bump
බ්‍රදර්, Troy, Gladiator 1,2 වගේ historical movies ටිකක් suggest කරගෙන යමුද
බ්‍රදර්, Troy, Gladiator 1,2 වගේ historical movies ටිකක් suggest කරගෙන යමුද
ශනුද්රී තමයි ගන්නවා කියන්නෙ
වෙඩින් එක ඉවර වෙනකල් තමයි ඔෆීශියලි කියලා නැත්තෙ
පරණ ෆිල්ම්ස් තමයි හුගක් ම තියෙන්නෙ. ඒත් පරණ වුණාට cinematography, production quality එහෙම පට්ට මේ ෆිල්ම්ස්වල. දැන් හදන ඒවට වඩා හොදයි.bump
බ්‍රදර්, Troy, Gladiator 1,2 වගේ historical movies ටිකක් suggest කරගෙන යමුද
පරණ ෆිල්ම්ස් තමයි හුගක් ම තියෙන්නෙ. ඒත් පරණ වුණාට cinematography, production quality එහෙම පට්ට මේ ෆිල්ම්ස්වල. දැන් හදන ඒවට වඩා හොදයි.
Cleopatra (1963)
Spartacus (1960)
The Ten Commandments (1956)
Ulysses (1954)
Quo Vadis (1951)
Ben-Hur (1959)
The Fall of the Roman Empire (1964)
Helen of Troy (1956)
97 ආපු ඉන්ග්ලිශ් වර්ෂන් එකට කලින් "the odyssey" වල මිනි සීරීස් එකක් ආවා 1968 දි. මේ සීරීස් එක තමයි 'Homer' ගෙ වර්ෂන් එකට හුගක් ළගින් ම යන විදිහට හදලා තියෙන්නෙ.
![]()
'Troy' වලට සම්බන්ධ කතාවක් තියෙන ෆිල්ම් එකක් මේක.
Iphigenia (1977)
![]()
Zendaya hoda actress kenek ban. Eeki hodata ragapaanawa.• Zendaya - 'Athena' ලෙස
me huttita wada piumi hansamalith lassanaine
Mekiwa dakalama epa welaZendaya hoda actress kenek ban. Eeki hodata ragapaanawa.
That's true. People hire her for every movie now.Mekiwa dakalama epa wela

Naughtykolla48, ඔන්න කන්ෆර්ම් කරලා අද. එකක් නෙවේ කැරැක්ටර්ස් දෙකක්ම කන්න යන්නෙ.
Christopher Nolan Confirms Lupita Nyong’o Will Play Helen of Troy and Clytemnestra in ‘The Odyssey’
අඩුම තරමෙ ෆිල්ම් එකේ කතාවවත් හොද වෙයි කියලා විශ්වාසයක් තියාගන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නෙ.
Christopher Nolan’s 2026 film The Odyssey is directly inspired by and based on Emily Wilson’s acclaimed 2017 translation of Homer's epic. Nolan specifically chose her translation for its contemporary language, accessibility, and focus on a complex, "complicated" protagonist, moving away from archaic interpretations.
Emily Wilson, the acclaimed classicist and translator of Homer's Odyssey and Iliad, is recognized for her focus on gender and power dynamics in ancient texts, though she has sometimes pushed back on the label of "feminist translator". Her work is widely considered to have a feminist, or at least progressive, approach to translating, aiming to remove historical misogyny and embellishments added by previous, largely male, translators.
බ්ලැක් ඇක්ටර්ස්ලව 'cast' කරාට කමක් නෑ චරිතෙට ගැළපෙනවා නම්. "artistic decision" එකකට කරා කියලා කියන්න තරම් පැහැදිලි හේතුවකුත් නෑ මෙතන. අනික මේ ෆිල්ම් එක "The odyssey" වල "loose adaptation" එකක් කියලා කිව්වා නම් මේවා නොසලකා හරින්න තිබ්බා. හැබැයි නෝලාන්කාරයම ඉස්සෙල්ලා කියලා තිබ්බා මේ ෆිල්ම් එක 'Homer' ගෙ "The odyssey" වල "definitive adaptation" එක විදිහට හදන්නෙ කියලා. වෙන කිසි දෙයක් නෙවේ මෙතන තියෙන්නෙ, හොලිවුඩ් ගෝතයන්ගෙ සුපුරුදු "virtue signaling" එක තමයි මෙතනත් පෙන්නන්නෙ. මෙහෙම තිබ්බ අතීතයක් තමයි artistic value, artistic suitability කියන දේවල් හරියට පාවිච්චි කරන්නෙ නැතුව, ඒවා බල්ලට දාලා පොලිටික්ස් විතරක් කරපින්න ගන්න ගියාම කාබාසිනියා වෙන්නෙ.මට නම් ඇත්තටම බැලැක් උන් රඟපාන එකේ අවුලක් නෑ. සමහර උන් මාර ටැලන්ටඩ්. අවුල තියෙන්නේ මේ වගේ ඉතිහාස කතාවක් වැරදි විදිහට පෙන්නන්නෙ ඇයි කියලා?



