පෙරහැර

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    HpewAkd.png
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,146
    6,584
    113
    මේකට සාක්ශි කාරයෝ අපි.. 75 වසරක සාපයට බැන්නට.. ගමේ බෝක්කුව හ්ඳන තැන ඉඳන් පාරවල් හැම දේම ගසා කන හැටි අපි දැක්කා.. මේවා නිසා තමයි තෙල් පෝලොම් වල මිනිස්සු මැරුනේ.. ඒ නිසාමයි 3% හිටිය අය ආන්ඩ්දුවක් කරන්නේ.. අසාදරන ඉපයීම් කරපු එඋන් යා යුතු මයි..
     
    • Like
    Reactions: Lovtus

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නළවන්නේ නැතුව සේරම ඇතුලට දාල හරි හොරා කාපු සල්ලි ගනින්. ලොකු දෙයක්. ඉන්පස්සෙ උබලගෙ උන්ගෙනුත් ගන්න පුළුවන්.........elakiri
    රට කාපු විනාස කරපු, අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගහල හූරගෙන කාපු, අල්ලස් දුෂණ වංචා කරපු හැම එකාම විඳවන්න ඕන.............
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    නළවන්නේ නැතුව සේරම ඇතුලට දාල හරි හොරා කාපු සල්ලි ගනින්. ලොකු දෙයක්. ඉන්පස්සෙ උබලගෙ උන්ගෙනුත් ගන්න පුළුවන්.........elakiri
    වරදක් කලත් හිතකින් නොවේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    බුරු හුත්තෙක් නොවී හිටහන් මෝඩ පකෝ.
    උබට නම් reply කරන්නත් හිතෙන්නෑ. පොඩ්ඩ ඇත්නම් ප්‍රසිද්දියෙ පුක මිරිකුවය අරකය මේකය කිය කිය අඩනව නොවැ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    පරම්පරාවම ඉන්නෝ නේ...
    හිරේ දාන්න ඕන නෑ... වලව්වෙ තාප්පෙ උස්සලා
    ගේට්ටුවට බ. නි. කෙනෙක් දැම්මනම් හරි
     
    • Haha
    Reactions: Ysa Karu and Lovtus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,208
    18,031
    113
    35
    Spain
    1778165719556.png


    මේවා ඉතින් හරි පුදුම මිස්ටේක්, ඩොලර් මිලියන 3ක් අවස්ථා 7කදී කොටස් වශයෙන් ගෙවපු එකත් හරි පුදුම මිස්ටේක් එකක්. මේ වගේ මිස්ටේක් වලට නඩු නැතිව ඇති නේ. ආහ් මට අමතක වුනා බල නහරේ යන්න ඉඩ තියෙන නිසා කටපරිස්සන් කරන් ඉන්න ඕන. වෙරි කොරි සර් අන්රය්යා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,397
    7,819
    113
    උබට නම් reply කරන්නත් හිතෙන්නෑ. පොඩ්ඩ ඇත්නම් ප්‍රසිද්දියෙ පුක මිරිකුවය අරකය මේකය කිය කිය අඩනව නොවැ
    owa wenne na modayo. ekai kiwwe umbata.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,183
    1
    11,698
    113
    boruwata ilanga chande wenakn hurathal kara kara indi.echcharai wenne.namolaya awama okkoma nidoskota nidahas
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    View attachment 265573

    මේවා ඉතින් හරි පුදුම මිස්ටේක්, ඩොලර් මිලියන 3ක් අවස්ථා 7කදී කොටස් වශයෙන් ගෙවපු එකත් හරි පුදුම මිස්ටේක් එකක්. මේ වගේ මිස්ටේක් වලට නඩු නැතිව ඇති නේ. ආහ් මට අමතක වුනා බල නහරේ යන්න ඉඩ තියෙන නිසා කටපරිස්සන් කරන් ඉන්න ඕන. වෙරි කොරි සර් අන්රය්යා.
    මාත් හිතුවෙම ඔය ඩොලර් සීන් එක ලපයගෙ ගේමක් කියල. හැබැයි ඔය අස්වැසුම කේස් එක හින්ද එහෙම හිතන්න අමාරුයි. මොකද ඔය කේස් දෙකට විපක්සෙ උන් කරන්නෙ එකම චෝදනාව. ෂුවර් එකට ඕකුන් ගුලි කාල සේවයට වාර්තා කරල වෙන්න ඇති
     
    • Haha
    Reactions: KSPathirana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,566
    35,464
    113
    අනුරයියත් එක්ක සෙල්ලම් බේ
    ජනතාව දිගටම මාලිමාවට