පසුගිය සතියක ඉන්දියාවේ තමිල්නාඩුවේ චන්දෙ තිබ්බ .
මේ චන්දෙ දී අලුතින් ආපු පක්ෂයක් තමයි ටලපත් විජේ ගේ පක්ෂය .
බොහෝ දෙනා හිතුවේ ඔහු යම්කිසි සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් පමණක් ගනී කියල
දැන් එන මුලික තොරතුරු අනුව ඔහු ආසන 100 පන්නා ඇති බව පැවසෙනවා
මේ අනුව ලෝකයෙන් ලංකා සිතියම මකනවා කියපු තලපත් විජේ ජයගන්නා බව පෙනී යනවා