මේ මොකද මේ?

monson

Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    :lol: 🤌

    Y9yTc9N.jpeg


    ලංකාදීප 09.05.2026
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,086
    13,967
    113
    Patta intelligence network ekak thiyenawa kiwwa Ro ekata mun athulata awilla kelala yanakal danne nathi eka thamai pudume.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    අපේ ස්මොකියොත් හින්දි වලින් රැප් කරනවා..:love2:🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇱🇰

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාදීපය ම ඉන්දියාව අල්ලලා වගේ දෙයක් උබලට පේන්නේ නැද්ද ?? 🥱 🤌

    මේවා වෙන හැටි ඉස්සර උගත්තු පොත් ලිව්වා !

    zNhrPkd.jpeg
    දැන් ඕකේ අනිත්පැත්ත වෙන්නේ .. ඉන්දියානු දේශපාලනය තුල ලාංකීය මැදිහත්වීම 🤌🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    පචකොටා දැන් ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කරලා. එකනේ ඉන්දියන් කාරයෝ මෙහෙ පත්තර වල පකිස්තානෙට රිදෙන්න full cover page ad දාන්නේ :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    ලංකාදීපය ම ඉන්දියාව අල්ලලා වගේ දෙයක් උබලට පේන්නේ නැද්ද ?? 🥱 🤌

    මේවා වෙන හැටි ඉස්සර උගත්තු පොත් ලිව්වා !

    zNhrPkd.jpeg
    මේකේ pdf ekak නැද්ද