ow itin thathta wage neme nam wedak nane. joliye athal eke inna minissuමූ බොනවාලු අම්බානෙට. හෙන බේබද්දා ලු.![]()
අපේ තාත්ත වගේ නෙවෙයිනෙ මම බං. දැන් කියනන් එපා මම අපේ තාත්තගෙ ළමයෙක් නෙවෙයි කියලා.ow itin thathta wage neme nam wedak nane. joliye athal eke inna minissu

dan nam danne na issara nam pora hodata bonawa. dan hadila athi itin. and ow itin aniwa thathta wagema wenwa kiyala ekak na. but godak durata parents lage traits tama lamain tath yane.අපේ තාත්ත වගේ නෙවෙයිනෙ මම බං. දැන් කියනන් එපා මම අපේ තාත්තගෙ ළමයෙක් නෙවෙයි කියලා.
අපේ තාත්තා හොඳ බඩු කාරය බොනවා කනව ආතල් එකේ හිටියෙ මැරෙනකල්ම. මම ඕකේ අනිත් පැත්ත.
තාත්තට හම්බානක කන බොන යාලුවෝ හිටියා - මම හිතලම එහෙම උන් ආශ්‍රය කරන්නෙත් නෑ. මම දන්න විදියටනම් ඒවගේමයි ගයානය කටේවත් තියන්නෙ නැති එකෙක්.![]()
හෙලයොන්ගෙ ඕප දූප හොයන උන්ට කියන නම මොකක්ද නාන?උඹ ඒගෙ එවුන් තමයි පඳුරු අස්සට වෙලා වටෙ පිටෙ මිනිසුන්ගෙ ඕප දූප හොයන්නෙ.
අරයා මෙයා බැන්දාද කියලා හොයන්න? ඊයා. Bulachchi කියලා දාගනින් name
