මොනාද බං කථා කරන්නෙ? ඒකී දැං හවස ගන්නම් කිව්ව නංගි ඉන්නව කියල. දවල් ගත්තම උණලු මං Hantavirus ගැන බෙහෙත් ගැන කියනව. හම්බෙන්නෙ ඕනෙ දොස්තරලා ගැන කියනව.

පිස්සු හුත්තෙක් කියලා හිතනව ඇති.
මට තියෙන ප්‍රශ්නෙ හැම කෙල්ලම මෙහෙමද මචං. වෙන එකෙක්ට කෝල් එකක් හරි දෙනවද? ඇර ගන්නව කෙසේ වෙතත්. මට අවුල් කොල්ලෙක් ඉන්න නිසත්. පව් කියල හිතෙනවා. ඒත් ඒකිට ඌ ගැන ගාණක් නැ. ඒ වුණාට බදින්න ඉන්නෙ ඌව.
Maattu une e kollata neweida
මාට්ටු වෙලා නැ බං ඌ මොන හුත්තක් කරනවද මංදා මේකී ගැන බලන්නෙ නැතුව.
උණ නිසා Read එකෙ තියල තියෙන්නෙ. දවසම නිදිළු. මාත් මැසේජ් කරේ නැ එක දිගට මාට්ටු වෙලා කියල හිතල.
මොකද එයා අලුතින් ෆෝන් එකක් ගත්ත මං හිතුවෙ කොල්ලා දීපු එකක් කියල Spyware වත් දාලා. බලද්දී එයා ෆෝන් එක අරං තියෙන්නෙ.
Drugs ගැන දැනගත්තට කෙල්ලො ගැන දැනුමක් නැ බං. අලගුඩුවගෙන් උපදෙස් ගන්නත් බෑ ඕකව ළිඳේ දාලා මාව Ignore දාල තියෙන්නෙ.