Cashew කජු

Bam

Well-known member
  • Apr 6, 2025
    4,568
    10
    3,182
    113
    කජු විකුණන්න අය දවස ගානේ මිල වෙනස් කරන්නෙ කොහොමද ?

    කොහොමද උන් මිල තීරණය කරන්නෙ.

    මොකක් හරි ක්‍රමයක් ඇතිනෙ. උන්ට අලාබ නොවෙන්න .

    images
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,392
    6,191
    113
    Galaha
    කජු ඇට ටිකක් හොයාගන්න ඕන වත්තෙ පැල කරන්න. ගෙවල් පාරේ කජු ගහක් තියෙනව එකේ ගෙඩි එච්චර ලොකු නෑ. කඩේ පැල ගන්න තියෙනවද දන්නෙ නෑ. පොඩි එකෙක්ට කජු පුහුලමක් කන්නවත් දැන් ගමක කජු ගහක් නෑ. ඉස්සර අපි කජු ගස් මුල බාගෙට පැලවුන කජු හොයල කනව මරු බං. :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,987
    113
    කජු ඇට ටිකක් හොයාගන්න ඕන වත්තෙ පැල කරන්න. ගෙවල් පාරේ කජු ගහක් තියෙනව එකේ ගෙඩි එච්චර ලොකු නෑ. කඩේ පැල ගන්න තියෙනවද දන්නෙ නෑ. පොඩි එකෙක්ට කජු පුහුලමක් කන්නවත් දැන් ගමක කජු ගහක් නෑ. ඉස්සර අපි කජු ගස් මුල බාගෙට පැලවුන කජු හොයල කනව මරු බං. :yes:

    කජු පුහුලන් පට්ටම කෑමක්.:love:.දැන් නම් හොයාගන්නත් අමාරුයි..:yes:

     
    • Like
    Reactions: max_pain

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,683
    23,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වාර්ෂික වර්ෂාපතනය භෞමික අඛණ්ඩතාවයට බලපාද්දි දල දේෂීය නිෂ්පාදනය උච්චාවචනය වෙන හැටි බලල පරාමිතික ප්‍රාග්ධන වක්‍රතා ප්‍රස්ථාරය සාදනය කරල ගාන කියන්නෙ එන එකාගෙ වස්ත්‍රාභරණ පංචකළ්‍යානය බලලා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,546
    113
    Earth
    කජු ඔය ලංකාවෙ ඒවා විතරක් නෙවෙයි නේද? Import කරනවා නේද? Whole seller ගෙන් ගන්නකොට එන ගාන එක්ක එක්ක තමයි Retail එකේ ගාන වෙනස් වෙන්නෙ. මං හිතන්නෙ එහෙමයි. කජු උනත් තැනින් තැන, Quality එක අනුව ගාන වෙනස් වෙනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,336
    45,348
    113


    ඔය වියට්නාම්, ඉන්දියන් කජු රහ නෑ බං.,ලංකාවේ කජු තමයි ලෝකෙන් රහම.අනික ලොකුයි...ඒකයි ගණන්..මේ ළගදී ඉන්දියන් කජු කිලෝ දාහකට වඩා ලංකාවට ගෙනල්ලා මාට්ටු වුනා මෙහේ හොරු ඒවා ලංකාවේ කජු කියලා පිට රට යවනවා වැඩි ගාණක් ගන්න පුළුවන් නිසා..ඒත්‍ ඒ රටවල් උන්ට වෙනස තේරෙනවා..ඒකෙන් වෙන්නේ ලංකාවේ බඩු වල කොලටිය අඩු වෙන ඵක..තේ වලට වුනෙත් ඒකනේ..

     
    • Wow
    Reactions: Lionzzz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    ඔය වියට්නාම්, ඉන්දියන් කජු රහ නෑ බං.,ලංකාවේ කජු තමයි ලෝකෙන් රහම.අනික ලොකුයි...ඒකයි ගණන්..


    එහෙම එකක් නැ බං මට නම් මෙක රසයි