චිලී ඩිවෝස් වෙලාද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    මම හිතන්නේ මූගේ Atitude එකෙන් මූට මූ හින්දම වෙන හානිය ගැන මූට තක්සේරුවක් නෑ. අනික හොඳටම නෝට් වෙච්ච එකක් තමයි හෙනම දාර්ශනික ලෙවල් එකකට Interviews වල ටෝක්ස් දෙන උන් උන්වත් නොදන්න මානසික අවුල් ලෙවල් එකකට යනවා. ඔය දමිත් අසංකගේ එහෙමත් එහෙමනේ. මුන් හිතාගෙන ඉන්න ෆැන්ටසියයි රියැලිටි එකයි අතර තියෙන මිස්මැච් එකේ ඉෆෙක්ට් එක මෙහෙම බලපානවා වෙන්න පුළුවන්. ඕනෑවට වඩා හිතන්න ගිහින් කෙලවගන්නවා
     
    • Haha
    Reactions: sacrox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,041
    71,420
    113
    මම හිතන්නේ මූගේ Atitude එකෙන් මූට මූ හින්දම වෙන හානිය ගැන මූට තක්සේරුවක් නෑ. අනික හොඳටම නෝට් වෙච්ච එකක් තමයි හෙනම දාර්ශනික ලෙවල් එකකට Interviews වල ටෝක්ස් දෙන උන් උන්වත් නොදන්න මානසික අවුල් ලෙවල් එකකට යනවා. ඔය දමිත් අසංකගේ එහෙමත් එහෙමනේ. මුන් හිතාගෙන ඉන්න ෆැන්ටසියයි රියැලිටි එකයි අතර තියෙන මිස්මැච් එකේ ඉෆෙක්ට් එක මෙහෙම බලපානවා වෙන්න පුළුවන්. ඕනෑවට වඩා හිතන්න ගිහින් කෙලවගන්නවා
    "a little knowledge is a dangerous thing" කියලා කතාවක් තියෙන්නෙ ඕකනෙ බන්, මුන් ගොඩක් වෙලාවට පොඩ්ඩක් උඩට ගියාම හිතන්නෙ දැන් ඉතින් ලෝකේ හැම එකාටම උපදෙස් දෙන්න පුලුවන් කියලා. ඊටපස්සෙ කුඩු මොකකට හරි පුරුදු වෙලා විනාස වෙලා යනවා. මුන්වගේ උන්ව ඔලුවේ තියන් දුවන උනුත් ඉන්නවා.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    673
    1,102
    93
    මම මූව දැකල තියෙනව කදානෙ ටී එකක් ගහන්න එනව හැමදාම කඩේකට අවුලක් නෑ කතා කරල නෑ හිනා වෙලා නං යනව
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,792
    1
    49,855
    113
    ප*යාගල
    sorry.com
    school yana kale ayyage yaluek gedra giya game tikak copy karagen enna. mu ethokta awilla hitiya ehe. karima pada line ban. Mn pora jathakaya thami kariyage.
    mu issara waters edge wage place walata gihin innkota lassna kellek dakkoth number denwalu

    One of my all-time fv

    oka thama peek eka. aparade ithin. talent eka thibbta wadak na eka polish kranne nathi nm
    ------ Post added on May 9, 2026 at 2:16 PM