⛔BREAKING⛔ ඉරානය ඩුබායි වෙත ප්‍රහාර එල්ල කරමින් නැවත යුද්ධයක් ආරම්භ කරයි! 😱

netnet

Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    පව් බන් රුසියා යුක්‍රෙන් වලට ආව විදිය මතක් උනා 🤣 තාම බැරි උනා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,806
    113
    පව් බන් රුසියා යුක්‍රෙන් වලට ආව විදිය මතක් උනා 🤣 තාම බැරි උනා
    e itin soldiersla arenn anith okkoma US,Europe walin dena nisa neh. okkoma deela communication walata Starlink ekath denawa :lol:

    zelensky kiyanne US walata one vidiyata natana ekek. US epa kiwwoth uuta buranna, hapanna be.




    ------ Post added on May 4, 2026 at 9:44 PM


    ------ Post added on May 4, 2026 at 9:45 PM

    meka 1,2days kalin una nam ada petrol Rs.500i
    ------ Post added on May 5, 2026 at 12:10 AM
     
    • Like
    Reactions: UbeThaththa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,032
    1,440
    113
    මේ මගුල නම් ඉවර වෙන පාටක් නැ නේ



    වැදුනට දැනුනෙවත් නැහැ වගේනේ
    ------ Post added on May 5, 2026 at 12:15 AM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    image.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    අනුරයා මහාවංශය ලියයි

    ධාවන රථයන්හි භාවිතය සඳහා වූ තෙල් සම්පත් පිළිබඳ පර්සියානු දේශය හා ඇමරිකානු රාජ්‍යය අතර ප්‍රබල යුධ සංක්‍රාන්තියක් හේතුකොටගෙන, ඒවා අධික මිලකට ලබාගැනීමට අවශ්‍ය විය. එහිදී අනුර රජු ගේ කොමිස් කාර්යභාරය භාරව සිටි ජයකොඩි සෙනෙවිතුමා ක්‍රියාත්මකව, එම ඉන්ධන වෙළඳාමෙන් ලාභ උපයා ගෙන, පැලවත්තේ බණ්ඩාගාරයෙහි අධ්‍යාත්මික නායක ටින්ටින් ගේ අනුදැනුම මත, එම ලාභය පිරී ඉතිරි වන්නට සැලැස්වීය.

    අනතුරුව ජනයාට කාසි අටසියයක් දානය කර තෙල් ගසමින් , ඔවුන් සතුටින් ප්‍රීතිමත් ව ගුණ ගයමින්, තම ස්ත්‍රීන් ගම්මානයේ ඩෝබිනට පුදා, ආනන්දයෙන් වාහන ධාවනය කරමින් කාලය ගත කළහ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,397
    5,727
    113
    හෝම් ස්වීට් හෝම්
    ලෝකේ ලොකුම මිලිටරි එක ලූ

    අතගගා ඉන්නවා කයිය විතරයි නාකි ට්‍රම්ප්ගේ

    දැන් වැඩේ කෙලවෙලා රෙද්දේ රෙවිලා ඉන්නේ

    Kawda Gahanna ?
    ඉතිං හුත්තෝ දැන් අපිද එයාපෝට් එකට ගැහුවේ එතකොට
    ------ Post added on May 5, 2026 at 8:37 AM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,369
    8,499
    113
    නිවුස් එක දාපු එකා ගේ පැටිකිරිය බලපුවමා එළකිරි විදිහට භය වෙන්න දෙයක් නෑ... පොඩි සද්ද ටිකක් ගිහිං වැඩේ නතර වෙයි.
     
    • Like
    Reactions: reddit

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    ඇමරිකාවට ඕන වුන දේ

    ඇමරිකාවම ගහල දැන් ඉරානේ ගිණුමට දාන සින් එකක් තියෙන්නේ
    ඊට පස්සේ ඇමරිකාවට ඕන මුළු මැද පෙරදිගම එකතු කරගෙන ඉරනෙට ගහන්න මොකද උන්ට සල්ලි නැහැ
     

    Similar threads