ලංකාවේ 7 seater SUV 1.5L 2020 වගේ ප්‍රසිද්ධ වාහනයකට තිබ්බේ Honda CRV 7 Seater එක. හැබැයි අලුතින් වාහන ගේන්න දුන්න එකත් එක්ක මේ කාලේ දි Honda CRV එක එතරම්ම ප්‍රසිද්ධ නෑ. මිල ගත්තත් රු මිලියන 29+ (කෝටි 2.9+) වැනි මිලකට තමා යන්නේ. ප්‍රසිද්ධ නොවීමට ප්‍රධාන හේතුව විදියට ගොඩක් අය කියන්නේ මෙය ජපානයේ තව දුරටත් නිශ්පාදනය නොවිම.
කොහොම හරි Mitsubishi ලා 2025 දි එයාලගේ අලුත් වාහනක් එලියට දානවා Destinator කියලා. Mitsubishi 4B40 (1.5L Turbo) එන්ජිමක් එක්ක තමා මේක එන්නේ. බැලු බැල්මට හොඳ පෙනුමක් තියන ඇතුලත ඉඩකඩ එහෙම හොදම මට්ටමක තියෙන වාහනයක් කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වගේම CVT ගියර් පද්ධතිය (INVECS-III) තමා තියෙන්නේ. හැබැයි සමහරු මේකේ ගියර් පද්ධතිය ගැන නම් සතුටු වෙන්නේ නැහැ හේතුව මෙය Jatco නිශ්පාදනයක් වීම. Nissan X-Trail හෝ Rogue රථවල එන CVT පද්ධතිවලත් අවේ Jatco ගියර් පද්ධතිය තමා. ඒත් සමහරු කියන්නේ මේක පරණ ඒවාට වඩා තාක්ෂණය අතින් දියුණු කරලා අඩු පාඩු හරි ගස්සලා ආපු INVECS-III ගියර් පද්ධතියක් කියලයි. ආහ් United Motors ලා නම් මේකට රු මිලියන 24+ වගේ ගානක් කියලා තියනවා. ජපන් නෙමෙයි මේකත් Indonesia වල තමා Manufacturing යන්නේ.
වාහන ගැන දන්න අය කමන්ට් එකක් දාගෙන යමු බලන්න මේකේ හොද නරක එහෙම? මොක ද හිතන්නේ ගෙවන ගානට වටින වාහනයක් ද? හැබැයි තාම Hybrid or PHEV වර්ශන් නම් ඇවිත් නැහැ. PHEV එකක් එයි කියලා කතාවකුත් තියනවා. PHEV අවොත් නම් power එක වැඩි වෙයි කියලා හිතනවා. 1.5L engine එකක් තියෙන නිසා දැනට 7 දෙනෙක් එහෙම දාගෙන යද්දි smooth riding එකක් නම් නැති වෙයි කියලා තමා හිතෙන්නේ.

3X price