Awa awa badu packet

Emios

Well-known member
  • Dec 10, 2009
    75,927
    68,342
    113
    ඒ කියන්නේ අර Cruise Ship එක දෙනියායට ඇවිල්ලද. ඉස්කෝලේ යන උන්ටික ඒකට නැගලත් බැහැලද :baffled:
    ne airhostess kenek gamata ewilla
     
    • Haha
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,577
    35,476
    113
    ඒ කියන්නේ අර Cruise Ship එක දෙනියායට ඇවිල්ලද. ඉස්කෝලේ යන උන්ටික ඒකට නැගලත් බැහැලද :baffled:
    ඒක දෙනියායේ වාරයට ඇවිදින්ලු බං ඉස්කෝලේ ලමයින්ට නැව් පෙන්නන්න එක්ක ගිය වෙලාවේ සුළඟින් ලු බෝ වෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,927
    68,342
    113
    ඒක දෙනියායේ වාරයට ඇවිදින්ලු බං ඉස්කෝලේ ලමයින්ට නැව් පෙන්නන්න එක්ක ගිය වෙලාවේ සුළඟින් ලු බෝ වෙලා තියෙන්නේ
    etachara one ne deniyaya spa kellek colombo idan giyada danne
     
    • Wow
    • Sad
    Reactions: NRTG and nalin0001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,285
    113
    Fantasy
    It was available yesterday for $13000 now gone
    වයිරස්, බැක්ටීරියා, සුලි සුලං, කුනාටු වගෙ දෙවල් වලට නම් දෙන ස්ටාෆ් අස්සේ එකෙක්ගෙ ක්න්ටෑක්ට් වලින් කලින්ම දාන නම හොයා ගත්තා න්ම් උබ ගොඩ. හැබැයි වියදම් කරන්ඩ වෙයි. උබට කලින් ඌ ඒක ගත්තොත් තමයි බඩු බනිස් වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,649
    7,002
    113
    Gedara
    අඩෝ මගෙත් ඇග රිදෙනවා ඊයේ ඉදන් අදත් පට්ට අමාරැයි උන ගන්න වගේ
     
    • Wow
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,123
    6,456
    113
    kandy
    It was available yesterday for $13000 now gone
    Ammoooo

    It was available yesterday for $13000 now gone
    Almost every domain sold ne bn

    search karana karana eka gihin

    Anthimata baluwa dailyhantavirus.com ekath sold
    ------ Post added on May 8, 2026 at 10:11 AM

    hantavirus.com > $ 180
    I got an offer to for my domain name under hantavirus
    ------ Post added on May 10, 2026 at 9:42 AM
     
    • Like
    Reactions: NRTG