මැයි 9: The Day to Remember

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    රැට්ට හාෆ් ශීට් එක්ක ව්‍යවස්ථාව ලියාගෙන, ජංගි වැටේ එල්ල, ඇනෝනිමස්ලට හැෂ් ටැග් ගහල අළුත් රටක් හදපු දවස....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,837
    1
    100,252
    113
    33
    Kalutara
    ඒක සමරන්න, අරගලේට පිං සිද්ද වෙන්න බලයට පත්වුන ආන්ඩුව අද 9 දෙකෙන් වැඩි කරලා 18%කින් කරන්ට් බිල වැඩි කලා.. 😍
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,818
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රැට්ට හාෆ් ශීට් එක්ක ව්‍යවස්ථාව ලියාගෙන, ජංගි වැටේ එල්ල, ඇනෝනිමස්ලට හැෂ් ටැග් ගහල අළුත් රටක් හදපු දවස....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    There is no right or wrong way to conduct this type of protest.

    ඒක සමරන්න, අරගලේට පිං සිද්ද වෙන්න බලයට පත්වුන ආන්ඩුව අද 9 දෙකෙන් වැඩි කරලා 18%කින් කරන්ට් බිල වැඩි කලා.. 😍
    ඩිසල් ලීටරයකට රු 100ක් ආණ්ඩුවෙන් දෙනවා.
    එහෙම තත්වයක් යටතේ කරන්න දෙයක් නෑ
    මෙම අර්බුදය කිසිසේත්ම මේ ආණ්ඩුව විසින් නිර්මානය කල එකක් නෙවේ දමින්ද .
    ------ Post added on May 9, 2026 at 9:25 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    There is no right or wrong way to conduct this type of protest.

    ඩිසල් ලීටරයකට රු 100ක් ආණ්ඩුවෙන් දෙනවා.
    එහෙම තත්වයක් යටතේ කරන්න දෙයක් නෑ
    මෙම අර්බුදය කිසිසේත්ම මේ ආණ්ඩුව විසින් නිර්මානය කල එකක් නෙවේ දමින්ද .
    ------ Post added on May 9, 2026 at 9:25 PM
    anduwen? gedarin genalla d? evath tax thamai yako