අරවින්ද හොද පිච් වල , ඒ කියන්නේ Sena රටක ගහල තියන 100 ඒවා ගාන කියන්න බලන්න ඔච්චර පොරක් නම්උබලා අරවින්දව කරනවාද compare කුසල් මෙන්ඩිස් එක්ක? උබලාට පිස්සු යකෝ. අරවින්ද ලන්කාවට ලෝක කුසලානයක් ගෙනාපු පොරක්. කුසල් තාම දිනවලා තියෙන්නෙ PSL එකක් විතරයි.අරවින්ද ගහපු කාලෙ pitches, size of bats, reverse swing, quality of bowlers wage ඒවා ගැනත් හිතපල්ලා ස්ටැට් විතරක් බලන්නෙ නැතිව.
SENA රටවල් වල අරවින්ද ගේ ODI avg මොනවද ?
ඒ කාලේ හොද bowling attack එකක් වෙච්ච WI එක්ක අරවින්ද ගේ ODI avg එක කියාද ?
අරවින්දට skill ඇති . හැබැයි පොර ලකුණු ගැහුවේ ආසියාවේ පිච් වල විතරයි . ඒකත් 96-98 මැද වෙනකන් .. එතනින් දෙපැත්තේ stats අරන් බලන්නකෝ .
අපිට අරවින්දගේ ඉනිමක් කිව්වම මතක් වෙන්නේ ඔය මම දාපු කාලේ ඇතුලේ ගහපු එකක් තමයි

