බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    බුද්ධාගම "සත්‍ය" ද යන්න විග්‍රහ කිරීමේදී එය ප්‍රධාන අංශ කිහිපයකින් බැලිය හැකිය:

    1. චතුරාර්ය සත්‍යය (ප්‍රායෝගික සත්‍යය)​

    බුදුදහමේ මූලික පදනම වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙය ඕනෑම අයෙකුට තම ජීවිතය තුළින්ම අත්දැක ගත හැකි සත්‍යයකි:

    • දුක්ඛ සත්‍යය: ලෝකයේ දුකක් හෝ අතෘප්තිමත් බවක් ඇති බව.
    • සමුදය සත්‍යය: මේ දුකට හේතුව තෘෂ්ණාව හෙවත් දැඩි ලෙස ඇලීම බව.
    • නිරෝධ සත්‍යය: දුක නැති කළ හැකි බව.
    • මග්ග සත්‍යය: ඒ සඳහා ඇති මඟ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) බව.
    මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට සමාන රෝග විනිශ්චයක් බඳු බැවින්, බොහෝ දෙනා මෙය "සත්‍යයක්" ලෙස පිළිගනිති.

    2. මනෝවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සත්‍යය​

    නූතන විද්‍යාව සහ මනෝවිද්‍යාව මඟින් බුදුදහමේ එන ඇතැම් කරුණු සත්‍ය බව තහවුරු කර ඇත:

    • භාවනාව: භාවනාව මඟින් මොළයේ ක්‍රියාකාරිත්වය යහපත් වන බවත්, මානසික ආතතිය අඩු වන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇත.
    • අනිත්‍යතාව: සියල්ල වෙනස් වන සුළු බව (Anicca) පරමාණුක විද්‍යාවේ සිට විශ්වය දක්වාම අදාළ වන පොදු සත්‍යයකි.

    3. ආගමික සහ විශ්වාසය මත පදනම් වූ කරුණු​

    පුනර්භවය (නැවත ඉපදීම), කර්මය සහ විවිධ ලෝක පිළිබඳ ඉගැන්වීම් විද්‍යාත්මකව ඔප්පු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අපහසුය. මේවා "සත්‍ය" ලෙස පිළිගැනීම පුද්ගලයාගේ ශ්‍රද්ධාව හෝ විශ්වාසය මත රඳා පවතී.

    4. එහිපස්සිකෝ ගුණය (විමසා බැලීම)​

    බුදුදහමේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ "එහිපස්සිකෝ" ගුණයයි. එහි අර්ථය "ඇවිත් බලන්න" යන්නයි. බුදුන් වහන්සේ දේශනා කළේ කිසිවක් අන්ධ භක්තියෙන් පිළිගන්නා ලෙස නොව, එය තර්කානුකූලව විමසා බලා තමාට නිවැරදි යැයි හැඟේ නම් පමණක් පිළිගන්නා ලෙසයි (කාලාම සූත්‍රය).
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    ලෙඩ වීම දුකක් ද ?


    අවදානය දුකක් ද ?
    ------ Post added on May 10, 2026 at 11:04 PM
    උබ මොකද්ද නියේජනය කරන මතය?

    මිනිහෙක් උනාම තියෙන්න ඕනේ අභිමානයක් ,, මේ මගේ අම්මා මේ මගේ තාත්තා.. මේ මගේ ඉස්කෝලේ.. මේ මගේ ජාතිය.. මේ මගේ ආගම.. අන්න එහෙම .. එහෙම දේවල් උනට තියෙනව්ද? මට ඔය ඕන දෙයක් කටක් ඇරල මේ ලංකාවේ කියන්න පුලුවන්..උබට පුලුවන් ද?
    ------ Post added on May 10, 2026 at 11:09 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    මිනිහෙක් උනාම තියෙන්න ඕනේ අභිමානයක් ,, මේ මගේ අම්මා මේ මගේ තාත්තා.. මේ මගේ ඉස්කෝලේ.. මේ මගේ ජාතිය.. මේ මගේ ආගම.. අන්න එහෙම .. එහෙම දේවල් උනට තියෙනව්ද? මට ඔය ඕන දෙයක් කටක් ඇරල මේ ලංකාවේ කියන්න පුලුවන්..උබට පුලුවන් ද? me tika kiyanna puluwandha? @dilann

    භාවනාව බුදු දහමේ එකක් නෙවෙයි .
    ඔව්
    ------ Post added on May 10, 2026 at 11:14 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    මිනිහෙක් උනාම තියෙන්න ඕනේ අභිමානයක් ,, මේ මගේ අම්මා මේ මගේ තාත්තා.. මේ මගේ ඉස්කෝලේ.. මේ මගේ ජාතිය.. මේ මගේ ආගම.. අන්න එහෙම .. එහෙම දේවල් උනට තියෙනව්ද? මට ඔය ඕන දෙයක් කටක් ඇරල මේ ලංකාවේ කියන්න පුලුවන්..උබට පුලුවන් ද? me tika kiyanna puluwandha? @dilann
    ආගම අභිමානයක් ද ?
    ආගම් කියන්නේ විශ්වාසයක් . ඇදහීමක් .
    මට එහෙම එකක් නැ . සිද්ධාර්තට තිබ්බෙත් නෑ .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    ආගම අභිමානයක් ද ?
    ආගම් කියන්නේ විශ්වාසයක් . ඇදහීමක් .
    මට එහෙම එකක් නැ . සිද්ධාර්තට තිබ්බෙත් නෑ .
    පාසල අබිමානයක් ද උබට?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    අභිමානයක් කියන්නේ අනිත් උන්ට පේන්න කරන් දෙක වගේ ද ??
    එහෙම නෑ . ඉස්කෝලෙට මාර ලව් ඉතින් . අභිමානයක් නෑ .
    ඉස්කෝලෙට මාර ලව් ඉතින් . අභිමානයක් නෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    ඉස්කෝලෙට මාර ලව් ඉතින් . අභිමානයක් නෑ .
    ඔව් . හිතපන් උබ තනියම ලෝකේ ඉන්නේ කියලා . කවුරුත් නෑ .
    දැන් ඔය අභිමාන කියන කෑල්ල උබෙන් හැලෙනවා වටේ මොකෙක්වත් නැති වෙලාවේ .
    ලව් එක එහෙම අනිත් උන්ට පේන්න ඇතිවෙන දෙයක් නෙවෙයි .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    ඉස්කෝලෙට මාර ලව් ඉතින් . අභිමානයක් නෑ .
    අකලට පීදුන මල් ... මම නුවර විද්යර්ත විදුහලේ .. අපි පාසලට ආදෙරේ වගේම අභිමානයෙන් ජීවහ්ට් වෙනවා.. හීන මාන ජීවියෝ..

    ඔව් . හිතපන් උබ තනියම ලෝකේ ඉන්නේ කියලා . කවුරුත් නෑ .
    දැන් ඔය අභිමාන කියන කෑල්ල උබෙන් හැලෙනවා වටේ මොකෙක්වත් නැති වෙලාවේ .
    ලව් එක එහෙම අනිත් උන්ට පේන්න ඇතිවෙන දෙයක් නෙවෙයි .
    ෆල ෆල ඒලෙවල් කරන්න ඉස්කෝලෙට ආපු අනාත ජීවියා
    ------ Post added on May 10, 2026 at 11:30 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    අකලට පීදුන මල් ... මම නුවර විද්යර්ත විදුහලේ .. අපි පාසලට ආදෙරේ වගේම අභිමානයෙන් ජීවහ්ට් වෙනවා.. හීන මාන ජීවියෝ..
    අභි - මානය
    එහෙම තියෙන උන් තමයි හින මාන කාරයෝ .

    ෆල ෆල ඒලෙවල් කරන්න ඉස්කෝලෙට ආපු අනාත ජීවියා
    al කරන කාලෙත් ඉස්කෝලේ ගියා තමයි .
    al කරන්නම නම් ගියේ නෑ . 🤌 :lol:
    ------ Post added on May 10, 2026 at 11:31 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    අභි - මානය
    එහෙම තියෙන උන් තමයි හින මාන කාරයෝ .
    ඒලේවල් කරන්න ගමේ ස්කෝලෙන් නේද ගියේ?

    ඒලේවල් කරන්න ගමේ ස්කෝලෙන් නේද ගියේ?
    ස්කෝලේ නම කියනන් බැටි උබල තමයි නියම කයිතන් ල..
    ------ Post added on May 10, 2026 at 11:33 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    ඒලේවල් කරන්න ගමේ ස්කෝලෙන් නේද ගියේ?
    උබ හිතුවද මට සයිකෝ කියලා ගම්පහ ඉදල al කරන්න අච්චර තරගේ වැඩි කොලබ යන්න ?? :lol:
    යකෝ ගම්පහෙන් AL කරා නම් ලේසියෙන් UNI යන්න පුලුවන් කම තියෙද්දී . අපි ගියේ 6න්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    හොද ලස්සනට කියපන්කෝ// ,එච්චහ්ර් අහේම ඉල්ලන එකේ . මගේ ස්කෝලේ මේක ,මම් ඈ ගෙන සතු‍ටුඉ කියල වත්? මොක්කුද බන් උබල? කොලම්බ ඉඩල අව්විත් කාල යන්නේ උබල වගේ පොන්නයෝ තමා .ආගම ගැන මම අහන් නෑ..ඒක කල්වම්.. කල්ලතඕනි( කල්ලතොනි කියන්නේ මුහුදෙන් පොඩි බෝට්ටි වලින් ආපි අරනගතයයෝ)
     
    Last edited: