කොලෙස්ටරෝල් වැඩි ගුපියනේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    මේ අප්‍රේල් 5 වෙනිදා බලපුවා. රස්සාවට ගියාට පස්සේ ජිම් යන්න වෙලාවක් නෑ, උයන්න වෙලාවක් නෑ. ඉතින් කොලෙස්ටරෝල් වැඩියි.

    08CyJnp.png
     
    • Sad
    Reactions: Martian Professor

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    උඹ බීල තියෙනවාද මොනවද සනීප වුන ලෙඩ එහෙම?
    Fattey liver stage 2 idan normal una. oka hindama da kiyanna danne nehe. kema welawal 2 kata bassa gena exersice kara.
    Suger arenna anith aewa okkoma normal una. Suger jana walama tiyenawa. pawule hemotma tiyenewa. Suger kewe nethi unath suger tiyenawa
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,758
    11
    3,310
    113
    අමෝ අමෝ සතියටම රුපියල් 3500-4500 ක් වගේ වියදමකට කෑම කන මගෙ. තොපිට මම කට කැඩෙනකල් කියන එ‍්වා තේරෙන්ඩ තව කල් යයි. 🤣🤣

    DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
    DEPARTMENT OF CHEMICAL PATHOLOGY
    Patient Information
    * Name: IUM Gamage
    * Patient ID: 77941
    * Collection Date: 23-Apr-2025
    * Location: VP OPD
    Report 1: Lipid Profile (Sample ID: A172)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Cholesterol | 169.4 mg/dl | 0.0 - 200.0 mg/dl |
    | Triglycerides | 119.3 mg/dl | 0.0 - 150.0 mg/dl |
    | HDL Cholesterol | 64.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
    | LDL Cholesterol | 47.0 mg/dl | |
    | CHO/HDL | 2.54 | |
    Report 2: Chemical Pathology (Sample ID: A074)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Creatinine | 0.82 mg/dl | 0.70 - 1.30 mg/dl |
    | Sodium | 137.10 mmol/l | 135.00 - 145.00 mmol/l |
    | Potassium | 4.13 mmol/l | 3.50 - 5.00 mmol/l |
    | Chloride | 100.80 mmol/l | 95.00 - 105.00 mmol/l |
    | ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
    | AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
    | Total Protein | 79.1 g/l | 64.0 - 83.0 g/l |
    | Albumin | 42.3 g/l | 35.0 - 52.0 g/l |
    | Bilirubin Total | 24.17 µmol/L | 0.00 - 33.90 µmol/L |
    | Bilirubin Direct | 2.41 µmol/L | 0.00 - 3.39 µmol/L |
    | Indirect Bilirubin | 21.76 µmol/L | |
    Hospital wala free mewa test karanawada bn.
    Doctors prescription one nedda.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,808
    4,449
    113
    මහන්සි බං.. කරකැවිල්ල... මූණ නළලේ කළු උනා... බඩ ආවා... පොඩි වැඩක් වත් කර ගන්න බෑ කම්මැලි.... කළු වෙලා යනවා ඔක්කොම වෙලාවකට
    Me roga lakshana mata tiyenawa ban.samahara welawata
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,713
    113
    beer walata ehema wenawada ban.biwwama thma pahuwada ude indala nidi matha enne.nalala nam kalu wela neha bada awith tiyenne
    Daily boddi Fat process karanna Liver ekata welawak nane bn... Alcohol tika process karanna Epai... e nisa Wedi wenava bn colestrol ehema... Nalala ehema kalu wenne Godak wedi unama bn... Ath wala Agili nemena then ehemath kalu wenavalu bn...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,808
    4,449
    113
    Daily boddi Fat process karanna Liver ekata welawak nane bn... Alcohol tika process karanna Epai... e nisa Wedi wenava bn colestrol ehema... Nalala ehema kalu wenne Godak wedi unama bn... Ath wala Agili nemena then ehemath kalu wenavalu bn...
    ehema aulak neha ban.aneka Daily bonne naha dan.sathiyata 2 k wage ganne.ugurat ekka sema bandila wage ban
     
    • Wow
    Reactions: Martian Professor

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අමෝ අමෝ සතියටම රුපියල් 3500-4500 ක් වගේ වියදමකට කෑම කන මගෙ. තොපිට මම කට කැඩෙනකල් කියන එ‍්වා තේරෙන්ඩ තව කල් යයි. 🤣🤣

    DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
    DEPARTMENT OF CHEMICAL PATHOLOGY
    Patient Information
    * Name: IUM Gamage
    * Patient ID: 77941
    * Collection Date: 23-Apr-2025
    * Location: VP OPD
    Report 1: Lipid Profile (Sample ID: A172)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Cholesterol | 169.4 mg/dl | 0.0 - 200.0 mg/dl |
    | Triglycerides | 119.3 mg/dl | 0.0 - 150.0 mg/dl |
    | HDL Cholesterol | 64.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
    | LDL Cholesterol | 47.0 mg/dl | |
    | CHO/HDL | 2.54 | |
    Report 2: Chemical Pathology (Sample ID: A074)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Creatinine | 0.82 mg/dl | 0.70 - 1.30 mg/dl |
    | Sodium | 137.10 mmol/l | 135.00 - 145.00 mmol/l |
    | Potassium | 4.13 mmol/l | 3.50 - 5.00 mmol/l |
    | Chloride | 100.80 mmol/l | 95.00 - 105.00 mmol/l |
    | ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
    | AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
    | Total Protein | 79.1 g/l | 64.0 - 83.0 g/l |
    | Albumin | 42.3 g/l | 35.0 - 52.0 g/l |
    | Bilirubin Total | 24.17 µmol/L | 0.00 - 33.90 µmol/L |
    | Bilirubin Direct | 2.41 µmol/L | 0.00 - 3.39 µmol/L |
    | Indirect Bilirubin | 21.76 µmol/L | |

    අපි නිකන්ම හොස්පිටල් එකට ගිහින් මේ ටෙස්ට් ටික කරගන්න ඕන කිව්වට කරන්නෙ නෑ නේද බන්? මුලින් ඩොක්ටර්ට පෙන්නලා ඩොක්ටර් ලියන ටෙස්ට් ටික විතරයි නේද කරන්නෙ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    අපි නිකන්ම හොස්පිටල් එකට ගිහින් මේ ටෙස්ට් ටික කරගන්න ඕන කිව්වට කරන්නෙ නෑ නේද බන්? මුලින් ඩොක්ටර්ට පෙන්නලා ඩොක්ටර් ලියන ටෙස්ට් ටික විතරයි නේද කරන්නෙ?
    මාව නම් ඉතින් ඩොකා හොඳටම අඳුරනවනෙ. පෙන්නන්න කියන්නෙ ඉතින් මේ මේ test ටික කරගන්න ඕන කිව්වාම ලියල දෙනවා. මට නම් පෝලිමේ ඉන්ඩත් ඕන නෑ. Test ටික කරල පහුවදාට report එක ගන්න පුළුවන්. සත පහක්වත් යන් නෑ 100% free.