ටීම් එකේවත් ඉන්න නුසුදුසු එවුන් නායකයො කරන එකද බන් පරිවර්තනේ කියන්නෙ. ලොල්

ඔන්න 2015 ඉදන් අවුරුදු 10ක් එක දිගට ටීම් එකේ ලැගපු ලොන්තයාගෙ වැඩකිඩ:
අඩෝ අවුරුදු 10ක් යකො අවුරුදු 10ක්. ඕනේම ලොන්තයෙක්ව අවුරුදු 10ක් හැම මැච් එකම ගහපන් කියල team 1ta දැම්මනම් මීට වඩා දෙයක් කරනවා. මූ නිකන් අවාරෙට පොල් වැටෙනවා වගේ අව්රුදු 2කට පාරක් එක 100ක් ගහල, ඒවත් ගහල තියෙන්නෙ ලන්කාව ඇතුලෙ. නෙද්දකින්. මූ හොදයි කියන එවුන්ට ගහන්න ඕනෙ බිලී පිත්තෙන්
Last edited: