මං ආවේ දොම්පෙට යන්නයි සිද්ධ උනේ දීගෙක යන්නයි.4n eka charge karahan 7%![]()
පාන්දර 3ට 7% බැටරි තියාගෙන පක් ගහනවද. ඕක චාජ් කරපිය සෙනිකව![]()
මං ආවේ දොම්පෙට යන්නයි සිද්ධ උනේ දීගෙක යන්නයි.
උදේ පාන්දර ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද බංබතල හොඳට එරිල තියෙනවා
හාරනකම් ටිකක් ඉන්නවා ...

උබට තේරුන් නෑ නෙ මන් කියපු එක. මම කියල තියෙන්නෙ YouTube එකෙන් වැඩක් ගන්න පුළුවන් කියන එක කල්පනා කලොත්. හැබැයි මෙකෙ ඉන්න උන් අහන්නෙ phone එකයි phone එකේ battery එකයි. ඒකට තමා ඔය උපහැරණෙ දාල තියෙන්නෙ.උදේ පාන්දර ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද බං![]()
Useless. ඕකෙන් ගන්න පුළුවන් Idea එක තමා YouTube algo එක වැඩ කරන විදිහට් අදුරගත්තම මොකක් හරි content එකක් කොහෙහරි රටක් target කරනව නං ඒ target කරන රටට ලේසියෙන්ම target කරවන්න පුළුවන් කියල.Video 24k upload karala jiwithe goda dagaththaki
Hema payakatama 1 video eka gane suggest wenawa
ගරා යකා රෑ 12ට duty on වෙන්නෙ කියල algorithm එක දැන ගත්තොත් ඒ videos පෙන්නනයි. එතකන් ගරා යකා තියා කවුරුවත් youtube එකට ලොකු නෑ.මචං රෑ 12ට බැලුවොත් ගරා යකා, මහසෝනා ගෙ වීඩියෝ සජෙස් වෙයිද?
අහම්බයක් නෙමේ algorithm එක තමා ඔක්කොම කරන්නෙ. Video එකට ගිහින් comment බලපන්. දාල තියන title එක description එක අනුව තමා එහෙම suggest වෙන්නෙMama hithanne oka ahamben sidda wechcha deyak
It's all about algorithmAdo matatn oka ada 3.40 ta suggest una