මුන් දැන් හැම එකක්ම වැඩිකරන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    මුන්ට මිනිස්සු ආයෙ කවදාවත් කතිරෙ ගහන්නෙ නැහැ කියල දැනගෙන...
    ඒත් මුන්ගෙ කයිවාරුව දිගටම ඉන්න. මිනිස්සු ආයෙ කතිරෙ නොගහ කොහොමද දිගටම ඉන්නව කියන්නෙ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    උඹල මොන බය්ල ගැහුවත් ,මොනවා මිල වැඩි උනත් හිටපු කාලකන්නි බල්ලෝ ටිකට නම් අපහු එන්න ඉඩ තියන්නේ නැහැ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,697
    6,843
    113
    Galaha
    උඹල මොන බය්ල ගැහුවත් ,මොනවා මිල වැඩි උනත් හිටපු කාලකන්නි බල්ලෝ ටිකට නම් අපහු එන්න ඉඩ තියන්නේ නැහැ
    ආය ඉතින් උඹට තමයි ඉල්ලන්ඩ වෙන්නෙ. මම ජීවිතේර රනිල්ට ඡන්දෙ දීලා නෑ හැබැයි ඩයල් එක හොඳයි කියල හිතෙනව මට ඔක්කොටම වැඩිය. දැන් අපි තෝරගන්න ඕන වැඩිය රිදෙන්නෙ නැතුව අරින එකෙක් මොකද කවුරු ආවත් අරිනවනෙ. :lol:
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    උඹල මොන බය්ල ගැහුවත් ,මොනවා මිල වැඩි උනත් හිටපු කාලකන්නි බල්ලෝ ටිකට නම් අපහු එන්න ඉඩ තියන්නේ නැහැ
    Staring Sri Lanka GIF
     
    • Love
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    ආය ඉතින් උඹට තමයි ඉල්ලන්ඩ වෙන්නෙ. මම ජීවිතේර රනිල්ට ඡන්දෙ දීලා නෑ හැබැයි ඩයල් එක හොඳයි කියල හිතෙනව මට ඔක්කොටම වැඩිය. දැන් අපි තෝරගන්න ඕන වැඩිය රිදෙන්නෙ නැතුව අරින එකෙක් මොකද කවුරු ආවත් අරිනවනෙ. :lol:
    හොර සීයල ටික රිදෙන්න නෙමේ පුක පැලෙන්න ඇරිය පහු ගිය කාලේ උඹලට අමතක උනාට .ඒකනේ දැන් ඉන්න අය තෝරා ගත්තේ .අවරුදු 76 ක් පුක පලපු ඒවා ඉවසන්න පුළුවන් මේ 5 ඉන්න බැහැ .බලන් හිටපන් දැන් ගොඩක් තැන් හැදීගෙන එනවා .මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක නේ බන් බඩු මිල එහෙ මෙහෙ වෙලා තියෙන්නේ කලින් වගේ හොරා කාලා නෙමෙනේ
     
    • Love
    Reactions: nalin0001

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,697
    6,843
    113
    Galaha
    හොර සීයල ටික රිදෙන්න නෙමේ පුක පැලෙන්න ඇරිය පහු ගිය කාලේ උඹලට අමතක උනාට .ඒකනේ දැන් ඉන්න අය තෝරා ගත්තේ .අවරුදු 76 ක් පුක පලපු ඒවා ඉවසන්න පුළුවන් මේ 5 ඉන්න බැහැ .බලන් හිටපන් දැන් ගොඩක් තැන් හැදීගෙන එනවා .මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක නේ බන් බඩු මිල එහෙ මෙහෙ වෙලා තියෙන්නේ කලින් වගේ හොරා කාලා නෙමෙනේ
    හොරා කෑවා කෑවා කියනවනම් කාපු උන් අල්ලගන්න ඕන නේද. මාත් කැමති උන් හිරේ දානවට. මොකෝ අපේ ගෙදර උන්දැලායෑ. දැන් අවුරුදු කීයක් හොරු හොරු කියනවද අහලම එපා වෙලා තියෙන්නෙ බං.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    හොරා කෑවා කෑවා කියනවනම් කාපු උන් අල්ලගන්න ඕන නේද. මාත් කැමති උන් හිරේ දානවට. මොකෝ අපේ ගෙදර උන්දැලායෑ. දැන් අවුරුදු කීයක් හොරු හොරු කියනවද අහලම එපා වෙලා තියෙන්නෙ බං.
    කොටසක් ගියානේ බන් මහ හොරු ටිකත් යය් අනිවාර්ර්යෙන් .මම අඩුවට කන්න බොන්න බලාගෙන ආණ්ඩුවට සපෝට් කරනවා නෙමේ බලපොරොත්තු වෙන මුල්ම එක හොර හැත්ත ඉවරම කරන එක .උන්ගේ දේපල ටික පවර ගන්න එක .ටිකෙන් ටික වෙනව ඒක .මේ ආණ්ඩුව එලෙව්වොත් එක කරන්න වෙන කිසිම එකෙක් නැහැ දැනට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    හරියට වෙන ආණ්ඩු මාසෙන් මාසේ බඩු මිල, ඉන්ධන මිල, බදු ප්‍රතිශත අඩුකරා වගේනේ උඹලා කතා කරන්නේ.
    ජනාතාව දිගටම මාලිමාවට.
    දැන් කොච්චර බදු ගැහුවත් ඒ මුදල් ජනතා සුභ සිද්ධිය සඳහාම පමණයි වැය කරන්නේ
    අනුරයියගේ ආණ්ඩුව තව චිරාත් කාලයකට හොලවනු බොරු
    ජනතාව දිගටම මාලිමාවට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    උඹල මොන බය්ල ගැහුවත් ,මොනවා මිල වැඩි උනත් හිටපු කාලකන්නි බල්ලෝ ටිකට නම් අපහු එන්න ඉඩ තියන්නේ නැහැ
    Yes.
    Mehema hithana bahutharayak thaama innawa.
    Unge mathe wenas wena salakiya yuthu kisi wedapiliwelak Namal wath Sajiya wath karanne naa. 🤷
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,332
    72,515
    113
    මාලඹේ
    මුන්ට මිනිස්සු ආයෙ කවදාවත් කතිරෙ ගහන්නෙ නැහැ කියල දැනගෙන...
    ඒත් මුන්ගෙ කයිවාරුව දිගටම ඉන්න. මිනිස්සු ආයෙ කතිරෙ නොගහ කොහොමද දිගටම ඉන්නව කියන්නෙ?
    උන්ට ආයේ කතිරයක් වැඩක් නැහැ ඌන් උබල ගහපු කතිරෙන් තොපිට උපරිම සුද්දය දෙනවා මේ අවුරුදු 4 රේ😂😂😂😂😂👌
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    umbe ammath gihin bara dipan malimawata.
    අපේ අම්මව අපිට බලාගන්න පුලුවන්
    තොපෙ අම්මව ගිහිං දීපං හොර වේස මීනිමරු නාකි මයිනලගේ පවුලට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    හරියට වෙන ආණ්ඩු මාසෙන් මාසේ බඩු මිල, ඉන්ධන මිල, බදු ප්‍රතිශත අඩුකරා වගේනේ උඹලා කතා කරන්නේ.
    ජනාතාව දිගටම මාලිමාවට.
    දැන් කොච්චර බදු ගැහුවත් ඒ මුදල් ජනතා සුභ සිද්ධිය සඳහාම පමණයි වැය කරන්නේ
    අනුරයියගේ ආණ්ඩුව තව චිරාත් කාලයකට හොලවනු බොරු
    ජනතාව දිගටම මාලිමාවට
    malimawak koheda thiyenne?
    lol npp.lk eka down dan godak kal
     
    • Haha
    Reactions: supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    උඹල මොන බය්ල ගැහුවත් ,මොනවා මිල වැඩි උනත් හිටපු කාලකන්නි බල්ලෝ ටිකට නම් අපහු එන්න ඉඩ තියන්නේ නැහැ
    ehenam demalekta demu!
    හොර සීයල ටික රිදෙන්න නෙමේ පුක පැලෙන්න ඇරිය පහු ගිය කාලේ උඹලට අමතක උනාට .ඒකනේ දැන් ඉන්න අය තෝරා ගත්තේ .අවරුදු 76 ක් පුක පලපු ඒවා ඉවසන්න පුළුවන් මේ 5 ඉන්න බැහැ .බලන් හිටපන් දැන් ගොඩක් තැන් හැදීගෙන එනවා .මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක නේ බන් බඩු මිල එහෙ මෙහෙ වෙලා තියෙන්නේ කලින් වගේ හොරා කාලා නෙමෙනේ
    76k puka paluwa nam ubala congowa wage tiyenna ona! daku asiyawe supirima rate ubala inne! ubalata thiyana sapa sampath oya area eke wena unta naha!

    lankawe awula palakayanta wada wiyali kalape adu kule higana set eka. okun nidahasa ganidu dawase idan pinata jeewath wenne!

    idam - wathura - gewal - pora okkoma nikam - eth wee tika denna dadlita!
     
    • Like
    Reactions: supun_sg

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    අපේ අම්මව අපිට බලාගන්න පුලුවන්
    තොපෙ අම්මව ගිහිං දීපං හොර වේස මීනිමරු නාකි මයිනලගේ පවුලට
    thopita tharam puke amaruwak na ඩොලර් හොරෝ. තොපි දැන් පච වෙලා ඉවරයි බලු ගල් අගුරුවෝ.