් යට කලාට පස්සෙ වොරන්ටියට පයින් ගහන එකත් ලේසි නෑනේ ලංකාව වරෙ රටකට.

    BYD parts එලියෙන් source කරන්න පුලුවන්ද? ඒ ගානට තියෙනවද? මම හිතන්නෙ නෑ. ඔතනෛ ප්‍රශ්නෙ තියෙන්නෙ.
    * Vtec motors
    * SHAN AUTO BODY SHOP (PVT) LTD
    * RestorFX

    මෙන්න මේ වල byd ඕනෙ තරන් repair කරනව genuine parts imoprt කරනවත් එක්ක , මිනිස්සු warranty මගුලක් බලන්නෙ නෑ බන් , ඕනෙ තරන් පිටින් හදාගන්නව කිසි අව්ලක් නෑ , byd එකටම දාන්නෙ ඕව ගැන දන්නෙ නැති මිනිස්සු. මේ කියපු ඒවට අමතරව තව තීනව.

    1000212632.jpg
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,283
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Vtec motors
    SHAN AUTO BODY SHOP (PVT) LTD
    restofx
    මෙන්න මේ වල byd ඕනෙ තරන් repair කරනව genuine parts imoprt කරනවත් එක්ක , මිනිස්සු warranty මගුලක් බලන්නෙ නෑ බන් , ඕනෙ තරන් පිටින් හදාගන්නව කිසි අව්ලක් නෑ , byd එකටම දන්නෙ ඕව ගැන දන්නෙ නැති මිනිස්සු.

    View attachment 265440

    චයිනා වලින් ගේන හැමදෙයක්ම මෙහෙ ඒවට කම්පෙටිබල් නෑ කියනෙකත් ඔලුවෙ තියාගන්න වෙනවා. ජපන් සෙල්ලම චයිනා එක්ක කරන්න බෑ, චයිනා ඩොමෙස්ටික් වාහන ලෙෆ්ට් හෑන්ඩ් ඩ්රිවන් :yes::yes:

    අනික ඔය අලුත් මොඩල් වාහන හදන්න ගත්තෙ 2022, කිසිම එකක් අවුරුදු 8 පවතිනවා කියලා prove වෙලා නැහැ. එහෙම එකේ, අවුරුදු 8ක වොරන්ටිය අවුරුද්දක් යන්න කලින් වොයිඩ් කරගන්න පුදුම පුකේ අමාරුවක් තියෙන්නත් ඕනෙ. :yes::yes:

    ඕවනම් ගොඩක් වෙලාවට import ban එක ල්ෆ්ට් කරන්න කලින් EV පර්මිට් ගෙනාපුව වෙන්න ඕනෙ :yes::yes:
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    BYD parts එලියෙන් source කරන්න පුලුවන්ද? ඒ ගානට තියෙනවද? මම හිතන්නෙ නෑ. ඔතනෛ ප්‍රශ්නෙ තියෙන්නෙ.

    යකෝ චෙරි QQ පැන්ඩා වගේ හිච්චි බේසික් එන්ජිමකින් දුවන මිකෑනිකල් වාහන වලට මේ දැන් එන හයි ටෙක් electronic boxes කම්පෙයා කලෑකිද බන්?

    අරවනම් යකඩ කෑල්ලක් ඕනෙනම් පට්ටලෙන් හදාගත්තා, ප්ලාස්ටික් කෑල්ලක් ඕන්නම් ෆයිබර් කලා තව කාලයක් දිව්වා. දැන් එන ඒවා එහෙමද යකෝ? සොෆ්ට්වෙයර් ෆේලියර් එකක් වෙලා ලොක් උනත් වාහනේ හොල්ලන්නවත් බෑ. :lol::lol: හිතපන් නම්බර් 1ක් වත් ගහල නැති චිප් එකක් ගියා, කොයි ලෝකෙන්ද හොයන්නෙ බන්? :lol::lol:

    ------ Post added on May 4, 2026 at 2:52 PM
    තාම නෑ.. වාහන ඇවිල්ලා තමා අවුරුද්දක් වගේ නේ.
    දැන් වාහන 5000 පැනලා ඇති එක මොඩල් එකකින්.
    දැන් පොඩ්ඩ පොඩ්ඩ ගෙන්න බලනවා කට්ටිය.
    තව අවුරුද්දක් යනකොට කට්ටිය ගෙන්නයි.

    මුලින් එන ඕනෑම මොඩල් වාහන ගන්නේ පරීක්ෂණ මීයෝ. ඒ මීයෝ කෑගලා, දගලලා මොඩල් එක ප්‍රචලිත කරනවා වගේම විනාස කරනවා. කොහොමත් ඕනෑම අලුත් වාහනකයට අපේ ලංකාවේ ගරාජ් බාස් ලා බනිනවා. උන් නොදන්නා එකක් අවොත් එක හරි නෑ

    ඉලෙට්‍රොනික් කේස් එක නම් පොඩි කේස් එකක් තමා. මොකද අපේ බාස්ලා බොහොමයක් නොදන්නා සබ්ජෙක්ට් එකක්.
    එක BYD විතරක් නෙමේ hybrid ඉදන් PHEV වෙනකන් තියනවා.

    මුලින් ඩුවල් ක්ලච් හරි නෑ හොන්ඩා ගන්න එපා. මිල බැස්සා. පස්සේ ටොයෝටා හරි නෑ ABS & බැටරි යනවා. දැන් ඒ දෙකම ප්‍රශ්න නෙමේ. සිංහලු නොදන්නා එකක් අවොත් කේස්. දැනගත්තාම වැඩේ හරි.

    @Sonik Sonik අකුරු, වචන විතරක් කියවන්න එපා. වාක්‍ය, චේදය කියොල්ල කියලා තියන දේ තේරුම් ගනින්
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,320
    113
    ඇක්සිඩන්ට් උනාම ගන්න බොඩි පාට්, ගෙවෙන කෑලිවලට හරියන්න ස්පෙයා පාට්ස් ඉල්ලුවාම මේ පොන්නප්පු, බොඩි කිට්, කී කවර්ස් වගේ ඇසෙසරීස් තියෙන සයිට් එකක් පෙන්නනවා ලොල්. 🤭🤭

    උබලා වගේ පොන්නප්පුල තමයි උදේපාන්දර රෙන්නෙත් නැතුව දූවල ගිහින් මයින වගේ උන්ට කතිරෙ ගහල එන්නෙ 🤭

    ලග තියෙන සේසතම දාල චීන මරාලයක් කරගහල මොකක්ද අවුල කියලවත් හරියට දන්නෙ නැතුව ඉන්නවා කියන්නෙත් වෙනම ලෙවල් එකක් 🤭🤭

    යකෝ චෙරි QQ පැන්ඩා වගේ හිච්චි බේසික් එන්ජිමකින් දුවන මිකෑනිකල් වාහන වලට මේ දැන් එන හයි ටෙක් electronic boxes කම්පෙයා කලෑකිද බන්?

    අරවනම් යකඩ කෑල්ලක් ඕනෙනම් පට්ටලෙන් හදාගත්තා, ප්ලාස්ටික් කෑල්ලක් ඕන්නම් ෆයිබර් කලා තව කාලයක් දිව්වා. දැන් එන ඒවා එහෙමද යකෝ? සොෆ්ට්වෙයර් ෆේලියර් එකක් වෙලා ලොක් උනත් වාහනේ හොල්ලන්නවත් බෑ. :lol::lol: හිතපන් නම්බර් 1ක් වත් ගහල නැති චිප් එකක් ගියා, කොයි ලෝකෙන්ද හොයන්නෙ බන්? :lol::lol:

    ------ Post added on May 4, 2026 at 2:52 PM
    Muta nam BYD ekak ganna bari eke awlak da koheda tiynne. BYD ekak naththm itn ubata me prashna na ne. gaththa ewan bala gani owa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    තාම නෑ.. වාහන ඇවිල්ලා තමා අවුරුද්දක් වගේ නේ.
    දැන් වාහන 5000 පැනලා ඇති එක මොඩල් එකකින්.
    දැන් පොඩ්ඩ පොඩ්ඩ ගෙන්න බලනවා කට්ටිය.
    තව අවුරුද්දක් යනකොට කට්ටිය ගෙන්නයි.
    ausi වලට වාහනේ ගිහින් අවුරුදු 4ක් වෙනවා බන්, උනුත් අඬනවා පාර්ට්ස් නැ කියලා.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ausi වලට වාහනේ ගිහින් අවුරුදු 4ක් වෙනවා බන්, උනුත් අඬනවා පාර්ට්ස් නැ කියලා.
    MG වලට පාර්ට්ස් එන්නත් අවුරුදු 3ක් ගියා.
    MG කොම්පැනි එකෙන් එන පාර්ට්ස් රේගිස්ටර් කරලා එන්නේ. සමහර පාර්ට්ස් වෙනස් ඒවා දාපුවම ECU ඩිටෙක්ට් වෙන්න ගත්තා. දැන් නම් සෑහෙන්න හරි. මිනිස්සු වොර්න්ටියට බය වෙනකන් ඕක හැදෙන්නේ නෑ. බය යන්න වෙලාවක් යනවා.

    ටොයෝටා වගේ සුලබ වෙන එකක් නම් නෑ, නමුත් හොන්ඩ mazda වගේ ලෙවල් එකක් ඒවි....
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,358
    4,663
    113
    36

    ටොයෝටා parts නම් ෆාමසි එකෙත් තියෙනවා බං 🤷
     
    • Like
    • Haha
    Reactions: Psiko and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටොයෝටා parts නම් ෆාමසි එකෙත් තියෙනවා බං 🤷
    එක මොඩල් එකකින් වාහන 30,000 ~50,000 ඇවිල්ලා, ඊට පස්සේ එන ඒවගෙත් ඒ පාර්ට්ස් ටිකම වෙන බෝඩියකට දාලා ආවම ෆාමසි එකෙන් නෙමේ හන්දියේ කඩෙත් තියන සීන් එකක් තියෙන්නේ. එක නම් වෙන ඒවා එක්ක බලලා වැඩක් නෑ. 2000ට කලින් නම් නිසාන් කාර් තමා ඔය තත්වේ තිබ්බේ. දැන් අවුරුදු 20ක් විතර ටොයෝටා.