මම කලින් ත්රෙඩ් එකක දැම්මා නේ.. අපේ client කෙනෙක් ගෙන් ඇහුවා කියලා උන් ගාව වැඩ කරන්න
උන් කැමැති... දැන් අහනවා hourly rate එක කීයක් ද ඉල්ලන්නේ කියලා..
මට 14 years එක්ස්පේරෙන්ස් තියෙනවා.. එකෙන් 6 years system administration/engineering
දැනට job එකේ නම් මගේ rate එක වැටෙන්නේ 20$ per hour වගේ...
company එක UK එකක්..
කීයක් කියන්නද මචෝ?

Last edited: