අද නින්ද ය්න්නෙ නෑ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,065
    25,406
    113
    Fantasy
    ඒවා ඇත්ත යකෝ . . හීනෙ නම් ඉන්නේ මට තේරෙනව .
    තොපිට මේ නිදාගන්න බැරුව ඉන්නව . අපිට නැගිටගන්න බැරුව ඉන්නව . අමාරුවෙන් නැගිට්ටේ මේකේ ඉන්න නෙවෙයි . . මං යනවා
    වැඩ වැඩිද
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,798
    7,110
    113
    Galaha
    තේ පාරක් ගැහුවනම් නින්ද යනව බබා වගේ. :rofl:

    මම නම් නිදාගෙන හීනෙනුත් නැගිටපං නැගිටපං කියලා ඇති වෙලා නැගිට්ටා .

    හීනයක් ඇතුලේ හීනයක් විස්තර කර කර හිටිය නැගිටලා ලග හිටපු එකෙක්ට බලද්දී ඒකත් හීනයක් . එකෙනුත් එලියට අමාරුවෙන් ඇවිල්ල දැන් හරියටම නැගිටලා ඉන්නේ . මේකත් හීනයක් උනොත් නම් එපා වෙන්ව . :angry: . ඒ හැම හිනෙනම එළියේ වැස්ස තිබ්බ , මම නිදාගෙන හිටයේ real world වගේ . එලියට ඒ ගන්න බැරුව හිටියේ .
    දැන් ආව වෙන්න ඕනේ . කරුම වැඩ මටත් වෙන්නේ ඔය වගේ .
    inception :eek:
    ------ Post added on May 7, 2026 at 3:52 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    අඩෙ අද නින්ද ය්න්නෙ නෑනේ.
    එලියෙ හොදට වැස්ස. නිදා ගන්න මරු climate1. වෙනදා යසට නින්ද යනවා. හෙට උදේම යන්ඩ ගමනකුත් තියෙනවා.
    මන් mk

    dog sleeps GIF
    Makko tika galawa ganin Lol
     
    • Haha
    Reactions: windows_ubuntu