අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,867
    11,058
    113
    35
    Spain
    ඒ කාලෙ නම් නෑ.
    අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,107
    975
    113
    කිට්ටුව තැනක
    අරවින්ද ළඟදී හරිස්චන්ද්‍ර එකේ ලොකුම share owner වුණා, Ideal motors එකත් බැසිල්ගේ කියලා කිව්වට අරවින්ද තමයි owner. මහින්ද ගේ කළු සල්ලි handle කරන කෙනෙක් බව පැහැදිලි.
    අනෙකා මුරලිදරන්, ශෂිදරන් ගේම් ගොඩක් ගහලා තිබ්බා. Ceylon Ceylon Beverage Can Pvt. Ltd., withdrew a planned ₹1,650 crore investment for a bottling and aluminum can manufacturing plant in Kathua, Jammu and Kashmir,

    සංගා මහේල දැන් evalution auto කියලා line එකක් ගහනවා.

    ඇත්තටම හොයලා බලන්න softlogic කෙළ වුණේ ඇයි?
    correct
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,312
    6,482
    113
    අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.
    එයා ඉස්සර ceylon cold stores එකේ accountant කෙනෙක්, රත්මලානෙ ගෙදර තිබුනෙ. පුතා නැගී එනකොට ව්‍යාපාර පටන්ගන්න ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,250
    25,426
    113



    විදුලි පොල්ලකින් current වද්දලා අඩපන කරලා මරලා තියෙන්නේ. ඔලුවේ දිය බොක්කලම ඇවිත් කුලියාපිටියේ මරපු මහ බැංකු සෙවකයාගේ පපුවේ සහ අතේ වගේම.

    නිගමනය :- මහින්ද ලගේ සහ අනුරගේ hitmen කල්ලිය එකයි.
     
    • Wow
    Reactions: 6h057

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113
    අරවින්දගේ wife & මුගේ wife නිවුන් සහෝදරියෝ 😲






    Investigations have revealed that Kapila Chandrasena, the former Chief Executive Officer of SriLankan Airlines, was found dead early Friday morning at the residence of legendary Sri Lankan cricketer Aravinda de Silva in Kollupitiya.

    Police said Chandrasena’s body was discovered at the house on Pedris Place, Kollupitiya, which belongs to his brother-in-law, Aravinda de Silva.

    It was reported that the two families are closely connected, as Chandrasena and de Silva are married to sisters, Priyanka Neomali Wijenayake and Anushka de Silva.


    Preliminary investigations revealed that the death may have been a suicide, although a formal inquiry and post-mortem examination are underway to determine the exact cause.



    ගෑනු දෙන්නම එකවගේ 😲


    எயார் பஸ் முறைகேடு; கபில சந்திரசேனவுக்கும் மனைவிக்கும் பிணை-Airbus Scam Kapila Chandrasena and Priyanka Niyomali Wijenayake-Released On Bail

    image_8f4d94bcb5.jpg


    It was reported that the two families are closely connected, as Chandrasena and de Silva are married to sisters, Priyanka Neomali Wijenayake and Anushka de Silva.


    Kapila-chandrasenaPriyanka.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ



    විදුලි පොල්ලකින් current වද්දලා අඩපන කරලා මරලා තියෙන්නේ. ඔලුවේ දිය බොක්කලම ඇවිත් කුලියාපිටියේ මරපු මහ බැංකු සෙවකයාගේ පපුවේ සහ අතේ වගේම.

    නිගමනය :- මහින්ද ලගේ සහ අනුරගේ hitmen කල්ලිය එකයි.
    මහින්ද මරපු මගුලක් නැ ඔය අනුරගේ ගේම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    මහින්දද කිව්වේ? අනුරද කිව්වේ?
    මොලයන් තියෙන එකෙක්ට හිතා ගන්න පුලුවන් මහින්ද විපක්ශයේ ඉදලා මිනි මැරුවා අනුර සද්ද නැතුව ඔහොම ඉදියිද👌👌👌