අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,312
    7,010
    113
    අරවින්දගේ wife & මුගේ wife නිවුන් සහෝදරියෝ 😲






    Investigations have revealed that Kapila Chandrasena, the former Chief Executive Officer of SriLankan Airlines, was found dead early Friday morning at the residence of legendary Sri Lankan cricketer Aravinda de Silva in Kollupitiya.

    Police said Chandrasena’s body was discovered at the house on Pedris Place, Kollupitiya, which belongs to his brother-in-law, Aravinda de Silva.

    It was reported that the two families are closely connected, as Chandrasena and de Silva are married to sisters, Priyanka Neomali Wijenayake and Anushka de Silva.


    Preliminary investigations revealed that the death may have been a suicide, although a formal inquiry and post-mortem examination are underway to determine the exact cause.



    ගෑනු දෙන්නම එකවගේ 😲


    எயார் பஸ் முறைகேடு; கபில சந்திரசேனவுக்கும் மனைவிக்கும் பிணை-Airbus Scam Kapila Chandrasena and Priyanka Niyomali Wijenayake-Released On Bail

    image_8f4d94bcb5.jpg



     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    උඹලා අපිට සන්තකේටම තියෙන්නේ එකම එක ගෙයක් උනාට ඒ උත්තමයෝන්ට එහෙම නෑ ගෙවල් කිහිපයක් තියෙනවා

    අනෙක උඹලා දන්නේ කිරිකොට් ගහපු හැටි විතරක් උනාට , එත නෝල් වගේ අමුතු ඇටේ සිද්ධවෙන ඩීල් ගොඩකට සම්භාන්ධයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,502
    113
    අරවින්දගෙ බිස්නස් අස්සෙත් වෙන කතන්දර ඇති එහෙනන්. වයිෆ්ගෙ නමටනෙ මුගෙත් ෂෙල් කම්පැනි එහෙම හදල සල්ලි අරන් තිබ්බෙ. අනිව ඉතින් ඒ කියන්නෙ අරවින්දගෙ වයිෆුත් සහෝදරිය විදිහට එකම බෝට්ටුවෙනෙ ඇත්තෙ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අරවින්ද පරණ පුරුද්දට හුක් ශොට් එකක් ගැහුවද දන්නෙ නෑ

    1778239036920.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    මොනවා උනත් අර්ජුන මාර ඩයල් එකක් ,කරදයක් කියලා දැනගන්න ගමන් දුවගෙන ආවා. මාර friendship එකක් තියෙන්නේ ඔයවගේ වෙලවට මිඩියා වලට බයේ කවුරුත් එන්නේ නැ නෙ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    හිරේ ඉන්න අතරේ අරවින්ද නුවුන් සහෝදරියට බැට් කරපු එකේ හිතේ දුකට කරගත්තා වෙන්න බැරිද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,305
    7,777
    113
    දැන් ඉතින් අරවින්දට තමා එ අපවුල ගැන බලන්න වෙන්නෙ

    දැන් ඒ නඩුවත් ඉවරයි.
    මූට සියදිවි නසාගන්න බලකරන්න ඇති.
    ------ Post added on May 8, 2026 at 6:50 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    උඹලා අපිට සන්තකේටම තියෙන්නේ එකම එක ගෙයක් උනාට ඒ උත්තමයෝන්ට එහෙම නෑ ගෙවල් කිහිපයක් තියෙනවා

    අනෙක උඹලා දන්නේ කිරිකොට් ගහපු හැටි විතරක් උනාට , එත නෝල් වගේ අමුතු ඇටේ සිද්ධවෙන ඩීල් ගොඩකට සම්භාන්ධයි
    අරවින්ද ළඟදී හරිස්චන්ද්‍ර එකේ ලොකුම share owner වුණා, Ideal motors එකත් බැසිල්ගේ කියලා කිව්වට අරවින්ද තමයි owner. මහින්ද ගේ කළු සල්ලි handle කරන කෙනෙක් බව පැහැදිලි.
    අනෙකා මුරලිදරන්, ශෂිදරන් ගේම් ගොඩක් ගහලා තිබ්බා. Ceylon Ceylon Beverage Can Pvt. Ltd., withdrew a planned ₹1,650 crore investment for a bottling and aluminum can manufacturing plant in Kathua, Jammu and Kashmir,

    සංගා මහේල දැන් evalution auto කියලා line එකක් ගහනවා.

    ඇත්තටම හොයලා බලන්න softlogic කෙළ වුණේ ඇයි?