ඒ ලංකාවෙ උන් ගේ බොරු stereotyping බන්. Gay උන් පොන්නයෝ වගේ නෙවී. හෙන පිරිමි වගේ එලියට පේන උනුත් gay වෙනවා හිටපු ගමන්. ricky martin, neil patrick harris (HIMYM barney), Matt Bomer (මූ යකො පට්ට හැන්සම් බුවෙක්) වගේ උන් ඉන්නවා ඕන තරම්.ඒ කියන්නෙ බන් ඌ ලොල්ලෙක් නෙමේද? කොලු සීන් එකේ ඉන්න උන් අර පොන්නයො වගේනෙ ඉන්නෙ.

