නූගත් මරිමෝඩ මාලිමා ජෙප්පෝ රටට කරන විනාශේ: තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා!

monson

Well-known member
  • May 7, 2007
    24,900
    26,946
    113
    :lol: 🤌

    මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය.

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.

    එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් 'US POST' හෙවත් අමෙරිකානු තැපැල් සේවයට සිදුකරන ලද ගෙවීමකට අදාළ මුදලක් එම දෙපාර්තමේන්තුවට නොලැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.

    ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයන්නේ 'Universal Postal Union' හෙවත් විශ්ව තැපැල් සංගමය විසින් බවත්, මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබාදුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවත් විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

    ඒ අනුව අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව විමර්ශන නිලධාරියා මෙහිදී පැවසීය.

    එහිදී 2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇති බව විමර්ශන නිලධාරියා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.

    මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, අදාළ මුදල කුමන පාර්ශවයක් වෙත ගියේ දැයි මේ වනවිට අනාවරණය වී ඇත්ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ, එම මුදල ලද නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

    අදාළ සිදුවීමේදී අපරාධමය වරදක් සිදුවී ඇති බව අනාවරණය වන්නේදැයි මහෙස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේය.

    එහිදී විමර්ශන නිලධාරියා කියා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වැරදි සිදුවී ඇතැයි දැනට අනාවරණය වී ඇති බවය.

    ඊට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, දැනට සැකකරුවන් හඳුනාගෙන නොමැති බවට විමර්ශන නිලධාරියා පිළිතුරු දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබාදුන්නේය.

    නඩුව යළි ජුලි 22 වනදා කැඳවීමට නියමිතය.

    - https://sinhala.adaderana.lk/news/225185
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,747
    8,734
    113
    35
    Spain
    Experience Nathi un pissu kelinawa
    නෑ බන්, හිතා මතා කරපු දේවල්. මහා බැංකුවේ ගෙවීමත් එක වර ගෙවීමක් නෙවෙයි, අවස්ථා 5ක ගෙවීමක්. මේකත් අවස්ථා 2ක ගෙවීමක්. කොහොමද එහෙම වෙන්නේ? මොකද එක ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවල ලැබුනද කියල අහන්න ඕන. ඒ අතරේ මාස කීපයක වෙනසකුත් තියෙනවා. ඉතින් වැරදීමක් වුනා නම් අහු වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඉතින් කොහොමද අහු නොවී මේ තරම් දුරට ගෙවීම් කලේ? අහු වුනාමත් මාස 4ක් යනකම් සිද්ධිය යට ගහගෙන හිටිය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    බැංකුවට මේ ගාණට වැරදුනා නන් ලංකාවෙන් දුප්පත්කම තුරන් වෙලා සෑහෙන කල්.
     
    • Haha
    Reactions: monson

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113

    ආණ්ඩුත් දැක්ක... මෙහම ආණ්ඩුවක් නොදැක්ක​

    අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා​

    https://hirunews.lk/464260/aswesuma...es-financial-irregularities-worth-500-million
    ඒක තමා පහුගිය ටිකේ වහල් ඩෝබි රැළ ot කරේ. ඒත් ෂුවර් ඕකුන්ට ගල් බනිසකින් එහා මොකුත් ලැබුණේ නෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,999
    5,701
    113
    canada
    ඒක තමා පහුගිය ටිකේ වහල් ඩෝබි රැළ ot කරේ. ඒත් ෂුවර් ඕකුන්ට ගල් බනිසකින් එහා මොකුත් ලැබුණේ නෑ.
    ගෙවනවා තියා, ඩොබිලගෙන් කෙහෙල් කැනත් අරගෙන උන්ටම අරින ආණ්ඩුවක් මේක
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,202
    113
    colombo
    එක පාරක් නම් අත් වැරදීමක් තුන් පාරක් කියන්නේ අත් වැරදීමක් ද

    යළි ඔච්චර ලොකු ගාන්ක් නැති වුණු ගමන් දෙවැනි තුන්වෙනි පාර වල් වල ඔහොම වෙන්න ඉඩ තියෙනවාද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,950
    1
    58,957
    113
    Mother Earth
    අනුර කුමාර වේසිගෙ බල්ලට සාප වේවා. අනුර කුමාරගෙ පුංචි අම්මගෙ හුත්ත කුණු වී පණුවො ගැසේවා. අනුරගෙ පයිය ඇතුලට පුංචි අම්මගෙ හුත්තෙන් පණුවො ගිහින් පයිය කුණු වේවා. 🙏 අනුර කුමාර වේසිගෙ බල්ලට සාප වේවා. අනුර කුමාරගෙ පුංචි අම්මගෙ හුත්ත කුණු වී පණුවො ගැසේවා. අනුරගෙ පයිය ඇතුලට පුංචි අම්මගෙ හුත්තෙන් පණුවො ගිහින් පයිය කුණු වේවා. 🙏
     
    • Haha
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,162
    113
    ටින් ටින්, Elon musk level එකට‍ එනවා අවුරුදු 5 ඉවර වෙද්දී
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,737
    1,202
    113
    Over confidence hukannala venda eti owage veda karanne.
    yako, mama nam payment ekak karanda kalin, kipa serayak check karnawa. pay unada kiyala balnawa.
    meun ekama veredda kipa serayak karane kohomada ban
     
    • Haha
    Reactions: monson

    Similar threads