වටලප්පං, පුඩිං හදන්නෙ තනිකර බිත්තර වලින් නේද?

AnuradhaRa

Well-known member
  • අප්පිරියයි, අමුතු ගදකුත් එනව

    බිත්තරයක් බැදල කන එක ෂේප්

    මෙහෙම පැණිරහ කෑම කද්දි අප්පිරියයි

    බිත්තර දාන්නෙ නැතුව හදන පුඩිං අනං මනං කෑම නැද්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    අප්පිරියයි, අමුතු ගදකුත් එනව

    බිත්තරයක් බැදල කන එක ෂේප්

    මෙහෙම පැණිරහ කෑම කද්දි අප්පිරියයි

    බිත්තර දාන්නෙ නැතුව හදන පුඩිං අනං මනං කෑම නැද්ද?
    Ithin apita pukada hinganno ?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    අප්පිරියයි, අමුතු ගදකුත් එනව

    බිත්තරයක් බැදල කන එක ෂේප්

    මෙහෙම පැණිරහ කෑම කද්දි අප්පිරියයි

    බිත්තර දාන්නෙ නැතුව හදන පුඩිං අනං මනං කෑම නැද්ද?
    Corn flour dala , mayiyokka walin පුළුවන්
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ජෙලි පුඩිම හදන්න. පොඩි ටින් කිරි ටින් එකක් ජෙලි ද්‍රාවනයක කලවම් කරලා බ්ලෙන්ඩරෙන් ගහලා භාජනේකට පෙරාගෙන ෆ්‍රිජ් එකේ තියන්න හයි වෙනකල්. මාර රසයි. ලා කොළ පාට පෙට්ටියේ තියෙන ජෙලි එක ගන්න. පොඩි ටින් කිරි ටින් එකට ජෙලි පැකට් දෙකක් ඕනේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • වටලප්පන් වලින් මටනම් එහෙම අව්ලක් එන්නේ නැහැනේ. පුදුමයි :unsure:
    අම්මෝ දන්නව දන්නව මසුයි හමයි කටුයි සේරම කනව කියල :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    බිත්තර වලට වැනිලා තේ හැන්දක් දාල බීට් කරල ගනින් කිරි ඵකට මික්ස් කරන්න කලින්..වැනිලා දැම්මා කියන්නේ බිත්තර ස්මෙල් ඵකක් උඹට ලොවෙත් හොයාගන්න බෑ..

    වටලප්පන් වලින් මටනම් එහෙම අව්ලක් එන්නේ නැහැනේ. පුදුමයි :unsure:

    වටලප්පම් වලටත් සාදික්කා, කරදමුංගු තලලා දානව ඒකයි..
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    අප්පිරියයි, අමුතු ගදකුත් එනව

    බිත්තරයක් බැදල කන එක ෂේප්

    මෙහෙම පැණිරහ කෑම කද්දි අප්පිරියයි

    බිත්තර දාන්නෙ නැතුව හදන පුඩිං අනං මනං කෑම නැද්ද?
    ඊලඟ සැරේ හදද්දි දෙහි බින්දු 2ක් 3ක් දාගන්න
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • කේක් වලටත් ඔය බිත්තර දාන්නේ බං. ඕක මොකක්ද...
    එහෙම නෙමේනෙ මචං, පිටි බටර් එක්ක බලද්දි
    මේක තනිකර බිත්තර වලින් වගේනෙ හදන්නෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    එහෙම නෙමේනෙ මචං, පිටි බටර් එක්ක බලද්දි
    මේක තනිකර බිත්තර වලින් වගේනෙ හදන්නෙ
    ඔව් පොඩි බිත්තර ස්මෙල් එකක් එනවා. සාදික්කා එහෙම හොදට දැම්මනම් බිත්තර ස්මල් එක aduwena වා. හදන කෙනාගේ හැටියටත් ඕක වෙනස් වෙනවා බං...
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG