අනුරයා මහාවංශය ලියයි
ධාවන රථයන්හි භාවිතය සඳහා වූ තෙල් සම්පත් පිළිබඳ පර්සියානු දේශය හා ඇමරිකානු රාජ්‍යය අතර ප්‍රබල යුධ සංක්‍රාන්තියක් හේතුකොටගෙන, ඒවා අධික මිලකට ලබාගැනීමට අවශ්‍ය විය. එහිදී අනුර රජු ගේ කොමිස් කාර්යභාරය භාරව සිටි ජයකොඩි සෙනෙවිතුමා ක්‍රියාත්මකව, එම ඉන්ධන වෙළඳාමෙන් ලාභ උපයා ගෙන, පැලවත්තේ බණ්ඩාගාරයෙහි අධ්‍යාත්මික නායක ටින්ටින් ගේ අනුදැනුම මත, එම ලාභය පිරී ඉතිරි වන්නට සැලැස්වීය.
අනතුරුව ජනයාට කාසි අටසියයක් දානය කර තෙල් ගසමින් , ඔවුන් සතුටින් ප්‍රීතිමත් ව ගුණ ගයමින්, තම ස්ත්‍රීන් ගම්මානයේ ඩෝබිනට පුදා, ආනන්දයෙන් වාහන ධාවනය කරමින් කාලය ගත කළහ.