අද දේවාලෙ පෙරහැර

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,885
    15,211
    113
    35
    Spain
    ඔවු බන් මාර රස්නයක් තිබ්බ දවසක් අද දවල්. අපේ ගෙවල් පාරේ අද තණකොළ කැපුවා නගර සභාවෙන්. මම උන්ට කෝඩියල් බීම හදල අයිස් දාලා දුන්න. අපිට එළියට බහින්න හිතෙන්නේ නැති අව්වේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඔවු බන් මාර රස්නයක් තිබ්බ දවසක් අද දවල්. අපේ ගෙවල් පාරේ අද තණකොළ කැපුවා නගර සභාවෙන්. මම උන්ට කෝඩියල් බීම හදල අයිස් දාලා දුන්න. අපිට එළියට බහින්න හිතෙන්නේ නැති අව්වේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා.

    අද ඉර මුදුන් වුනා 12.08 ට, මොරටුවටයි, කැස්බෑවටයි.