මේ අප්‍රේල් 5 වෙනිදා බලපුවා. රස්සාවට ගියාට පස්සේ ජිම් යන්න වෙලාවක් නෑ, උයන්න වෙලාවක් නෑ. ඉතින් කොලෙස්ටරෝල් වැඩියි.
Fattey liver stage 2 idan normal una. oka hindama da kiyanna danne nehe. kema welawal 2 kata bassa gena exersice kara.උඹ බීල තියෙනවාද මොනවද සනීප වුන ලෙඩ එහෙම?
Hospital wala free mewa test karanawada bn.අමෝ අමෝ සතියටම රුපියල් 3500-4500 ක් වගේ වියදමකට කෑම කන මගෙ. තොපිට මම කට කැඩෙනකල් කියන එ‍්වා තේරෙන්ඩ තව කල් යයි.
DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
DEPARTMENT OF CHEMICAL PATHOLOGY
Patient Information
* Name: IUM Gamage
* Patient ID: 77941
* Collection Date: 23-Apr-2025
* Location: VP OPD
Report 1: Lipid Profile (Sample ID: A172)
| Test | Result | Normal Range |
|---|---|---|
| Cholesterol | 169.4 mg/dl | 0.0 - 200.0 mg/dl |
| Triglycerides | 119.3 mg/dl | 0.0 - 150.0 mg/dl |
| HDL Cholesterol | 64.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
| LDL Cholesterol | 47.0 mg/dl | |
| CHO/HDL | 2.54 | |
Report 2: Chemical Pathology (Sample ID: A074)
| Test | Result | Normal Range |
|---|---|---|
| Creatinine | 0.82 mg/dl | 0.70 - 1.30 mg/dl |
| Sodium | 137.10 mmol/l | 135.00 - 145.00 mmol/l |
| Potassium | 4.13 mmol/l | 3.50 - 5.00 mmol/l |
| Chloride | 100.80 mmol/l | 95.00 - 105.00 mmol/l |
| ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
| AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
| Total Protein | 79.1 g/l | 64.0 - 83.0 g/l |
| Albumin | 42.3 g/l | 35.0 - 52.0 g/l |
| Bilirubin Total | 24.17 µmol/L | 0.00 - 33.90 µmol/L |
| Bilirubin Direct | 2.41 µmol/L | 0.00 - 3.39 µmol/L |
| Indirect Bilirubin | 21.76 µmol/L | |
පැපොල් ලාබ කාලෙට මොනාද කන්නෙ?


Me roga lakshana mata tiyenawa ban.samahara welawataමහන්සි බං.. කරකැවිල්ල... මූණ නළලේ කළු උනා... බඩ ආවා... පොඩි වැඩක් වත් කර ගන්න බෑ කම්මැලි.... කළු වෙලා යනවා ඔක්කොම වෙලාවකට
Ade ehenam balaganin ikmanata..uba beer gahanawath wedine... dead wela giyoth okkoma iwarai bnMe roga lakshana mata tiyenawa ban.samahara welawata
beer walata ehema wenawada ban.biwwama thma pahuwada ude indala nidi matha enne.nalala nam kalu wela neha bada awith tiyenneAde ehenam balaganin ikmanata..uba beer gahanawath wedine... dead wela giyoth okkoma iwarai bn
Daily boddi Fat process karanna Liver ekata welawak nane bn... Alcohol tika process karanna Epai... e nisa Wedi wenava bn colestrol ehema... Nalala ehema kalu wenne Godak wedi unama bn... Ath wala Agili nemena then ehemath kalu wenavalu bn...beer walata ehema wenawada ban.biwwama thma pahuwada ude indala nidi matha enne.nalala nam kalu wela neha bada awith tiyenne
ehema aulak neha ban.aneka Daily bonne naha dan.sathiyata 2 k wage ganne.ugurat ekka sema bandila wage banDaily boddi Fat process karanna Liver ekata welawak nane bn... Alcohol tika process karanna Epai... e nisa Wedi wenava bn colestrol ehema... Nalala ehema kalu wenne Godak wedi unama bn... Ath wala Agili nemena then ehemath kalu wenavalu bn...
Kokatath Check karapan... Matath doctor kenek chit ekak wath dun ne bn... Mama thaniyen gihin kiyala test kara gaththeehema aulak neha ban.aneka Daily bonne naha dan.sathiyata 2 k wage ganne.ugurat ekka sema bandila wage ban
Ow eka hondaya wageKokatath Check karapan... Matath doctor kenek chit ekak wath dun ne bn... Mama thaniyen gihin kiyala test kara gaththe
අමෝ අමෝ සතියටම රුපියල් 3500-4500 ක් වගේ වියදමකට කෑම කන මගෙ. තොපිට මම කට කැඩෙනකල් කියන එ‍්වා තේරෙන්ඩ තව කල් යයි.
DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
DEPARTMENT OF CHEMICAL PATHOLOGY
Patient Information
* Name: IUM Gamage
* Patient ID: 77941
* Collection Date: 23-Apr-2025
* Location: VP OPD
Report 1: Lipid Profile (Sample ID: A172)
| Test | Result | Normal Range |
|---|---|---|
| Cholesterol | 169.4 mg/dl | 0.0 - 200.0 mg/dl |
| Triglycerides | 119.3 mg/dl | 0.0 - 150.0 mg/dl |
| HDL Cholesterol | 64.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
| LDL Cholesterol | 47.0 mg/dl | |
| CHO/HDL | 2.54 | |
Report 2: Chemical Pathology (Sample ID: A074)
| Test | Result | Normal Range |
|---|---|---|
| Creatinine | 0.82 mg/dl | 0.70 - 1.30 mg/dl |
| Sodium | 137.10 mmol/l | 135.00 - 145.00 mmol/l |
| Potassium | 4.13 mmol/l | 3.50 - 5.00 mmol/l |
| Chloride | 100.80 mmol/l | 95.00 - 105.00 mmol/l |
| ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
| AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
| Total Protein | 79.1 g/l | 64.0 - 83.0 g/l |
| Albumin | 42.3 g/l | 35.0 - 52.0 g/l |
| Bilirubin Total | 24.17 µmol/L | 0.00 - 33.90 µmol/L |
| Bilirubin Direct | 2.41 µmol/L | 0.00 - 3.39 µmol/L |
| Indirect Bilirubin | 21.76 µmol/L | |
මාව නම් ඉතින් ඩොකා හොඳටම අඳුරනවනෙ. පෙන්නන්න කියන්නෙ ඉතින් මේ මේ test ටික කරගන්න ඕන කිව්වාම ලියල දෙනවා. මට නම් පෝලිමේ ඉන්ඩත් ඕන නෑ. Test ටික කරල පහුවදාට report එක ගන්න පුළුවන්. සත පහක්වත් යන් නෑ 100% free.අපි නිකන්ම හොස්පිටල් එකට ගිහින් මේ ටෙස්ට් ටික කරගන්න ඕන කිව්වට කරන්නෙ නෑ නේද බන්? මුලින් ඩොක්ටර්ට පෙන්නලා ඩොක්ටර් ලියන ටෙස්ට් ටික විතරයි නේද කරන්නෙ?