අද පාන්දර 3ට මරු වැඩක් උනා.

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අද පාන්දර වෙනකන් පොඩි වැඩක් කරන්න තිබ්බ. ඒ අතරෙ මොකක් හරි video එකක් බලන්න YouTube එක open කලහම suggest වෙච්ච video එකයි Time එකයි බලපන් පහල.
    හරි හමන් එකෙක්ට Youtube algorithm එක වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න, reach එක ගන්න plan එකක් ගහන්න මේ දැක්ක දේ තේරුම් ගත්ත නං හොදටම ඇති.

     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,841
    113
    මං ආවේ දොම්පෙට යන්නයි සිද්ධ උනේ දීගෙක යන්නයි.
    බතල හොඳට එරිල තියෙනවා
    හාරනකම් ටිකක් ඉන්නවා ...
    උදේ පාන්දර ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද බං :baffled:
     
    • Haha
    Reactions: Cypress

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    උදේ පාන්දර ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද බං :baffled:
    උබට තේරුන් නෑ නෙ මන් කියපු එක. මම කියල තියෙන්නෙ YouTube එකෙන් වැඩක් ගන්න පුළුවන් කියන එක කල්පනා කලොත්. හැබැයි මෙකෙ ඉන්න උන් අහන්නෙ phone එකයි phone එකේ battery එකයි. ඒකට තමා ඔය උපහැරණෙ දාල තියෙන්නෙ.

    Video 24k upload karala jiwithe goda dagaththaki

    Hema payakatama 1 video eka gane suggest wenawa
    Useless. ඕකෙන් ගන්න පුළුවන් Idea එක තමා YouTube algo එක වැඩ කරන විදිහට් අදුරගත්තම මොකක් හරි content එකක් කොහෙහරි රටක් target කරනව නං ඒ target කරන රටට ලේසියෙන්ම target කරවන්න පුළුවන් කියල.
    ------ Post added on May 6, 2026 at 4:00 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචං රෑ 12ට බැලුවොත් ගරා යකා, මහසෝනා ගෙ වීඩියෝ සජෙස් වෙයිද?
    ගරා යකා රෑ 12ට duty on වෙන්නෙ කියල algorithm එක දැන ගත්තොත් ඒ videos පෙන්නනයි. එතකන් ගරා යකා තියා කවුරුවත් youtube එකට ලොකු නෑ.

    Mama hithanne oka ahamben sidda wechcha deyak
    අහම්බයක් නෙමේ algorithm එක තමා ඔක්කොම කරන්නෙ. Video එකට ගිහින් comment බලපන්. දාල තියන title එක description එක අනුව තමා එහෙම suggest වෙන්නෙ
    ------ Post added on May 6, 2026 at 4:17 PM