අනුර, ළිඳ සහ ඩෝබිලා

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    123
    263
    63
    Canada
    දිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටිණි... :oo:
    ඔහුව බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබිණි.(y)
    ඩෝබි බලකාය විසින් කඹයක් ලිඳට දමමඉන් අනුරව ඉහළට ඇදීමට පටන් ගත්හ...
    නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු මුහුණ දුටු ඩෝබිලා සතුටට පත්ව ඔහුට වැඳ වැටෙන්නට වීම නිසා කඹය අතහැරෙමින් අනුර නැවතත් පහළට වැටිණි...:LOL:
    මෙසේ ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුඳු අනුරව දකින විට ඩෝබිලා හට නොදැනීම තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු වෙමින් අනුර ළිඳටම වැටිණි...කෙසේද යත්,
    අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට වීම නිසා අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.:o

    එවිට අසල සිටි උවිඳු හට ඉතා කදිම අදහසක් පහළ විය..:
    “අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.”
    මෙසේ ධමිමික සහ , ඉෂාර පැමිණ. කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..8-)
    අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු විසින් ධම්මික සහ ඉෂාර දුටුවේය.
    එවිට අනුර..
    " ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය..
    අනුර නැවතත් ලිං පතුලටම වැටුණි :LOL: :LOL: :LOL:

    උපුටා ගැනීමකි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    xqjxyp2.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    පච නිවුස් නොගහ මෙන්න මේ වගේ වැලපෙන හෑලි වලින් බයියො දුක තුනී කරගන්නව නං අපිටත් සතුටුයි බයියන්ටත් හොඳයි. 🤌🏼🔥🥰

    ට්‍රයි කරන එක බයියන්ගෙ වැඩක්. කවදාවත් බයියන්ගෙ දුක අඩු නොකර තියාගන්න එක ආණ්ඩුවෙ වැඩක්. 😎
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    දිනක් මහින්ද රාජපක්ෂ ගැඹුරු ළිඳකට වැටුණා කියලා ආරංචියක් පැතිරුණි…
    ඔහුව බේරාගන්න ඉක්මනින්ම “බයියා බලකාය” කැඳවුණි…

    බයියා බලකාය කඹයක් ළිඳට දාලා මහින්දව උඩට අදින්න පටන් ගත්තා…
    ටිකෙන් ටික මහින්ද උඩට එනකොට බයියෝ සතුටට කෑ ගහන්න ගත්තා…

    “අනේ අපේ මහත්තයා!”
    “රට බේරපු නායකයා!”
    “අපේ වීරයා!”

    කිය කියා කඹය අල්ලගෙන හිටපු අයම අත් දෙක උස්සලා ජයවේවා කියන්න ගිය නිසා…
    කඹය අතහැරිලා මහින්ද ආයෙත් ළිඳටම වැටුණා…

    ආයෙත් උත්සාහ කළා…
    ආයෙත් ඒකම වුණා…
    මහින්දව දැක්ක ගමන් බයියෝ කඹය අතහැරලා වැඳ වැටෙනවා…

    අන්තිමට අසල හිටපු එකෙක් කිව්වා:
    “ඔය බයියෝ එක්ක බෑ… කඹේ ටේප් කරලා අල්ලන්න ඕන…”

    එතකොට තවත් එකෙක් කිව්වා:
    “එපා බං… උඩට ආවම ආයෙත් ළිඳට පනිනවා ‘මගේ ජනතාව ඉන්නෙ පහල’ කියලා…” 🤣

    - ChatGPT
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,264
    10,089
    113
    අපේ ගමේ ජෙප්පෝ 4යි දැන් ඉන්නේ. හොරෙන් වගේ මැයි දිනේට ගිහින් ආවා. කළු අත් රතු tshirt එකක් දීලා තිබ්බ
    Anith okkoma namaltada sajith ta da 🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    දිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටිණි... :oo:
    ඔහුව බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබිණි.(y)
    ඩෝබි බලකාය විසින් කඹයක් ලිඳට දමමඉන් අනුරව ඉහළට ඇදීමට පටන් ගත්හ...
    නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු මුහුණ දුටු ඩෝබිලා සතුටට පත්ව ඔහුට වැඳ වැටෙන්නට වීම නිසා කඹය අතහැරෙමින් අනුර නැවතත් පහළට වැටිණි...:LOL:
    මෙසේ ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුඳු අනුරව දකින විට ඩෝබිලා හට නොදැනීම තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු වෙමින් අනුර ළිඳටම වැටිණි...කෙසේද යත්,
    අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට වීම නිසා අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.:o

    එවිට අසල සිටි උවිඳු හට ඉතා කදිම අදහසක් පහළ විය..:
    “අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.”
    මෙසේ ධමිමික සහ , ඉෂාර පැමිණ. කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..8-)
    අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු විසින් ධම්මික සහ ඉෂාර දුටුවේය.
    එවිට අනුර..
    " ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය..
    අනුර නැවතත් ලිං පතුලටම වැටුණි :LOL: :LOL: :LOL:

    උපුටා ගැනීමකි
    නියම කතාව
    උබටත් අලුත් නිවුස් එනවා නේද

    dp ලගදීම ලිදවහන්න හදන්නේ අරු ඇතුලෙම ඉදිද්දී
     
    • Haha
    Reactions: chamindakk2