පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823
    113
    මම මේ කල්පනා කරේ සමාජය දැන් පුරුදු වෙලා ඉන්නේම විවේචනය කරන්න. මොකක් හරි අවුලක් තියෙනවා මිනිස්සුන්ගේ මනසවල් වල. Social experiment එකක් කරන්න හොඳ මාතෘකාවක්. 🤷🏻‍♂️
    hama kellatama diwa danna yana eketh awlk thiyenawa :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,554
    164,917
    113
    එකමත් එක රටක
    යකො පෙර්ක්ශකයො එක්ක ගහගන්න යන එකාව කැපා කර්නවද? වෙල්ලාලගෙව දාන්න තිබ්බෙ
    Uta mulin team eke place ekk thiyenne ona

    පලයන් පොන්නයා පච හලන්නෙ නැතුව. කුකුල් මෙන්ඩිස් පොන්නයා මැච් 150 + ගහල තියෙනවා, සෙන්චරීස් 6යි. :lol: :lol:

    පැතුම මැච් 73 යි, සෙන්චරීස් 7යි.

    අනික බලලපන් කුකුල් මෙන්ඩිස් පොන්නයත් වැඩියෙන් තලල තියෙන්නෙත් බගලදේශ් වෙස්ට් ඉන්දීස් තමයි. :lol: :lol:

    උබ කියල තියෙන විදියට පැතුම ලොන්ත ටීම් විතරක් නෙමෙයි හොද බෝලින් ඇටෑක් එකක් තියෙන ඔසී, ඇෆගන්ලටත් 100 ගහල. අනික මැච් ගාන තාම අරූගෙ ගානින් බාගයයි. මැච් 150ක් යද්දි බලපන් මූ කොතන ඉදිද කියල. :lol: :lol:

    තමන්ගෙ ආගමේ කියල ඔහොම පුක ලොවන්න එපා පොන්නයෝ පච කෙල කෙල. දක්ශයට දක්ශයි කියපන් පොන්ස්. :lol: :lol:

    View attachment 265692
    Oya 100 ewa 7 n top 6 ekka 100 ewa kiyada kiypan pons..
    Top 6 ekka uge Odi avg kiypan 😁
    ------ Post added on May 10, 2026 at 12:01 PM
     
    • Dislike
    Reactions: Sonik Sonik

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    Ehema gahnna ba bn
    Anika ekk dekk paradidi kunu banum
    Kamil hod inning tikk gahala eetapasse mach deka thunk fail weddi uuta banapu widiya mathaka nadda..KJP wa illuwe u wenuwata 😆
    denuth gahana gahana eka peradine ban, wenasak ne , but okkoma lonthayo tama inne club cricket school cricket, ara football wage sri lankan orgin players la genna tiyenne pitin :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    @dilann right now

    Jim Carrey Reaction GIF
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,928
    4,433
    113
    Sri Lanka
    Pathum is not captain material. Charith not in form. LAST FEW INNINGS Mendis did well.

    ලොජිකලි දැන් ඉන්න සෙට් එකෙන් මූ විතරයි කැප්ටන් විදිහට දාන්න පුලුවන්. පැතුමයි මූයි දෙන්නම ගැහුවොත් අපි දිනයි. අපේ මැද පෙලේයි ස්පින් බෝලර්ස්ලගෙයි තමා ලොකුම අවුල තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,554
    164,917
    113
    එකමත් එක රටක

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,763
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඩිලාන් කක්කා පොන්නයට රිප්ලයි කරන්න කම්මැලියි, ලේසි නිසා Dislike ටිකක් ගහල දැම්මා. :lol: :lol:

    ඌට වගේ මට මේකෙ පැය 24ම කොහෙවත් ඉන්න කාලකන්නි ගැන වාද කර කර ඉන්න වෙලාවකුත් නෑ. :lol: :lol:
    ඌ උගෙ වාසියට ටොප් 6ක් හදාගෙන ලොල්.

    ලෝකෙ කොහේවත් ටොප් 6 කියල රෙද්දක් නෑ, international ලීග් එකකදි උනත් ටොප් 8 ටීම්ස් තමයි ගන්නෙ next rounds වලට. :lol: :lol:

    එහෙම බැලුවොත් ඌ ටොප් 6 කියල අරන් තියෙන England එහෙම දැන් ලොවෙත් නෑ, Ranking වල no 8 ඉන්නෙ උන්. ඇෆ්ගන්ල හොදයි උන්ට වඩා ලොල් :lol: :lol:
     
    • Haha
    Reactions: dilann

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    නම් දෙකක් ගැන කථාවෙන නිසා සත 5

    පැතුම් මූන බලලා වචනයක් කතා කරන එකෙක් නෙවෙයි, ⁣මොන දෙයක් ඇහුවත් හුම් ගානවා නැත්තම් හිනා වෙනවා. ඒ උගේ හැටි. පොර 50න් විසිකරන වැරැද්ද හදාගත්තත් කවදාවත් නායකයෙක් වෙන්න නම් බැ. අගතිරහිතයි.

    වෙල්ලාලගේ කැප්ටන් මැටිරියල් උනාට ලංකාවේ එවුන් පොඩි එවුන් කියන දේවල් අහන්න කැමති නැ. ලංකාව ගැන බලන්න ඕනා ලංකාවේ විදිහට. ඌ තව ටිකක් කල් දෙන්න ඕනා ඌ කියන දේ අහන්න පුලුවන් ටිම් එකක් හම්බෙනවා ඉදිරියේදි. ඩොමෙස්ටික් කොල්ලො ටිකක් හැදිගෙන එනවා.
     
    • Like
    Reactions: Yeezus