අරක අබිරහස් මරණ, මේක සියදිවි නසාගැනීම. ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    Not Dhammika, මේ case එකෙත් key person Nimal Perera. මරණ තර්ජන තියෙන නිසා court එකට එන්න බෑ කිව්වේ. :baffled:


    නිමල් කියන්නේ රාජපස්ස & පැලවත්ත දෙකම සමබර කරගෙන ආපු එකෙක්, ඔය හම්බන්තොට හොස්පිටල් එකේ සීන් එක ඇදිලා ආවට පස්සේ තමයි කුමාරයා එක්ක හිත් අමනාප උනේ. පොර කියපු ඒවා නිසා තමයි සාටක කුමාරයාට අධි චෝදනා වගයක් ගොනු උනේ :rolleyes:
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    163
    323
    63
    Malabe
    මෙයාට නේද අර අල්ලස් කොමිසමේ රංග කියන එකා තර්ජනය කරා කියලා කිව්වේ බොරු සාක්කි දුන් නැත්නම් කලින් එක්කෙනෙක්ට වගේ සියදිවි නසාගත්ත වෙයි කියලා.

    නඩුවට කලින් සාක්ෂිකාරයාව මරණ එක කවුද පටන් ගත්තෙ කියල දන්නවද? ර යන්නෙන් පටන්ගන්න නමක්
    රංග දිසානායක ??
    ------ Post added on May 8, 2026 at 12:29 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,608
    7,215
    113
    මෙයාට නේද අර අල්ලස් කොමිසමේ රංග කියන එකා තර්ජනය කරා කියලා කිව්වේ බොරු සාක්කි දුන් නැත්නම් කලින් එක්කෙනෙක්ට වගේ සියදිවි නසාගත්ත වෙයි කියලා.
    ඕක තමයි script එක. ඒත් ඇත්තටම වුණේ රාජපක්ෂ එයාව හෝ family එකේ කාවහරි මරයි කියලා බය වෙලා කලින් කිව්වේ බොරු කියලා කිව්වා වෙන්න පුළුවන්.


     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    නිමල් කියන්නේ රාජපස්ස & පැලවත්ත දෙකම සමබර කරගෙන ආපු එකෙක්, ඔය හම්බන්තොට හොස්පිටල් එකේ සීන් එක ඇදිලා ආවට පස්සේ තමයි කුමාරයා එක්ක හිත් අමනාප උනේ. පොර කියපු ඒවා නිසා තමයි සාටක කුමාරයාට අධි චෝදනා වගයක් ගොනු උනේ :rolleyes:

    ඔව්. ඔය airbus deal & Aspen medical case දෙක නිසා තමයි නිමල් ඔහොම publicly exposed වුනේ. දෙකම පිටරට උසාවි වල කේස් නිසා එලියට ආපු දේවල්. මෙයා රජයේ සාක්ෂිකාරයෙක් වෙලා දුන්නු කට උත්තරේ හින්දා තමයි නාමල්ට යහපාලන කාලේදී ඇතුලට යන්න උනෙ. ඊට පස්සේ මෙයා රටෙන් පැන්නා.

    මේ report එකේ නිමල්ව introduce කරන්නේ "bag man of the rajapaksha" කියලා. එහෙම බැලුවම නිමල් එළියේ ඉන්නවා කියන්නේ සෑහෙන threat එකක් :baffled:

     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,608
    7,215
    113
    ඔය කියන දේ වෙන්නත් බෑ ම කියන්න බෑ මචන්. හැබැයි දැනට තියන සාක්කි අනුව ස්ක්‍රිප්ට් එකකට හරි නැතුව හරි රංග දිසානායක ගෙන් මරණ තර්ජන තිබිලා තියනවා. එතකොට සාක්කි වලින් වැඩි වාසිය දැනට තියෙන්නේ විපක්ෂෙට. ආණ්ඩුවයි පොලිසියයි තියෙන්නේ NPP එකට නිසා ඕක රාජපක්ෂලා කරපු මිනීමැරුමක් නම් අල්ලන වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවෙන් එහෙම එකක් අල්ලන් නැතුව අනිත් රංගගේ කෙස් එක වගේ සියදිවි නසාගැනිල්ලක් කියලා ඕක යට ගැහුවොත් අපට සදාරනව හිතන්න වෙන්නේ ඕකත් ආණ්ඩුව වගකියන්න ඕන මිනීමැරුමක් කියලා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,776
    39,632
    113
    Homagama
    සමහරු පරණ එකවුන්ට් ඇක්ටිව් කරගෙනම සුපිරි සුරංගනා කතා ලියලානේ. සැහෙන්න පිඩ⁣නෙ වගේ ⁣නේ 😃😃
    හිතලු කතා ලිව්වා වගේ නෙවෙයි ඕවා පල දෙන්න ගද්දි ඔන්න ලිව්වේ සුරංගනා කියන්න ඔට්ටු නැ හොදේ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,608
    7,215
    113
    • එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි.
    • ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය.
    • ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය.
    • 2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය.
    • මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි.
    • ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
    • එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි.
    • මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.
    • රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත.
    • කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත.
    • ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය.
    • 2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය.
    • නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි.
    • තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය.
    • අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්‍රකාශයේය.
    • එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.
    • මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය.
    • කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය..
    • එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද?
    • ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය.
    • තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.
    • කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත.
    • මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත.
    • තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත.
    • දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත


     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    163
    323
    63
    Malabe
    නිකන් මොකටද අපහාස කරා කියලා risk එකක් ගන්නේ. අයින් කරා මේක.
     
    Last edited: