ජෝෂප් කක්කෝල්ඩ් නේද ?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,404
    2,088
    113
    43
    Wakanda
    ජෝෂප් මරිය කියන්නෙ කපල් එකනෙ
    වෙන කෙනෙක් ඇවිත් ලමයෙක් දීල යනව
    ඒත් ජෝෂප් ඒගැන සතුටුවෙලා සහයෝගයෙන් ජීවත්වෙනව.

     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,548
    854
    113
    adoo oka mara interest kathawak
    umbala dananwda emperor Constantine
    eyage kathawa thama oka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ගොඩක් ආගම් වලට ඔහොම තමයි . sex කියන එකක් ගැන කතාවක් නෑ . දෙයියෝ දිව්‍යලෝකේ පටලලා තියෙන්නේ උපතට ....
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Confused Dog GIF by MOODMAN
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,936
    3,601
    113
    • Haha
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    ඒක වගේද මේක, මෙහෙ වරෙං 😂
    උබත් වරෙං @Jihadi john :ROFLMAO:
    උබලගෙ බුද්ධාගම ගැන ඕපදූප කතා වෙන ගෑනු ටෙලිග්‍රෑම් ගෲප් වල මේ ප්‍රශ්නෙ අහල උත්තරේ අපිටත් කියපං :ROFLMAO:
    උඹට ප්‍රශ්ණයක් අහලා කියලා පෙනවාද? ඇස් චෙක් කරගනින්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,540
    113
    ජෝෂප් මරිය කියන්නෙ කපල් එකනෙ
    වෙන කෙනෙක් ඇවිත් ලමයෙක් දීල යනව
    ඒත් ජෝෂප් ඒගැන සතුටුවෙලා සහයෝගයෙන් ජීවත්වෙනව.


    Kanya kiyanne virgin eke lamaya hambenne. Sure ekatama deyya koiia patek
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,936
    3,601
    113
    උඹට ප්‍රශ්ණයක් අහලා කියලා පෙනවාද? ඇස් චෙක් කරගනින්
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක 👉 "ජෝෂප් කක්කෝල්ඩ් නේද?"
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක 👉 "ජෝෂප් කක්කෝල්ඩ් නේද?"
    උඹ මතුපිටින් (title) විතරද ත්‍රෙඩ් වල අන්තර්ගතය තෙරුම් ගන්නෙ? අන්තර්ගතය ගැන වැටහීමක් නැද්ද?
    The Office Lol GIF
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    උඹ මතුපිටින් (title) විතරද ත්‍රෙඩ් වල අන්තර්ගතය තෙරුම් ගන්නෙ? අන්තර්ගතය ගැන වැටහීමක් නැද්ද?
    The Office Lol GIF
    නැති හින්දනෙ නානො ඌ උබෙන් අහල තියෙන්නෙ? :lol: